කොළඹ ගණිකාවෝ

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඕක නීතිගත කලොත් අපේ සංස්කෘතියට මොකද යකෝ වෙන්නෙ? ඕක ඔය තියෙන විදිහටම තියෙන එක හොඳයි, එත කොට අපිට හොරෙන් ගිහින් හැංගිලා කොරලා එන්න පුලුවන් අපේ සාරධර්මත් රැකගෙන :)

ඕක ඒ කාලේ රටේ තිබ්බා (නගර සෝබනියන් කියලා හිටියේ උන් තමයි). සුද්දා තමයි ඕක තහනම් කරේ යටත් විජිත කාලේ.
 
Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ගණිකා සේවය නීතිගත කරලා, විධිමත් කරා නම් මේ ප්‍රශ්ණ නෑ. එතකොට ඔය ගෑණුන්ට පඩියකුත් හම්බ වෙනවා, හොදට ඉන්න තැනකුත් හම්බ වෙනවා.

    Machn owa nithi gatha karama aten poththen beranakotama ape un wadata bahiwi
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    නම්බර් ගන්න යන්නේ නැහැ බන්. ලස්සන කෑල්ලක් දැක්කොත් ටැකල් කරලා උස්සනවා කොහාට හරි. ආයෙ කනෙක්ෂන් තියා ගන්නේ නැහැ

    උඹ පාරෙ යන කෙල්ලො එක්ක මල්ලවපොර බදනවද?:P:lol::lol: පවු ඕයි. මැවිල පේනව, උඹ මහපාරේ ටැකල් කරනව.

    කාන්තා හිංසනය.:growl::growl:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ගණිකා සේවය නීතිගත කරලා, විධිමත් කරා නම් මේ ප්‍රශ්ණ නෑ. එතකොට ඔය ගෑණුන්ට පඩියකුත් හම්බ වෙනවා, හොදට ඉන්න තැනකුත් හම්බ වෙනවා.

    මචන්, දුෂිතම ආයතනය පොලිසිය වෙච්ච රටේ, ගණිකා සේවය නීතිගත කලොත්, වෙන්න පුළුවන් හානිය ලොකුයි. තායිලන්තය ගනින්කො උදහරනෙට; ලෝකෙ ගණිකා මඩම වෙලා. ප්‍රදාන අදායම් මාර්ගය තමන්ගෙ ගෑනුන්ගේ ඇඟ විකිණීම වෙලා. ඒත් හුඟක් සුද්දෝ සල්ලි වියදම් කරගෙන යන්නේ 18ට වැඩි ගෑනු හොයාගෙන නෙමෙයි, 18 ට අඩු කෙල්ලො, කොල්ලො හොයාගෙන. ඒවා ක්‍රියාත්මක වෙන්නේ අර නිත්‍යානු කුල පොට් ඇතුලෙ. ඒක නිසා කාටවත් ලේසියෙන් ඒවා අල්ලල නවත්තන්න බෑ.

    ලංකාවේ ඔයිට හපන් වෙයි. චන්දෙ ඉල්ලන එවුන් චන්දෙ කාලෙට, මහජන මුදල් වලින්, ගණිකා දන්සැල් දායි ඊට පස්සෙ. රටේ හැමතැනම බාර් ඇරුන වගේ, ගණිකා මඩම් ඇරෙයි. ඒ සමගම ඒවා, නීතියේ රැකවරණය තියන කුඩු බෙදන තැන බවටත් පත් වෙනව. පොඩි කෙල්ලො පොඩ්ඩ ඇත්නම් ගණිකා වෘතියට බහියි නැත්නම් බස්සවයි. උඹ හැමදාම විරුද්ධව කෑගහන, සමලිංගික ඇසුරත් වැඩි වෙනව. ඕකත් එක්කම සමලිංගික සේවනයත් නිත්‍යානුකුල කරන්න වෙනව. ඊට පස්සේ කොල්ලොත් ගෑනු වගේ ඇඳගෙන පාරක් ගානෙ ඇවිදින්න ගනියි. උදා- තායිලන්තය. පොලිසිය හා දේශපාලනය අක්‍රමවත්නම්, වඳුරට දැලි පිහිය අහු උනා වගේ තමයි මේක. ඔය වගේ දෙයක් හානි නොවෙන ලෙස කරන්න අපේ රට තාම දියුණු මදි.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔය වගේ අය එක්ක සෙක්ස් කරන්න හොඳ නෑ.. අනිවා සමාජ රෝග හදාගෙන තමයි ඉන්න වෙන්නෙ.. අනිත් එක ඔය දෙසීය යකාට යනවා හරි තැනකට සෙට් උනොත්.. ජංගියත් නැතුව ගෙදර එන්න වෙන්නෙ..:lol:

    athdakimen wage kiyanne.:P:P aththa kiypan imbata mehma wadak una ne?.:lol::lol::P:P
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සිරා කතාවක් බන් ඕකේ භායනක චොර
    ඇත්ත කොටස ලබන සතියේ තියෙයි නේද බන්....... :(

    තව අවුරුදු 18 උන් පවා ඉන්නවා බන් ඒකයි සීන් එක :shocked:
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    උඹ පාරෙ යන කෙල්ලො එක්ක මල්ලවපොර බදනවද?:P:lol::lol: පවු ඕයි. මැවිල පේනව, උඹ මහපාරේ ටැකල් කරනව.

    කාන්තා හිංසනය.:growl::growl:
    ඒ ටැකල් නෙමේ පරට්ටියේ :frown:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    සිරා කතාවක් බන් ඕකේ භායනක චොර
    ඇත්ත කොටස ලබන සතියේ තියෙයි නේද බන්....... :(

    තව අවුරුදු 18 උන් පවා ඉන්නවා බන් ඒකයි සීන් එක :shocked:
    අලුත් එක්ක දැන්ම මචන්. මේකට ගිහින බලපන්, කොළඹ ගණිකාවෝ-2
    http://www.elakiri.com/forum/showthread.php?t=1684138
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    මචන්, දුෂිතම ආයතනය පොලිසිය වෙච්ච රටේ, ගණිකා සේවය නීතිගත කලොත්, වෙන්න පුළුවන් හානිය ලොකුයි. තායිලන්තය ගනින්කො උදහරනෙට; ලෝකෙ ගණිකා මඩම වෙලා. ප්‍රදාන අදායම් මාර්ගය තමන්ගෙ ගෑනුන්ගේ ඇඟ විකිණීම වෙලා. ඒත් හුඟක් සුද්දෝ සල්ලි වියදම් කරගෙන යන්නේ 18ට වැඩි ගෑනු හොයාගෙන නෙමෙයි, 18 ට අඩු කෙල්ලො, කොල්ලො හොයාගෙන. ඒවා ක්‍රියාත්මක වෙන්නේ අර නිත්‍යානු කුල පොට් ඇතුලෙ. ඒක නිසා කාටවත් ලේසියෙන් ඒවා අල්ලල නවත්තන්න බෑ.

    ලංකාවේ ඔයිට හපන් වෙයි. චන්දෙ ඉල්ලන එවුන් චන්දෙ කාලෙට, මහජන මුදල් වලින්, ගණිකා දන්සැල් දායි ඊට පස්සෙ. රටේ හැමතැනම බාර් ඇරුන වගේ, ගණිකා මඩම් ඇරෙයි. ඒ සමගම ඒවා, නීතියේ රැකවරණය තියන කුඩු බෙදන තැන බවටත් පත් වෙනව. පොඩි කෙල්ලො පොඩ්ඩ ඇත්නම් ගණිකා වෘතියට බහියි නැත්නම් බස්සවයි. උඹ හැමදාම විරුද්ධව කෑගහන, සමලිංගික ඇසුරත් වැඩි වෙනව. ඕකත් එක්කම සමලිංගික සේවනයත් නිත්‍යානුකුල කරන්න වෙනව. ඊට පස්සේ කොල්ලොත් ගෑනු වගේ ඇඳගෙන පාරක් ගානෙ ඇවිදින්න ගනියි. උදා- තායිලන්තය. පොලිසිය හා දේශපාලනය අක්‍රමවත්නම්, වඳුරට දැලි පිහිය අහු උනා වගේ තමයි මේක. ඔය වගේ දෙයක් හානි නොවෙන ලෙස කරන්න අපේ රට තාම දියුණු මදි.

    :yes: + රෙප්
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    සිරා කථාව විසාලා මහනුවර අමරපාලී කියල කිව්වෙ මේවගේ එක්කෙනෙක්ට, එහෙම බැලුවාම බුද්ධකාලෙත් මේගොල්ලො සීන් එකේ ඉඳල තියනවනෙ.:P
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    සිරා කථාව විසාලා මහනුවර අමරපාලී කියල කිව්වෙ මේවගේ එක්කෙනෙක්ට, එහෙම බැලුවාම බුද්ධකාලෙත් මේගොල්ලො සීන් එකේ ඉඳල තියනවනෙ.:P
    ලොව පැරණිම වෘත්තීය නේ :)