Ow Eka Eththa Thamai Mekane Ban Kawuruth Baleta Awahama Thamange Wasiyata Weda Karanawa Eka Nawaththanna Be Ekane Hemoma Bale Ganna Porakanne![]()
ඒකට මෙහෙම හිතපන්..
දැන් ආණ්ඩුවෙ ඉන්න උන් අවුරුදු ගානක් තිස්සෙ ඉන්නෙ..උන් හොරකන් කරල දූශන කරල ඇති තරන් හම්බ කරන් ඉන්නෙ..ඉතින් දැන් කරන්න දෙයක් නැති හින්ද එහෙන් මෙහෙන් මිනිස්සුන්ටත් උදවු කරනව..
දැන් නිකමට හිතපන් UNP ආණ්ඩු බලයට පත් වුනා කියල..උන් මොකද කරන්නෙ ආයෙ මුල ඉදල හම්බකරන්න පටන් ගන්නව..චන්ද වලට වියදම් කරපුව එහෙම හොයන්න එපෑය..සජිත් වගේ පංසල් වලට දීගෙන යන සල්ලි එහෙම හොයන්න එපෑය.
ඉතින් ඊට වඩා හොද නැද්ද දන්න යකාවම තියා ගන්න එක නොදන්න යාලුවන්ව ආශ්රය කරන්න ඉස්සරවෙලා..










