කොළඔ , ආණ්ඩුව දිනුම්

Sep 1, 2009
2,359
215
0
Ow Eka Eththa Thamai Mekane Ban Kawuruth Baleta Awahama Thamange Wasiyata Weda Karanawa Eka Nawaththanna Be Ekane Hemoma Bale Ganna Porakanne
11.gif

ඒකට මෙහෙම හිතපන්..
දැන් ආණ්ඩුවෙ ඉන්න උන් අවුරුදු ගානක් තිස්සෙ ඉන්නෙ..උන් හොරකන් කරල දූශන කරල ඇති තරන් හම්බ කරන් ඉන්නෙ..ඉතින් දැන් කරන්න දෙයක් නැති හින්ද එහෙන් මෙහෙන් මිනිස්සුන්ටත් උදවු කරනව..
දැන් නිකමට හිතපන් UNP ආණ්ඩු බලයට පත් වුනා කියල..උන් මොකද කරන්නෙ ආයෙ මුල ඉදල හම්බකරන්න පටන් ගන්නව..චන්ද වලට වියදම් කරපුව එහෙම හොයන්න එපෑය..සජිත් වගේ පංසල් වලට දීගෙන යන සල්ලි එහෙම හොයන්න එපෑය.
ඉතින් ඊට වඩා හොද නැද්ද දන්න යකාවම තියා ගන්න එක නොදන්න යාලුවන්ව ආශ්‍රය කරන්න ඉස්සරවෙලා..:rofl::baffled:
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    1. මෙවර පවතින ආණ්ඩුවට බලය යෑමේ වැඩි ඉඩකඩ ( කොළඔ සුන්දර නගරයක් කිරීමේ දැක්මක් ආණ්ඩුව ඉදිරිපත් කිරීම )
    2. මිලින්ද මොරගොඩ චන්දය සදහා එක්වීම
    3.ජාතිවාදී ගැටුම් නොවූවත් සිංහලයෙක් බලයට පත්වීමේ වැඩි ඉඩකඩ (ද්‍රවිඩ ජන කොට්ඨාශය තුල විශේෂයෙන් උතුරේ සිංහලයෙක් තරග කලහොත් ඔහු පැරදීමේ විශේෂ ඉඩකඩක් ඇත)

    මේ ටික ඇත්ත

    1
    කොළඹ සුන්දර නගරයක් කරන්න මේ ජන්දේ ලගදිම මතක් උනේ ඈයි.....?? :confused::lol:

    කොහොම උනත් රජය ඇහැට පේන ලොකු වෙනසක් , කොලඹ සමහර පැති වල කරල තිබ්බ මචං
    කොල්ලුපිටියෙ එහෙම ?
    හැබැයි ඉතින්
    රජය හැමදාම දැළ දාන්නෙ පිට පොත්ත පොලිශ් කරල තමයි. :P

    මිලින්ද මොරගොඩ ද මිලින්ද පින්තු ද......?? :frown::frown: අනික මිලින්දත් UNP එකෙක්නේ....?? ඈයි ආණ්ඩුවට කට්ටිය නැද්ද වෙන.....?? :lol:

    මිලින්ද මොරගොඩ කියන්නෙ මචං UNP හිටපු එකෙක් . ඒ නිසා UNP චන්ද ටිකක් කැඩිල රජයට යන්න තියෙන ඉඩකඩ වැඩියි :yes:

    1 ආන්ඩුව කොටි රෙද්ද අස්සෙ දාගෙන ඉන්න එකත් වැරදියි
    2 දුමින්දල මර්වින්ල වගේ කුඩ්ඩො ආන්ඩුවෙ ඉන්න එකත් වැරදයි
    3 මනෝ ගනේශන්ල වගේ කොටි UNP එකේ තියන් ඉන්න එකත් වැරදියි
    4 කොලඹ හම්බයෙක්ට ගිය එකත් වැරදියි
    :yes:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    මිලින්ද මොරගොඩ කියන්නෙ මචං UNP හිටපු එකෙක් . ඒ නිසා UNP චන්ද ටිකක් කැඩිල රජයට යන්න තියෙන ඉඩකඩ වැඩියි :yes:
    ඌ UNP එකේ ඉදලා මෙහාට පැන්නට ගියපාර මහ ඡන්දෙන් ඕකා පැරදී! UNP ඡන්ද ටිකක් කැඩිලා වැඩක් නෑනේ දාන අපේක්ශකයා දිනන්නම ප්ලෑන ගහන්න ඕනේ. :P
    මටනම් රජා කොළඹ පරදිනවා කියලා දැනං හිටියද කියලා සැකයක් එනවා, නැත්තම් මොකටද විමල් වීරවංශ කෑගැහුවෙ කවුරු දින්නත් කොළඹ දුවන්නෙ විශේෂ බළධාරියෙක් යටතේ කියලා.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඌ UNP එකේ ඉදලා මෙහාට පැන්නට ගියපාර මහ ඡන්දෙන් ඕකා පැරදී! UNP ඡන්ද ටිකක් කැඩිලා වැඩක් නෑනේ දාන අපේක්ශකයා දිනන්නම ප්ලෑන ගහන්න ඕනේ. :P
    මටනම් රජා කොළඹ පරදිනවා කියලා දැනං හිටියද කියලා සැකයක් එනවා, නැත්තම් මොකටද විමල් වීරවංශ කෑගැහුවෙ කවුරු දින්නත් කොළඹ දුවන්නෙ විශේෂ බළධාරියෙක් යටතේ කියලා.

    ඕවයින් දැන් වැඩක් නෑ බං
    මතක ඇතුව අද රෑ 8 ට TV බලන්න ඕනෙ.
    මොකක්ද බං අර චැනල් එක ? කපුටෙක් උගෙ කූඩුව හදන්න කෝටු කෑල්ලක් අරං යන සිම්බල් එකක් තියෙන්නෙ ? අන්න එකේ :D
     
    Oct 8, 2011
    118
    12
    0
    ඌ UNP එකේ ඉදලා මෙහාට පැන්නට ගියපාර මහ ඡන්දෙන් ඕකා පැරදී! UNP ඡන්ද ටිකක් කැඩිලා වැඩක් නෑනේ දාන අපේක්ශකයා දිනන්නම ප්ලෑන ගහන්න ඕනේ. :P
    මටනම් රජා කොළඹ පරදිනවා කියලා දැනං හිටියද කියලා සැකයක් එනවා, නැත්තම් මොකටද විමල් වීරවංශ කෑගැහුවෙ කවුරු දින්නත් කොළඹ දුවන්නෙ විශේෂ බළධාරියෙක් යටතේ කියලා.
    ආන්ඩුව කොලඹ අතෑරිය මොකද ඒ අය දැනගෙන හිටිය කොලඹ මුස්ලිම් දෙමල ඡන්ද යන්නෙ අලියට කියල, කොලඹ නගරාධිපතිකම ලැබුනට වැඩක් වෙන්නෙ නෑ මුසම්මිල්ට මොකද කොලඹ රන් කරන්නෙ ගෝටා (ඩිෆෙන්ස් සයිට් එකේ බලන්න) ඇටි කෙහෙල් ගිල්ල උගුඩුවො වගේ තමයි කොලඹ නගරසභාවෙ කට්ටියට ඉන්නෙ වෙන්නෙ
     
    Oct 9, 2011
    41
    4
    0
    x-vote-multiplication-facebook-symbols-300x264.jpg

    මේ වන විට ලැබෙන තොරතුරු අනුව කොළඔ මහනගර සභාව ආණ්ඩුව විසින් ජයග්‍රහණය කරන මට්ටමේ පවතී , දෙහිවල ගල්කිස්ස සභාව තුල පොඩි අවුල් තත්වයක් පවතින නමුත් සම්ස්ථයක් ලෙස ආණ්ඩුව ජයග්‍රහණය කරනු ඇත.

    කසුන් දිකපු නසී.:lol:
     
    Oct 9, 2011
    41
    4
    0
    ආන්ඩුව කොලඹ අතෑරිය මොකද ඒ අය දැනගෙන හිටිය කොලඹ මුස්ලිම් දෙමල ඡන්ද යන්නෙ අලියට කියල, කොලඹ නගරාධිපතිකම ලැබුනට වැඩක් වෙන්නෙ නෑ මුසම්මිල්ට මොකද කොලඹ රන් කරන්නෙ ගෝටා (ඩිෆෙන්ස් සයිට් එකේ බලන්න) ඇටි කෙහෙල් ගිල්ල උගුඩුවො වගේ තමයි කොලඹ නගරසභාවෙ කට්ටියට ඉන්නෙ වෙන්නෙ

    එහෙනම් අව්ලක් නැහැනේ.මොකටද කට්ටිය දුක් වෙන්නෙ.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒ උනාට දෙහිවල , මොරටුව තවත් ගොඩක් පැති ආණ්ඩුවට ගියානෙ :S

    මං මේ කල්පනා කරන්නෙ රනිල් වගේ මල මොංගල් නායකයෙක් ඉඳලත්
    රජ නාලිකා මෙච්චර කෑ ගහලත්
    UNP එකට අදටත් මෙහෙව් සපෝට් එකක් තියෙනවනං
    හරි හමං නායකයෙක් සෙට් උනා නං ලංකාවම අල්ලන එක කජුවක් ද කියල :(
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    නැහැ බන් ඔය දැන් එකට ලැබුන චන්ද ටික රනිල් නෙවෙයි
    වහු පැටියෙක් නායකය කලත් හම්බ වෙනව
    පාරම්පරික ඒව අර කොළ පාට ලේ තියන කට්ටිය :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නැහැ බන් ඔය දැන් එකට ලැබුන චන්ද ටික රනිල් නෙවෙයි
    වහු පැටියෙක් නායකය කලත් හම්බ වෙනව
    පාරම්පරික ඒව අර කොළ පාට ලේ තියන කට්ටිය :D

    ඔං බං ඔය නිකම්ම හම්බුවෙච්චි ටිකනෙ ?
    ඩිංඟක් හිතපං හරි විදිහට ඕගනයිස් වෙලා
    3,4,5 බෙදෙන්නෙ නැතුව එක පක්ශයක් විදියට සෙට් උනා නම්
    කොලඹ විතරක් නෙවෙයි ලංකාවෙ අනික් පැතිත් කොනක ඉඳන් දිනාගෙන යන්න පුළුවං.

    කොලඹ කොහොමත් අලියගෙ බං. මතකනෙ එක පාරක් නාම යෝජනා ප්‍රතික්ශේප වෙලා වෙන ලකුණකින් ඇවිල්ලත් දින්නෙ ?
    අලිය නෙවෙයි අලිං ජංගියෙන් ඉල්ලුවත් කොලඹ මිනිස්සු කොල ම තමයි :)
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඔං බං ඔය නිකම්ම හම්බුවෙච්චි ටිකනෙ ?
    ඩිංඟක් හිතපං හරි විදිහට ඕගනයිස් වෙලා
    3,4,5 බෙදෙන්නෙ නැතුව එක පක්ශයක් විදියට සෙට් උනා නම්
    කොලඹ විතරක් නෙවෙයි ලංකාවෙ අනික් පැතිත් කොනක ඉඳන් දිනාගෙන යන්න පුළුවං.

    කොලඹ කොහොමත් අලියගෙ බං. මතකනෙ එක පාරක් නාම යෝජනා ප්‍රතික්ශේප වෙලා වෙන ලකුණකින් ඇවිල්ලත් දින්නෙ ?
    අලිය නෙවෙයි අලිං ජංගියෙන් ඉල්ලුවත් කොලඹ මිනිස්සු කොල ම තමයි :)

    ලංකාවෙ දේශපාලන අනාගතය නම් හරිම කළුවරයි
    නිදහස් සන්ධානෙ මහින්දගෙන් පස්සෙ (පවුලේ නොවන) නායකයෙක් නැහැ
    UNP එකේ හරි පරිණත නායකයෙක් නැහැ බන්
    සජිත් තරුණ වැඩියි අත්දැකීම් නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඇත්ත කොළඔ මහ නගර සබාවෙ ඇතුලෙ ඉන්න දෙමල -මුස්ලිමි මිනිස්සු ටිකයි කුරැදුවත්තෙ කුලු සුද්දො ටිකයි කොලයි. හැබැයි අපිත් කොළඔ තමයි කඩුවෙල ඉන්නෙන් 98% සිංහල ,කැස්බැව, දෙහිවල ඉන්න තරමක් ඉන්නෙ සිංහල .කොළඔ නගර සබාවෙ ඇතුලෙ ඉන්න ටික කොල පාට උනාට ඔයා ලංකාව ගැනම කතා කරල තිබිබ නිසා කඩුවෙල-කැස්බැව-දෙහිවල ඔය මහ නගර සබාවෙට තියෙන ආසනවල දෙමල මුස්ලිමි චන්ද අල්ලන්ඩ පුලුවන් සමස්ථයක් විදිහට එතකොට කොළඔ දිස්තික්කය නමි කොළ නැ:no::)
    3,4,5 බෙදෙන්නෙ නැතව එකට ආවත් රනිල් ඉන්නකන් නමි බහුතර සිංහල චන්ද ඔබලාට නැ. ඔන්න දහිරියක් තියෙනවනමි එළවපල්ල එතකොට සලකල බලමු.:)
     
    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    ලංකාවෙ දේශපාලන අනාගතය නම් හරිම කළුවරයි
    නිදහස් සන්ධානෙ මහින්දගෙන් පස්සෙ (පවුලේ නොවන) නායකයෙක් නැහැ
    UNP එකේ හරි පරිණත නායකයෙක් නැහැ බන්
    සජිත් තරුණ වැඩියි අත්දැකීම් නැහැ

    තම්බියන් රජ වෙති
    කුඩ්ඩන් මැරයන් නොමැරෙති
    දේශපාලුවන් පමනක් රඟති/බඩු ගහති.
    සින්හලයන් බල්ලන් වෙති
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවෙ දේශපාලන අනාගතය නම් හරිම කළුවරයි
    නිදහස් සන්ධානෙ මහින්දගෙන් පස්සෙ (පවුලේ නොවන) නායකයෙක් නැහැ
    UNP එකේ හරි පරිණත නායකයෙක් නැහැ බන්
    සජිත් තරුණ වැඩියි අත්දැකීම් නැහැ

    කලුවලා වල පවා රිදි ඉරි (රේකා) තිබේ :yes: