කොහොම තිබ්බ රටක්ද මිට්ටෝ :(

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    464092618_1065387935591117_7382853713583147332_n.jpg

    464093437_1065388548924389_1385782453677701283_n.jpg

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    දැක්කනෙ ලංකාවෙ පාරවල් අන්තිම ලෝ කොලිටියෙ තියෙනකොට ගෙන්නපු බයික්. දැන් කාපට් පාරවල් තියෙද්දි සිංහලු කියනව ලංකාවෙ පාරවල් කොලිටි නැහැල්ලු ඔව්වා පදින්න් තරම්.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    දැක්කනෙ ලංකාවෙ පාරවල් අන්තිම ලෝ කොලිටියෙ තියෙනකොට ගෙන්නපු බයික්. දැන් කාපට් පාරවල් තියෙද්දි සිංහලු කියනව ලංකාවෙ පාරවල් කොලිටි නැහැල්ලු ඔව්වා පදින්න් තරම්.
    පාරවල් කොලිටිය කියන්නෙ බං කාපට් එක විතරක් නෙමෙයි. ඒ කාලෙ වාහන අඩුයි. ජනගහනය අඩුයි. ගාලු පාරෙ මීගමු පාරෙ මේකක් සුපිරියට එළවන්න පුළුවන්. දැන් පල්සර් 150ක් 70ට පිකප් කරන්න පුළුවන්ද? ත්‍රීවීල් කාලකන්නියෙක් හොටේ දායි, නැත්නම් ඉස්කූටියක නැග්ග මොංගල් ගෑනියෙක් පාර හරහ යයි. වංගුවක් ගන්නකොට බස් කාරයෙක් පාරෙ අනික් පැත්තෙන් එයි. ෆෝන් එක කනේ ගහගෙන දකුනෙන් කොට කොට යන පකෙක් වමෙන් ඉස්සර කරද්දි ඉස්සරහ සුදුපටි බාප්පලා. ප්‍රැක්ටිකල් නෑ වැඩේ. මේ බයික් එන්ජෝයි කරන්න පුළුවන් 50 60ට ගිහිල්ලත්. එන්ජින් ස්මූත්. හොඳ පවර් බෑන්ඩ් එකක් තියෙනව. රයිඩර් අනුව තමයි. අත්දැකීම් අඩු එකෙක් උනොත් බලන්නේ කටු හේත්තු කරන්නනේ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ඉන්දියාව බයික් හදන්න කලින් ඔක්කොම තිබ්බේ ජපන් බයික් තමා ලංකාවේ.අපේ මාම කෙනෙක්ටත් තිබ්බා තඩි කවසාකි බයික් ඵකක්..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    පාරවල් කොලිටිය කියන්නෙ බං කාපට් එක විතරක් නෙමෙයි. ඒ කාලෙ වාහන අඩුයි. ජනගහනය අඩුයි. ගාලු පාරෙ මීගමු පාරෙ මේකක් සුපිරියට එළවන්න පුළුවන්. දැන් පල්සර් 150ක් 70ට පිකප් කරන්න පුළුවන්ද? ත්‍රීවීල් කාලකන්නියෙක් හොටේ දායි, නැත්නම් ඉස්කූටියක නැග්ග මොංගල් ගෑනියෙක් පාර හරහ යයි. වංගුවක් ගන්නකොට බස් කාරයෙක් පාරෙ අනික් පැත්තෙන් එයි. ෆෝන් එක කනේ ගහගෙන දකුනෙන් කොට කොට යන පකෙක් වමෙන් ඉස්සර කරද්දි ඉස්සරහ සුදුපටි බාප්පලා. ප්‍රැක්ටිකල් නෑ වැඩේ. මේ බයික් එන්ජෝයි කරන්න පුළුවන් 50 60ට ගිහිල්ලත්. එන්ජින් ස්මූත්. හොඳ පවර් බෑන්ඩ් එකක් තියෙනව. රයිඩර් අනුව තමයි. අත්දැකීම් අඩු එකෙක් උනොත් බලන්නේ කටු හේත්තු කරන්නනේ.

    ලංකාවට වඩා වාහන බන් ඉන්දියාවේ පාරවල් වල. අනික ලංකාවේ තරම් පාරවලුත් කොලිටියක් නෑ ඉන්දියාවේ. හැබැයි එහෙමයි කියල බයික් වලට තහනමකුත් නෑ. ඕන බයික් එකක් විකුනනවා එහෙ. ලයිසන්ස් දෙන විදිහේ වෙනසක් කරලා ඔය බයික් ගෙන්නන්න දෙන්න ඕන ලංකාවට.
     
    AnuradhaRa

    Well-known member
  • පිස්සු
    රේසිං කාර් එන්ජිමක් බයික් එකකට හයි කරගෙන 🤭
    තව සිලින්ඩර ටිකක් හයි කරගන්න කියපං රාවණාගෙ ඔලු ටික වගේ

    ලක්ෂ එකසිය හැත්ත පහක්ලු 😅
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    පාරවල් කොලිටිය කියන්නෙ බං කාපට් එක විතරක් නෙමෙයි. ඒ කාලෙ වාහන අඩුයි. ජනගහනය අඩුයි. ගාලු පාරෙ මීගමු පාරෙ මේකක් සුපිරියට එළවන්න පුළුවන්. දැන් පල්සර් 150ක් 70ට පිකප් කරන්න පුළුවන්ද? ත්‍රීවීල් කාලකන්නියෙක් හොටේ දායි, නැත්නම් ඉස්කූටියක නැග්ග මොංගල් ගෑනියෙක් පාර හරහ යයි. වංගුවක් ගන්නකොට බස් කාරයෙක් පාරෙ අනික් පැත්තෙන් එයි. ෆෝන් එක කනේ ගහගෙන දකුනෙන් කොට කොට යන පකෙක් වමෙන් ඉස්සර කරද්දි ඉස්සරහ සුදුපටි බාප්පලා. ප්‍රැක්ටිකල් නෑ වැඩේ. මේ බයික් එන්ජෝයි කරන්න පුළුවන් 50 60ට ගිහිල්ලත්. එන්ජින් ස්මූත්. හොඳ පවර් බෑන්ඩ් එකක් තියෙනව. රයිඩර් අනුව තමයි. අත්දැකීම් අඩු එකෙක් උනොත් බලන්නේ කටු හේත්තු කරන්නනේ.
    මේක සිරා ct100 එකක් පදින්න බෑ