බයියොන්ගෙන් අහන්න උන් දන්නවාපොඩි වැඩ වගේකට කොළබ යන්න හිතං ඉන්නවා. මේ දවස් වල අව්වත් එක්ක දාඩිය දාන එක ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑනේ. දවල් වෙනකම් පොඩ්ඩක් ඇවිදින්න තියෙනවා. ඊටපස්සෙ පොඩ්ඩක් Wash එකක් දාගන්න වගෙ තැනක් තියෙනවද?

බයියොන්ගෙන් අහන්න උන් දන්නවාපොඩි වැඩ වගේකට කොළබ යන්න හිතං ඉන්නවා. මේ දවස් වල අව්වත් එක්ක දාඩිය දාන එක ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑනේ. දවල් වෙනකම් පොඩ්ඩක් ඇවිදින්න තියෙනවා. ඊටපස්සෙ පොඩ්ඩක් Wash එකක් දාගන්න වගෙ තැනක් තියෙනවද?

ඕනම solid hotel එකක් පුළුවන්. Map එකේ hotel කියල ගැහුවම බලහන් ගොඩක් තැන්වල තියෙනවා. තව එහෙම rooms දෙන පොඩි guest type hotel. පොඩි උන් අපිට වඩා හොඳට දන්නවා, ටිකක් A/L කරන වයසෙ වගේ එකෙක්ගෙන් අැහුවාම ලස්සනට කියයි.මේක Try කරලා බලන්න ඕන. Spa Places ගැන නම් ලොකුවට Idea එකක් නෑ. බජට් හොටෙල් එකක් Try කරන්න ඕන. මං දැනන් හිටියෙ නෑ රූම් එක නොගෙන Wash එකක් විතරක් දාං යන්න පුලුවන් කියලා. කොළබ අවට තැන් ටික රෙකමන්ඩ් කරන්න පුලුවන්ද?
දාඩිය පිටිං ඉන්නවා බං. ඒක සැපයි.
------ Post added on May 10, 2024 at 8:49 AM
Thank you!
------ Post added on May 10, 2024 at 9:04 AM
late thirties එකෙක් 18+ A/L කරන කෑල්ලක් එක්ක සෙට් වෙන එක ගැන උඹේ අදහස මොකක්දඕනම solid hotel එකක් පුළුවන්. Map එකේ hotel කියල ගැහුවම බලහන් ගොඩක් තැන්වල තියෙනවා. තව එහෙම rooms දෙන පොඩි guest type hotel. පොඩි උන් අපිට වඩා හොඳට දන්නවා, ටිකක් A/L කරන වයසෙ වගේ එකෙක්ගෙන් අැහුවාම ලස්සනට කියයි.
18 ට වැඩි නම් කිසිම ප්‍රශ්නයක් නෑ. මාත් අාශ්‍රය කරන කීප දෙනෙක්ම ඉන්නවා. එකම දේ ඉතින් අැත්තටම ලව් නැත්තම් බොරුවට බලාපොරොත්තු දීලා බලු වැඩ කරන්න එපා. තමන්ට අවශ්‍ය මේකයි කියල අැත්තම කියහන්. එ‍්කි කැමති නම් ඉඳියි, නැත්තම් යයි. ගියොත් වාත නොවී වෙන අතක් බලා ගනින්. කෙල්ලො කොච්චරවත් ඉන්නවනෙ.late thirties එකෙක් 18+ A/L කරන කෑල්ලක් එක්ක සෙට් වෙන එක ගැන උඹේ අදහස මොකක්ද
OGF baridaපොඩි වැඩ වගේකට කොළබ යන්න හිතං ඉන්නවා. මේ දවස් වල අව්වත් එක්ක දාඩිය දාන එක ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑනේ. දවල් වෙනකම් පොඩ්ඩක් ඇවිදින්න තියෙනවා. ඊටපස්සෙ පොඩ්ඩක් Wash එකක් දාගන්න වගෙ තැනක් තියෙනවද?
BAOGF barida
මොන වොෂ්ද ඕයි පිස්සුද. ගෙදර ගිහින් හොඳට නාගනින්කො හිත නිදහසේ.
මටත් කියපන්කො බන්.වැඩ ටික ඉවර වෙලා wash එකක් දාගෙන spa යන්න හරි බඩුවක් ගහන්න හරි නේද උබේ කල්පනාව,වැඩ ඉවරකරගෙන ඔය සල්ලි තියාගෙන ගෙදර ගිහින් අතේ ගහපන් බන්.
Colombo කොහෙටද එන්නෙ කියපන් ලස්ස්න කෙල්ලො ඉන්න spa ඕනිනම් කියන්නම් ඉතින්, ඒ තැන්වලම wash දාගන්න පුලුවන් බන්
සමහරු ආතල් reply දුන්නට මූ අහල තියෙන්නේ සිරා වැදගත් ප්‍රශ්නයක්...
මටත් ඕක හිතුන අවස්තා තියෙනවා ගොඩක්ම දුර ඉදලා කෝච්චියේ or බස් එකේ කොළඹ ආවහම... අය ගොඩක්ම night mail එකේ කොළඹ ආවහම උදේට දත් මැදල මූන හෝදගන්න එක ලොකු ප්‍රශ්නයක් මටත්..
Me hariye wage..Oya okkotama wada supiri bn Fort Station 1k atule tyanawa Antima Platform 1ke (10th da koheda). Ae dawas wala nam Rs.100 (2018). Wenama Bathroom (Commode,Sink,Shower) 1kma denawa. Heluwen unat naanna puluwn..
