කොළඹ ගණිකාවෝ-2

LHasindu

Member
May 27, 2015
1,209
104
0
කොළඹ ගණිකාවෝ පළවෙනි කොටස බලපු නැති අය මෙතනින් බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1683446

පිටකොටුවේ නෝගැරන්ටි සේෆ්ට්!

වීදි ගණිකාවෝ බොහෝ විට අඳුරු අහුමුළු, ගාල් කළ නාටාමි කරත්ත, අස්සට පිරිමි කැඳවාගෙන එති. තුන් වේලම කුඩු ගහගෙන, බේබද්දන් වී සිටීම ඔවුන්ගේ සිරිතය. දවාලට මේ ගෑණු කාමර අස්සේ හොඳ නින්දේය. රෑට මතින් මත් වී පාරට බසියි.
‘‘අපි කතා කළාම හුඟක් පිරිමි එනවා. බේබදු මිනිස්සු පැනලම එනවා. රෑ 11-12 වෙනකොට බස් ස්ටෑන්ඞ් එකට හරි ස්ටේෂමට හරි වෙලා බංකුවට බර වෙලා නින්දක් දානවට වඩා පාළු මකන්න කැමති පිරිමි, ගෑණු එක්ක කළුවර වීදිවලට රිංගනවා.’’ අතුල කතාව අරඹයි.

පිටකොටුවේ විකිණෙන නා නා විධ දේවල් ඒවා නිපදවන චීනයටත් වඩා ගාණ අඩු ය. එහෙම බැලූ විට ලංකාවේ පමණක් නොව ලෝකයේ කොහේවත් නැති අඩුම ගාණට කොටුවෙන් බඩු ගත හැකිය. ඇපල්, දොඩම් ගෙඩියේ සිට, මුද්දරම්පලම්, රටඉඳි ටිකේ සිට, සෙල්ලම් බඩු, රෙදි පිළි සිට ඔරලෝසු විදුලි උපකරණ දක්වා මේ න්‍යාය පොදුය.

ඒ නිසා ලෝකේ කකුල් ගෙවෙනකල් ඇවිදින එකේ පිටකොටුවේ ඇවිද්දා නම් ඕනැම බඩුවක් අඩුවට ගත හැකිය. චීනයේ හදන ජංගම දුරකතන, චීනෙට වඩා අඩුවට පළවෙනි දෙවෙනි හරස් වීදිවල තිබේ. සුද්දෝ වුණත් සිය දාස් ගාණක් පොදි කකා බඩු ගන්නේ මේ නිසා විය යුතුය.

චීනයෙන් එන බඩු එහෙට වඩා මෙහෙ අඩු මොකදැයි චීන්නු පවා පුදුම වීම අරුමයක් නැත.

පිටකොටුවේ ක‍්‍රමය මේකය. අද බඩු විකුණන තැන හෙට ඒ වෙළෙන්දා නැත. ගැරන්ටි (වගකීම) සේෆ්ටි (ආරක්‍ෂාව) නැත. සමහර ඉලෙක්ටි‍්‍රකල් බඩු ක‍්‍රියා කරන්නේ දෙවන හරස්වීදියෙන් එළියට බහින තුරු පමණි. ගෙදර ගිය විට බඩු වැඩ නැත. පිටකොටුවේ හැම දෙයම මෙහෙම යැයි අපි කියන්නේ නැත.
එහෙත් බොහෝ බඩු ‘නෝ ගැරන්ටි’ ‘නෝ සේෆ්ටි’ බව අමතක නොකළ යුතුය.

පිටකොටුවේ සරන ගණිකාවන්ට ද මේ කතාව එසේමය. සමහර පිරිමි කොටුවෙන් ‘ගමට’ බහින විට ඇඳිවතත් නැත. හැම ගණිකාවම ‘මහත්තුරු’ සුද්ද කරන බව අපි නොකියමු. ඒත් වැඩි දෙනෙක් එසේය. චීනෙන් එන ‘ටෝයිස්, මොබයිල්’ චීනෙටත් අඩු ගාණට විකිණෙනවා වගේ රුපියල් 100-150ට ගෑණු ඇඟ විකුණන ලෝකේ එකම තැනත් පිටකොටුව, මරදාන විය හැකිය.

ගිය සතියේ නැවතුණ තැනින් අතුල මහතාත් සමග මම ගමන යමි.

අඩ කරුවලේ ගිලූණු වීදිවල බැලූ බැල්මට කවුරුවත් පේන්නට නැත. හිඟන්නන් නිදා සිිටිනු කරුවල අතරින් බේරී පෙනේ. සමහර අහුමුළුවලට හිඟන්නෝ ආරක්‍ෂාව දෙන නිසා පොලිසිය එබෙන්නේ වත් නැත. රෑට බේබද්දන් වූ හිඟන ගෑණු පිරිමි නටන නැටුම් අස්සට කවුරු එබුනත් ‘අමු කුණුහරුප’ වලින් සංග‍්‍රහ ලැබෙයි.

වීදි ගණිකාවෝ බොහෝ විට අඳුරු අහුමුළු, ගාල් කළ නාටමි කරත්ත, අස්සට පිරිමි කැඳවාගෙන එති. තුන් වේලම කුඩු ගහගෙන, බේබද්දන් වී සිටීම ඔවුන්ගේ සිරිතය. දවාලට මේ ගෑණු කාමර අස්සේ හොඳ නින්දේය. රෑට මතින් මත් වී පාරට බසිති.

අපි කතා කළාම හුඟක් පිරිමි එනවා. බේබදු මිනිස්සු පැනලම එනවා. රෑ 11-12 වෙනකොට බස් ස්ටෑන්ඞ් එකට හරි ස්ටේෂමට හරි වෙලා බංකුවට බර වෙලා නින්දක් දානවට වඩා පාළු මකන්න කැමති පිරිමි, ගෑණු එක්ක කළුවර වීදිවලට රිංගනවා. අතුල කතාව අරඹයි.

සමහර පිරිමි ගණිකාව සමග යන ගමන් කතාවට වැටෙනවා.

‘උඹ බැඳලද’

‘ඇයි, උඹ මාව බදින්නද’ වචනෙට උත්තරේ එහෙමයි.

‘මගේ මිනිහා නාටාමි ඌ දවල් වැඩ කරලා රෑට බීලා බුදි.’’

ලාවට කළුවර අතරේ බිත්තියකට හෝ තනිවූ ත‍්‍රීවීල් එකකට මුවා වී ඉතිරි හරිය සිද්ධ වෙයි.

ඒ අතරේ මහත්තයාගේ බෑග් එක ද අත ගා බලයි.

‘මොනවද මේකෙ.. බොන්ඩ නැද්ද’ සමහර පිරිමි ළඟ බාර් එක වහද්දි ගත් බෝතලයෙන් බාගයක් ඉතිරි වී තිබෙයි.

ඒකෙන් කාලක් විතර ගෑණි කටට හලා ගන්නේ බේබදුකම ප‍්‍රකට කරමිනි. පිරිමියාගෙන් සිගරට් එකක් ද ඉල්ලා එය ද උරා බොන ඇය පුදුම ගැහැනියකි. සමහර පිරිමි මත් වී හිටියත් ඒද ආශ්වාදයකි.

මේ හැමදේටත් කලින් සල්ලි ටික ගැනීමට ගණිකාව පෙරැත්ත කරයි.

‘දීපන් සල්ලි’

පිිරිමියා හිමින් සීරුවේ පොරොන්දු වූ එකසිය පනහක් දෙයි. එය ඩෙනිම් කලිසමේ සාක්කුවක් අතරට දා ගනී.

මේ අය ළඟ උපත් පාලන උපකරණත් තියනවා. ඒවා වෙනම විකුණනවා. ඊට පස්සෙ ඉතින් ආපු වැඬේ.

සමහර කාන්තාවෝ මහත්තයාගේ ‘පර්ස් එක’ බිම හෙළති. මහත්තයා හැඟීම්වල උච්ච මොහොතක නිසා ‘පර්ස්’ එක ගැන වගක් නැත.

මේ හුඟක් ගණිකාවො පික් පොකට් වැඬේට සුපිරි දක්‍ෂය. මෙයාලගෙ පිරිමි දවල්ට පික් පොකට් ගහනවා. රෑට මෙයාල පික් පොකට් ගහනවා. සමහර ගෑණු මහත්තුරු එක්ක යන්නෙ පොලිසිය නිතර පා ගමනින් යන එන කිට්ටු තැන්වලට. එහෙම ගිහින් පර්ස් එක බිම දාලා මහත්තයා එක්ක ටිකක් ඉන්න ගමන් ‘පොලිසියෙන් පොලිසියෙන්’ කියලා කෑ ගහනවා.

බැලූවම ඇත්තටම පොලිසියෙ මහත්තුරු දෙන්නෙක් පයින් යනවා.

මේක දකින මහත්තුරුන්ට සහලෝලා දාඩිය දානවා. අහුවුණොත් මොන ලැජ්ජාවක්ද? මේ ඉන්න සමහරු රටේ ආරක්‍ෂක අංශයෙ තරුණ කොල්ලො. සමහරු ඈත ගෙවල් දොරවල්වලට යන අය. සමහරු රස්සාවලට දුර යන අය. බස් එකට වෙලාව එනකල් පිටකොටුවෙ පොලිසියට මාට්ටු වෙලා කූඩුවේ දැම්මොත් තමන්ගෙ ඇත්ත සමාජයට මුහුණ දෙන්නෙ කොහොමද? යථාර්ථය මේය. ටිකක් බිව් විටත්, හැඟීමක් ආ විටත් කාමෙයෙහි වරදවා හැසිරෙන්නට කොටුව පමණක් නොව රටේ ප‍්‍රධාන නගර කොයිකේත් ගණිකාවෝ සිටිති. එහෙත් ඒ සියල්ල සමාජයට රහසක් කිරීම කාගේත් සිරිතය.

ටයි පටි දාගෙන සිටින ලොකු මහත්තුරුත් මේ විදිහට සැරි සැරීම අද අමුතු හෝ පුදුම දේවල් වන්නේ නැත. තමන්ගේ බිරිඳට හොරා දිනපතා, සතිපතා ගණිකාවන් සොයා යන බහුතරයක් පිරිමි මගේත්, අතුලගේත් ගමනේ සාමාන්‍ය දේවල් පමණි. ඒවා අපේ කතාව තුළ කොහෙත්ම පුදුම උපදවන කාරණා නොවේ. එම නිසා මේ වැසුණු ඉසව්ව අස්සේ ‘ඇන්දෙන’ ඔබ බේරා ගැනීමේ වගකීම අපගේ යුතුකම හා මේ සමාජ සමීක්‍ෂණයයි.

‘‘පොලිසියෙන් දැකපු ගමන් මහත්තයා බෑග් එක කරේ එල්ලා ගෙන පොලිසිය මග හරින්න වීදියෙ අනික් කෙළවරට දුවනවා. මේ ගෑණු කෙනා පර්ස් එක අහුලාගෙන මහත්තයාව මග අරිනවා..’’ ආපහු ස්ටේෂමට යන මහත්තයාට කෝච්චියට ගොඩ වන්න රුපියල් 50ක් නෑ. සමහරු පඩි අරන් ගමේ යන අය. තවත් අය දුර යන නිසා රුපියල් තුන් හාර දාහ පර්ස් එකේ තියන් යන අය. බලාගෙන ගියාම රුපියල් 150ක් සොයාගන්න ආවට ඇත්තටම ඇඟ විකුණලා තියෙන්නේ රුපියල් දහ පහළොස් දාහට. මොකද මහත්තයාගෙ සල්ලි ටික සේරටම විදලනෙ.’’

පිටකොටුව ‘නෝ ගැරන්ටි, නෝ සේෆ්ටි’ කියන්නෙ මේකයි. අන්තිමේ සල්ලිත් නෑ. බඩුත් නෑ... ගත්ත ‘ආතල්’ එකතුත් නෑ.
සමහර කාන්තාවෝ මහත්තයාව එක්ක ගිිහින් වැඩිපුර සල්ලි ඉල්ලනවා. මුලදී සීයට දෙසීයට කතා කරල එක්ක ගිහින් කළුවර වීදියට බැස්සම රුපියල් 500 දාහ ඉල්ලනවා.

‘‘දීපන්.. මට දාහක්’’

‘උඹ කිව්වෙ දෙසීයයි.. දෙන්නෑ තොට’’ සමහර පිරිමි බේබදු
ගෑණුන්ට ගහන්න යනවා. ඒ ගණිකාවො අරින්නෙත් නෑ..

‘ගහපිය බලන්න’ කියලා කෑ ගහනවා. මේ මහත්තුරු දන්නෙ නෑ තමන්ව එක්කගෙන ආවේ ගෑණි ඇඟ විකුණන්න නොවෙයි, නැති ලෙඩක් දාන්න බව. මේ ගණිකාවො මහත්තයාව එක්ක යන්නෙ තමන්ගෙ කුඩු ගහන මිනිහා හරි තව ගෑණු අය හරි නිතරම ගැවසෙන තැනට.

ගෑණි කෑගහපු ගමන් සේරම ගෑණු කුඩු ගහපු උන්ගෙ පිරිමි සේරම වටවෙනවා. ගෑණු දිගට හරහට මහත්තයාට කනට, කම්මුලට, අතින් පයින් ගහනවා.
ඒ අතරේ පර්ස් එක, බ්‍රේස්ලට් එක, මුද්ද, කර මාලෙ සේරම ගලවාගෙන ආපහු එවනවා.

කමිසෙ ඉරිලා, බය වෙලා, දාඩිය දාගෙන මේක පොලිසියෙ ගිහින් ලියන්න කියලද? කොහොම වුණත් මේවා හැංගුණු කතා. සේරම අය මෙහෙම නෑ. සමහරුන්ගෙ ටාගට් එක එළිවෙද්දී රුපියල් දෙතුන් දාහක් හොයාගෙන යන එක. එක්කො මේ සල්ලිවලින් කුඩු ගහනවා. නැත්නම් පවුලෙ වැඩවලට වියදම් කරනවා.

අපට නොපෙනෙන සමාජය ඇතුළෙ යථාර්ථය මේකය.
 
LHasindu

Member
May 27, 2015
1,209
104
0
මම බෙනා;18570188 said:
salli dila badu gahala,leda nomike aran,gutith kala..loweth ne.eketh podi lul ekak thynwa :) :lol:
Mama jeewitheta baduwk gahala na :)
හොඳ පොඩි lul එක :P:rofl:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ඒඩ්ස් හැදුන එකෙක් දෙන්නෙක් ෆීල්ඩ් එකට බැස්ස නම් කොටුවෙ ඔක්කොම වේස ගෑණු ටික කම්මුතුයි.
 
SanFx

Member
Jun 12, 2014
282
27
0
:angry: දවසක් රැ 10.30ට විතර බස් එකට යද්දී ඔහොම ගැණියෙක් පාරේ ඉඳන් ඇඳුම් මාරු කරනවා දැක්කා..බය වෙච්ච පාර පය ඉක්මන් කරලා අවා :yes:
 
LHasindu

Member
May 27, 2015
1,209
104
0
ඒඩ්ස් හැදුන එකෙක් දෙන්නෙක් ෆීල්ඩ් එකට බැස්ස නම් කොටුවෙ ඔක්කොම වේස ගෑණු ටික කම්මුතුයි.
එහෙම කියන්න එපා. එකෙක්ට හැදුනම හැමෝටම පැතිරෙනවා. අනික ඒඩ්ස් තියෙන ගෑනු කොහොමත් වැඩි ප්‍රතිශතයක් ඉන්නේ ඔය වගේ තැන් වල තමයි
 
LHasindu

Member
May 27, 2015
1,209
104
0
:angry: දවසක් රැ 10.30ට විතර බස් එකට යද්දී ඔහොම ගැණියෙක් පාරේ ඉඳන් ඇඳුම් මාරු කරනවා දැක්කා..බය වෙච්ච පාර පය ඉක්මන් කරලා අවා :yes:
:) යූ ආර් අ ජීනියස්!! එහෙම තමයි ඉන්න ඕනේ :yes:
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
කොළඹ ගණිකාවෝ පළවෙනි කොටස බලපු නැති අය මෙතනින් බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1683446

පිටකොටුවේ නෝගැරන්ටි සේෆ්ට්!

වීදි ගණිකාවෝ බොහෝ විට අඳුරු අහුමුළු, ගාල් කළ නාටාමි කරත්ත, අස්සට පිරිමි කැඳවාගෙන එති. තුන් වේලම කුඩු ගහගෙන, බේබද්දන් වී සිටීම ඔවුන්ගේ සිරිතය. දවාලට මේ ගෑණු කාමර අස්සේ හොඳ නින්දේය. රෑට මතින් මත් වී පාරට බසියි.
‘‘අපි කතා කළාම හුඟක් පිරිමි එනවා. බේබදු මිනිස්සු පැනලම එනවා. රෑ 11-12 වෙනකොට බස් ස්ටෑන්ඞ් එකට හරි ස්ටේෂමට හරි වෙලා බංකුවට බර වෙලා නින්දක් දානවට වඩා පාළු මකන්න කැමති පිරිමි, ගෑණු එක්ක කළුවර වීදිවලට රිංගනවා.’’ අතුල කතාව අරඹයි.

පිටකොටුවේ විකිණෙන නා නා විධ දේවල් ඒවා නිපදවන චීනයටත් වඩා ගාණ අඩු ය. එහෙම බැලූ විට ලංකාවේ පමණක් නොව ලෝකයේ කොහේවත් නැති අඩුම ගාණට කොටුවෙන් බඩු ගත හැකිය. ඇපල්, දොඩම් ගෙඩියේ සිට, මුද්දරම්පලම්, රටඉඳි ටිකේ සිට, සෙල්ලම් බඩු, රෙදි පිළි සිට ඔරලෝසු විදුලි උපකරණ දක්වා මේ න්‍යාය පොදුය.

ඒ නිසා ලෝකේ කකුල් ගෙවෙනකල් ඇවිදින එකේ පිටකොටුවේ ඇවිද්දා නම් ඕනැම බඩුවක් අඩුවට ගත හැකිය. චීනයේ හදන ජංගම දුරකතන, චීනෙට වඩා අඩුවට පළවෙනි දෙවෙනි හරස් වීදිවල තිබේ. සුද්දෝ වුණත් සිය දාස් ගාණක් පොදි කකා බඩු ගන්නේ මේ නිසා විය යුතුය.

චීනයෙන් එන බඩු එහෙට වඩා මෙහෙ අඩු මොකදැයි චීන්නු පවා පුදුම වීම අරුමයක් නැත.

පිටකොටුවේ ක‍්‍රමය මේකය. අද බඩු විකුණන තැන හෙට ඒ වෙළෙන්දා නැත. ගැරන්ටි (වගකීම) සේෆ්ටි (ආරක්‍ෂාව) නැත. සමහර ඉලෙක්ටි‍්‍රකල් බඩු ක‍්‍රියා කරන්නේ දෙවන හරස්වීදියෙන් එළියට බහින තුරු පමණි. ගෙදර ගිය විට බඩු වැඩ නැත. පිටකොටුවේ හැම දෙයම මෙහෙම යැයි අපි කියන්නේ නැත.
එහෙත් බොහෝ බඩු ‘නෝ ගැරන්ටි’ ‘නෝ සේෆ්ටි’ බව අමතක නොකළ යුතුය.

පිටකොටුවේ සරන ගණිකාවන්ට ද මේ කතාව එසේමය. සමහර පිරිමි කොටුවෙන් ‘ගමට’ බහින විට ඇඳිවතත් නැත. හැම ගණිකාවම ‘මහත්තුරු’ සුද්ද කරන බව අපි නොකියමු. ඒත් වැඩි දෙනෙක් එසේය. චීනෙන් එන ‘ටෝයිස්, මොබයිල්’ චීනෙටත් අඩු ගාණට විකිණෙනවා වගේ රුපියල් 100-150ට ගෑණු ඇඟ විකුණන ලෝකේ එකම තැනත් පිටකොටුව, මරදාන විය හැකිය.

ගිය සතියේ නැවතුණ තැනින් අතුල මහතාත් සමග මම ගමන යමි.

අඩ කරුවලේ ගිලූණු වීදිවල බැලූ බැල්මට කවුරුවත් පේන්නට නැත. හිඟන්නන් නිදා සිිටිනු කරුවල අතරින් බේරී පෙනේ. සමහර අහුමුළුවලට හිඟන්නෝ ආරක්‍ෂාව දෙන නිසා පොලිසිය එබෙන්නේ වත් නැත. රෑට බේබද්දන් වූ හිඟන ගෑණු පිරිමි නටන නැටුම් අස්සට කවුරු එබුනත් ‘අමු කුණුහරුප’ වලින් සංග‍්‍රහ ලැබෙයි.

වීදි ගණිකාවෝ බොහෝ විට අඳුරු අහුමුළු, ගාල් කළ නාටමි කරත්ත, අස්සට පිරිමි කැඳවාගෙන එති. තුන් වේලම කුඩු ගහගෙන, බේබද්දන් වී සිටීම ඔවුන්ගේ සිරිතය. දවාලට මේ ගෑණු කාමර අස්සේ හොඳ නින්දේය. රෑට මතින් මත් වී පාරට බසිති.

අපි කතා කළාම හුඟක් පිරිමි එනවා. බේබදු මිනිස්සු පැනලම එනවා. රෑ 11-12 වෙනකොට බස් ස්ටෑන්ඞ් එකට හරි ස්ටේෂමට හරි වෙලා බංකුවට බර වෙලා නින්දක් දානවට වඩා පාළු මකන්න කැමති පිරිමි, ගෑණු එක්ක කළුවර වීදිවලට රිංගනවා. අතුල කතාව අරඹයි.

සමහර පිරිමි ගණිකාව සමග යන ගමන් කතාවට වැටෙනවා.

‘උඹ බැඳලද’

‘ඇයි, උඹ මාව බදින්නද’ වචනෙට උත්තරේ එහෙමයි.

‘මගේ මිනිහා නාටාමි ඌ දවල් වැඩ කරලා රෑට බීලා බුදි.’’

ලාවට කළුවර අතරේ බිත්තියකට හෝ තනිවූ ත‍්‍රීවීල් එකකට මුවා වී ඉතිරි හරිය සිද්ධ වෙයි.

ඒ අතරේ මහත්තයාගේ බෑග් එක ද අත ගා බලයි.

‘මොනවද මේකෙ.. බොන්ඩ නැද්ද’ සමහර පිරිමි ළඟ බාර් එක වහද්දි ගත් බෝතලයෙන් බාගයක් ඉතිරි වී තිබෙයි.

ඒකෙන් කාලක් විතර ගෑණි කටට හලා ගන්නේ බේබදුකම ප‍්‍රකට කරමිනි. පිරිමියාගෙන් සිගරට් එකක් ද ඉල්ලා එය ද උරා බොන ඇය පුදුම ගැහැනියකි. සමහර පිරිමි මත් වී හිටියත් ඒද ආශ්වාදයකි.

මේ හැමදේටත් කලින් සල්ලි ටික ගැනීමට ගණිකාව පෙරැත්ත කරයි.

‘දීපන් සල්ලි’

පිිරිමියා හිමින් සීරුවේ පොරොන්දු වූ එකසිය පනහක් දෙයි. එය ඩෙනිම් කලිසමේ සාක්කුවක් අතරට දා ගනී.

මේ අය ළඟ උපත් පාලන උපකරණත් තියනවා. ඒවා වෙනම විකුණනවා. ඊට පස්සෙ ඉතින් ආපු වැඬේ.

සමහර කාන්තාවෝ මහත්තයාගේ ‘පර්ස් එක’ බිම හෙළති. මහත්තයා හැඟීම්වල උච්ච මොහොතක නිසා ‘පර්ස්’ එක ගැන වගක් නැත.

මේ හුඟක් ගණිකාවො පික් පොකට් වැඬේට සුපිරි දක්‍ෂය. මෙයාලගෙ පිරිමි දවල්ට පික් පොකට් ගහනවා. රෑට මෙයාල පික් පොකට් ගහනවා. සමහර ගෑණු මහත්තුරු එක්ක යන්නෙ පොලිසිය නිතර පා ගමනින් යන එන කිට්ටු තැන්වලට. එහෙම ගිහින් පර්ස් එක බිම දාලා මහත්තයා එක්ක ටිකක් ඉන්න ගමන් ‘පොලිසියෙන් පොලිසියෙන්’ කියලා කෑ ගහනවා.

බැලූවම ඇත්තටම පොලිසියෙ මහත්තුරු දෙන්නෙක් පයින් යනවා.

මේක දකින මහත්තුරුන්ට සහලෝලා දාඩිය දානවා. අහුවුණොත් මොන ලැජ්ජාවක්ද? මේ ඉන්න සමහරු රටේ ආරක්‍ෂක අංශයෙ තරුණ කොල්ලො. සමහරු ඈත ගෙවල් දොරවල්වලට යන අය. සමහරු රස්සාවලට දුර යන අය. බස් එකට වෙලාව එනකල් පිටකොටුවෙ පොලිසියට මාට්ටු වෙලා කූඩුවේ දැම්මොත් තමන්ගෙ ඇත්ත සමාජයට මුහුණ දෙන්නෙ කොහොමද? යථාර්ථය මේය. ටිකක් බිව් විටත්, හැඟීමක් ආ විටත් කාමෙයෙහි වරදවා හැසිරෙන්නට කොටුව පමණක් නොව රටේ ප‍්‍රධාන නගර කොයිකේත් ගණිකාවෝ සිටිති. එහෙත් ඒ සියල්ල සමාජයට රහසක් කිරීම කාගේත් සිරිතය.

ටයි පටි දාගෙන සිටින ලොකු මහත්තුරුත් මේ විදිහට සැරි සැරීම අද අමුතු හෝ පුදුම දේවල් වන්නේ නැත. තමන්ගේ බිරිඳට හොරා දිනපතා, සතිපතා ගණිකාවන් සොයා යන බහුතරයක් පිරිමි මගේත්, අතුලගේත් ගමනේ සාමාන්‍ය දේවල් පමණි. ඒවා අපේ කතාව තුළ කොහෙත්ම පුදුම උපදවන කාරණා නොවේ. එම නිසා මේ වැසුණු ඉසව්ව අස්සේ ‘ඇන්දෙන’ ඔබ බේරා ගැනීමේ වගකීම අපගේ යුතුකම හා මේ සමාජ සමීක්‍ෂණයයි.

‘‘පොලිසියෙන් දැකපු ගමන් මහත්තයා බෑග් එක කරේ එල්ලා ගෙන පොලිසිය මග හරින්න වීදියෙ අනික් කෙළවරට දුවනවා. මේ ගෑණු කෙනා පර්ස් එක අහුලාගෙන මහත්තයාව මග අරිනවා..’’ ආපහු ස්ටේෂමට යන මහත්තයාට කෝච්චියට ගොඩ වන්න රුපියල් 50ක් නෑ. සමහරු පඩි අරන් ගමේ යන අය. තවත් අය දුර යන නිසා රුපියල් තුන් හාර දාහ පර්ස් එකේ තියන් යන අය. බලාගෙන ගියාම රුපියල් 150ක් සොයාගන්න ආවට ඇත්තටම ඇඟ විකුණලා තියෙන්නේ රුපියල් දහ පහළොස් දාහට. මොකද මහත්තයාගෙ සල්ලි ටික සේරටම විදලනෙ.’’

පිටකොටුව ‘නෝ ගැරන්ටි, නෝ සේෆ්ටි’ කියන්නෙ මේකයි. අන්තිමේ සල්ලිත් නෑ. බඩුත් නෑ... ගත්ත ‘ආතල්’ එකතුත් නෑ.
සමහර කාන්තාවෝ මහත්තයාව එක්ක ගිිහින් වැඩිපුර සල්ලි ඉල්ලනවා. මුලදී සීයට දෙසීයට කතා කරල එක්ක ගිහින් කළුවර වීදියට බැස්සම රුපියල් 500 දාහ ඉල්ලනවා.

‘‘දීපන්.. මට දාහක්’’

‘උඹ කිව්වෙ දෙසීයයි.. දෙන්නෑ තොට’’ සමහර පිරිමි බේබදු
ගෑණුන්ට ගහන්න යනවා. ඒ ගණිකාවො අරින්නෙත් නෑ..

‘ගහපිය බලන්න’ කියලා කෑ ගහනවා. මේ මහත්තුරු දන්නෙ නෑ තමන්ව එක්කගෙන ආවේ ගෑණි ඇඟ විකුණන්න නොවෙයි, නැති ලෙඩක් දාන්න බව. මේ ගණිකාවො මහත්තයාව එක්ක යන්නෙ තමන්ගෙ කුඩු ගහන මිනිහා හරි තව ගෑණු අය හරි නිතරම ගැවසෙන තැනට.

ගෑණි කෑගහපු ගමන් සේරම ගෑණු කුඩු ගහපු උන්ගෙ පිරිමි සේරම වටවෙනවා. ගෑණු දිගට හරහට මහත්තයාට කනට, කම්මුලට, අතින් පයින් ගහනවා.
ඒ අතරේ පර්ස් එක, බ්‍රේස්ලට් එක, මුද්ද, කර මාලෙ සේරම ගලවාගෙන ආපහු එවනවා.

කමිසෙ ඉරිලා, බය වෙලා, දාඩිය දාගෙන මේක පොලිසියෙ ගිහින් ලියන්න කියලද? කොහොම වුණත් මේවා හැංගුණු කතා. සේරම අය මෙහෙම නෑ. සමහරුන්ගෙ ටාගට් එක එළිවෙද්දී රුපියල් දෙතුන් දාහක් හොයාගෙන යන එක. එක්කො මේ සල්ලිවලින් කුඩු ගහනවා. නැත්නම් පවුලෙ වැඩවලට වියදම් කරනවා.

අපට නොපෙනෙන සමාජය ඇතුළෙ යථාර්ථය මේකය.
------Mama paper ekaka dakka mehema liyala thiyenava-----galavapu kalisama aragena vena ekek duvanavalu. Kalisama denna 1000 Rs thava illanavalu. 1000 Rs deela , kalisama apahu gannavalu.