nehe ban , oka karanda amaru wedakඑහෙම මොකුත් යෝජනා වෙලා නැද්ද බං...
රේල්වේ හයිවේ එක්ස්ප්‍රස්වේ ඔක්කොම එකතුවෙන, දැන් කොළඹ කොටුවේ බස් +ට්‍රේන් යනවා වගේ ඉස්සරහට දියුණු වෙන තැන තමා හෝමාගම මාකුඹුර.
රට වටෙන් එන ප්‍රධාන එක්ස්ප්‍රස්වේ පහ කොළඹ පිටත වටරවුමට ජොයින් වෙනවා... ඒ එක්ස්ප්‍රස්වේ එකයි කොළඹට එන හයිවේ ටිකයි මා කුඹුර හබ් එකට එන්නෙ. ප්ලෑන් එක තියෙන්නේ කොළඹ තුල ගමනාගමනය වෙනම සර්විස් එකක් විදියට කරන්න. පබ්ලික් ට්‍රාන්ස්පෝට් සිස්ටම් එකක් මුලු කොළඹටම.

machan elevated highway ekak propose wela eka designs me dawas wala karanawa japanese company ekak. aluthin hadana kelani bridge eke idan port ekata acces karannai kotuwatai .
http://www.rda.gov.lk/supported/project_progress_pmu/elevated_highway/elevated_highway.html
Dan hadanna patan aran bun thiyenne kotuwata enawa highway eka

පබ්ලික් ට්‍රාන්ස්පෝට් සිස්ටම් එකක් මුලු කොළඹටම![]()
රේල්වේ හයිවේ එක්ස්ප්‍රස්වේ ඔක්කොම එකතුවෙන, දැන් කොළඹ කොටුවේ බස් +ට්‍රේන් යනවා වගේ ඉස්සරහට දියුණු වෙන තැන තමා හෝමාගම මාකුඹුර.
රට වටෙන් එන ප්‍රධාන එක්ස්ප්‍රස්වේ පහ කොළඹ පිටත වටරවුමට ජොයින් වෙනවා... ඒ එක්ස්ප්‍රස්වේ එකයි කොළඹට එන හයිවේ ටිකයි මා කුඹුර හබ් එකට එන්නෙ. ප්ලෑන් එක තියෙන්නේ කොළඹ තුල ගමනාගමනය වෙනම සර්විස් එකක් විදියට කරන්න. පබ්ලික් ට්‍රාන්ස්පෝට් සිස්ටම් එකක් මුලු කොළඹටම.
ඔය කියන්නේ ඉතින් අර ලේලන්ඩ් ටකරන් බස් ගැන නේ? ඒ මගුල් වල හිරවෙලා තැම්බි තැම්බි අපිට මුන් කියන්නේ. ඕක නිසා අමාරුවෙන් ණය වෙලා හරි වාහනයක් ගන්නේ. ඊට පස්සේ මුන් ට්‍රැෆික් වැඩියිලු . රෙද්ද තමයි.
තව අවුරුදු 20 කට වත් ඕව නෑ