මචන්, දුෂිතම ආයතනය පොලිසිය වෙච්ච රටේ, ගණිකා සේවය නීතිගත කලොත්, වෙන්න පුළුවන් හානිය ලොකුයි. තායිලන්තය ගනින්කො උදහරනෙට; ලෝකෙ ගණිකා මඩම වෙලා. ප්‍රදාන අදායම් මාර්ගය තමන්ගෙ ගෑනුන්ගේ ඇඟ විකිණීම වෙලා. ඒත් හුඟක් සුද්දෝ සල්ලි වියදම් කරගෙන යන්නේ 18ට වැඩි ගෑනු හොයාගෙන නෙමෙයි, 18 ට අඩු කෙල්ලො, කොල්ලො හොයාගෙන. ඒවා ක්‍රියාත්මක වෙන්නේ අර නිත්යානු කුල පොට් ඇතුලෙ. ඒක නිසා කාටවත් ලේසියෙන් ඒවා අල්ලල නවත්තන්න බෑ.
ලංකාවේ ඔයිට හපන් වෙයි. චන්දෙ ඉල්ලන එවුන් චන්දෙ කාලෙට, මහජන මුදල් වලින්, ගණිකා දන්සැල් දායි ඊට පස්සෙ. රටේ හැමතැනම බාර් ඇරුන වගේ, ගණිකා මඩම් ඇරෙයි. ඒ සමගම ඒවා, නීතියේ රැකවරණය තියන කුඩු බෙදන තැන බවටත් පත් වෙනව. පොඩි කෙල්ලො පොඩ්ඩ ඇත්නම් ගණිකා වෘතියට බහියි නැත්නම් බස්සවයි. උඹ හැමදාම විරුද්ධව කෑගහන, සමලිංගික ඇසුරත් වැඩි වෙනව. ඕකත් එක්කම සමලිංගික සේවනයත් නිත්‍යානුකුල කරන්න වෙනව. ඊට පස්සේ කොල්ලොත් ගෑනු වගේ ඇඳගෙන පාරක් ගානෙ ඇවිදින්න ගනියි. උදා- තායිලන්තය. පොලිසිය හා දේශපාලනය අක්‍රමවත්නම්, වඳුරට දැලි පිහිය අහු උනා වගේ තමයි මේක. ඔය වගේ දෙයක් හානි නොවෙන ලෙස කරන්න අපේ රට තාම දියුණු මදි.