කොළඹ අවට හොද VOG Doctorsලා කව්ද ඉන්නේ ??

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    කොළඹ අවට හොද VOG Doctorsලා කව්ද ඉන්නේ ??

    එළකිරි තාත්තල පොඩ්ඩක් විස්තර කියන්නකෝ කොළඹ අවට හොද VOG Doctorsලා ගැන
    මට යාලුවෙක් කිව්වා Dr Nisheendra හොදයි කියල.. delivery වලට
    පොඩ්ඩක් විස්තර කියන්න..
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මචං ඔය ගැන හොදටම දන්නා පොඩි කොල්ලෝ ටික දැන් ඉස්කෝලේ ගිහිල්ලා, දවල් දෙකට විතර ආයේ ත්‍රෙඩ් එක බම්ප් කරපංකෝ. උන් කියලා දෙයි.
     
    rusiyanuwa

    Active member
  • එළකිරි තාත්තල පොඩ්ඩක් විස්තර කියන්නකෝ කොළඹ අවට හොද VOG Doctorsලා ගැන
    මට යාලුවෙක් කිව්වා Dr Nisheendra හොදයි කියල.. delivery වලට
    පොඩ්ඩක් විස්තර කියන්න..

    Dr Nisheendra-වියදම පොඩ්ඩක් වැඩි වේවි.

    ඩොක්ට කණිෂ්ක හොඳයි මෙයාට වඩා. කියපු වෙලාවට එනවා.ඒ නිසා පැය ගණන් රස්තියාදු වෙන්න ඕන නෑ.
    ඩොක්ට චින්තක කියන්නෙ ඩොක්ට කනිෂ්කගෙ ගෝලයා. මේ දෙන්නම හොඳයි. වියදම් අඩුයි. ආසිරි එකට එනවා.
     
    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    Dr Nisheendra-වියදම පොඩ්ඩක් වැඩි වේවි.

    ඩොක්ට කණිෂ්ක හොඳයි මෙයාට වඩා. කියපු වෙලාවට එනවා.ඒ නිසා පැය ගණන් රස්තියාදු වෙන්න ඕන නෑ.
    ඩොක්ට චින්තක කියන්නෙ ඩොක්ට කනිෂ්කගෙ ගෝලයා. මේ දෙන්නම හොඳයි. වියදම් අඩුයි. ආසිරි එකට එනවා.

    Doctor Kanishka Karunarathne tami,real gentleman
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Dr. Ajith Rajapaksha

    Pros: Honda doctor kenek. Kisima rasthiyaduwak na. Eka eka patient ta welawal denawa. E time ekata giyama athi. Patient ge Okkoma history eka doctor gawa thiyenawa. Godakma yanne babala hambenna parakku & nathi aya. Loku ganak wenne na. Wenama Scans walata gewanna one na. Okkoma one karana scanning machines Doctor ge gawa thiyenawa. (main 3 scans walata nam charge karanawa.)

    Cons: Infertility/Miscarriages wage tikak amaru dewal walata ena patiants lata arenna samanya patients lata dena awadanaya adui. (Mokada okkoma pre tests wena doctors la karala doctor gawalata ewanne. Doctor balanne onema tika witharai)

    Sathiye dawas walata dina dagaththoth Nawalata ena eka epa wenawa traffic ekka. Doctor enne Nine Wells and Asiri Witharai.

    rusiyanuwa

    Active member
  • Doctor Kanishka Karunarathne tami,real gentleman

    මුලින්ම මුණගැහුණු දවසේ ම මට කීවා වයිෆ්ව ගෙදර අනික් අය එක්ක ක්ලිනික් එවන්නෙ නැතිව දරුවා ලැබෙනකම් ඩොක්ට මුණගැහෙන හැමදාම මට එක්ක එන්න කියලා. කිසි කලබයක් නැති ඩොක්ටර් කෙනෙක්.
     
    ksavi1990

    Member
    Jul 24, 2018
    80
    13
    0

    Pros: Honda doctor kenek. Kisima rasthiyaduwak na. Eka eka patient ta welawal denawa. E time ekata giyama athi. Patient ge Okkoma history eka doctor gawa thiyenawa. Godakma yanne babala hambenna parakku & nathi aya. Loku ganak wenne na. Wenama Scans walata gewanna one na. Okkoma one karana scanning machines Doctor ge gawa thiyenawa. (main 3 scans walata nam charge karanawa.)

    Cons: Infertility/Miscarriages wage tikak amaru dewal walata ena patiants lata arenna samanya patients lata dena awadanaya adui. (Mokada okkoma pre tests wena doctors la karala doctor gawalata ewanne. Doctor balanne onema tika witharai)

    Sathiye dawas walata dina dagaththoth Nawalata ena eka epa wenawa traffic ekka. Doctor enne Nine Wells and Asiri Witharai.

    delivery ekata vitharak dr ajith gawata yanna berida machan. mama eka parak doctor gawata giya asiri eke. passe gewal laga doc kenek channel kara. den e channel karapu doc rata gihin. apita delivery eka tiyenne next month. mama mara awula inne. doctor ajith gawata mula indanma yanna onida kiyala tamayi dena gann oni?