@PHBhagya miss la ge gedarin naganna


රවට්ටලා #කන්න නේද හදන්නේ???PM ekak daala waren ape ofz ekata.. change ekak aran palayan wash ekak daala
වැඩිය කෙට්ටු ඒවත් හොයන්න එපාfull service thiyena lassana kettu kello inna thanak kiyapanko
ethakota ape badu andum thiyanna thanak thiyenawada machanFloating market eka laga bathroom wala nanna puluwan. Wena karannama deyak naththam eka shape. Bus drivers la, market eke wada karana un witharak nemei, hodata kita marala ena unuth oken naala yanawa.
Ado eka dakke na ban. Mama toilet ekata giye. Habai samaharu bag ehema ellala thiyenawa dakka wage mathakai. Wade thiyenne kuddek wath issuwoth badu packet.ethakota ape badu andum thiyanna thanak thiyenawada machan
liberty eke washroom eke shower ekak tibba wage matakai 2018 wageපොඩි වැඩ වගේකට කොළබ යන්න හිතං ඉන්නවා. මේ දවස් වල අව්වත් එක්ක දාඩිය දාන එක ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑනේ. දවල් වෙනකම් පොඩ්ඩක් ඇවිදින්න තියෙනවා. ඊටපස්සෙ පොඩ්ඩක් Wash එකක් දාගන්න වගෙ තැනක් තියෙනවද?
@PHBhagya miss la ge gedarin naganna![]()
හොඳ කොලුව...PM ekak daala waren ape ofz ekata.. change ekak aran palayan wash ekak daala
View attachment 229465
බේරේ වැව
බයියෝ නාවපු ඇනිවසරි එකත් ළග ළගම එනවා.
පොඩි වැඩ වගේකට කොළබ යන්න හිතං ඉන්නවා. මේ දවස් වල අව්වත් එක්ක දාඩිය දාන එක ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑනේ. දවල් වෙනකම් පොඩ්ඩක් ඇවිදින්න තියෙනවා. ඊටපස්සෙ පොඩ්ඩක් Wash එකක් දාගන්න වගෙ තැනක් තියෙනවද?
හයියෝ හරිම සරලයි බං. Joke නෙවෙයි සීරියස්.
පලයන් බලලා සාමාන්‍ය spa එකකට. චොරම එ්වත් එපා, high class ම එ්වත් එපා, සාමාන්‍ය මට්ටමේ එකකට. එ් කිව්වෙ නිදහසේ නා ගන්න පුළුවන් ටයිල් කරපු bathroom එකක් තියෙන මට්ටමේ තැනකට.
ගිහින් කෙළින්ම අහපන් wash එකක් දාගෙන යන්න පුළුවන්ද කියල. රුපියල් 500 ක් දෙන්නම් කියහන්. හැබැයි towel එකක් බෑග් එකේ දාගෙන පලයන්.
Towel එකක් නැත්තම් ඉතින් 1000 ක් දෙන්න වෙනවා. මොකද උන් උඹට towel එකක් දෙන්ඩ එපැයි. එ්ක හෝදන්ඩ වේලන්ඩ කරන්ඩ උන්ට අමතර කරදරයක්නෙ. ඉතින් 500 ට බෑ.
ඔය ගණන් දුන්නම ඕනම සාමාන්‍ය spa එකකින් හා කියනවා අනිවාර්යයෙන්ම. Wash එකක් දාගෙන තමන්ගෙ ගමන යමන්.
ඔච්චර තමයි. එහෙම අහන්න චොර වගේ නම් ඔය කොල්ලො කෙල්ලො room යන තැනකින් අහල බලහන්. උනුත් සාමාන්‍යයෙන් wash එකක් දා ගන්න 500 ට, towel එක්ක නම් 1000 ට දෙනවා.
එහෙම ලැජ්ජයි නම් ඉතින් room එක short term අරගෙන නාලා කරලා හොඳ නින්දකුත් දාලා, කැමති නම් ගත්ත පාඩුවට අතේ පාරකුත් ගහලා, fan එක දාගෙන පොඩි නින්දකුත් දාල ඉඳලා, අායෙත් නාලා යන්න පුළුවන්. 3000 ක් වගේ තමයි යන්නෙ.
View attachment 229465
බේරේ වැව
බයියෝ නාවපු ඇනිවසරි එකත් ළග ළගම එනවා.
PM ekak daala waren ape ofz ekata.. change ekak aran palayan wash ekak daala