කොළඹ ඉඳන් නුවරට AC බස් ටයිම් දන්නවද?හෙල්ප්

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මචංලා රෑ අටෙන් පස්සෙ කොළඹ ඉඳන් කෑගල්ලට යන්න කොළඹ නුවර AC බස් තියෙනවද?අන්තිම බස් එක කීයටද තියෙන්නේ?
    දන්න කෙනෙක් කියනවද?
    ටයිම් ටේබල් එකක් වගේ තියෙනව නම් හොඳයි.
    සාමාන්‍ය බස් වල සෙනග බන් මට හිටගෙන යන්න බෑ කකුලෙ පොඩි ආබාධයක් තියෙනවා
     

    Sen-lu

    Well-known member
  • මචංලා රෑ අටෙන් පස්සෙ කොළඹ ඉඳන් කෑගල්ලට යන්න කොළඹ නුවර AC බස් තියෙනවද?අන්තිම බස් එක කීයටද තියෙන්නේ?
    දන්න කෙනෙක් කියනවද?
    ටයිම් ටේබල් එකක් වගේ තියෙනව නම් හොඳයි.
    සාමාන්‍ය බස් වල සෙනග බන් මට හිටගෙන යන්න බෑ කකුලෙ පොඩි ආබාධයක් තියෙනවා
    ටයිම් නම් දන්නෙ නෑ බං. 6න් පස්සෙ නම් නැතිවෙයි.

    නුවරින් ඉඳගෙන යන්න පුළුවන්නෙ ඉතින් ඕන බස් එකක.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ටයිම් නම් දන්නෙ නෑ බං. 6න් පස්සෙ නම් නැතිවෙයි.

    නුවරින් ඉඳගෙන යන්න පුළුවන්නෙ ඉතින් ඕන බස් එකක.
    මට යන්න ඕන කොළඹ ඉඳන් කෑගල්ලට බන්. බස් එකට නගින්නෙ තොරණ හන්දියෙන්.රෑ අටෙන් පස්සෙනෙ. ඔක්කොම ෆුල් ලෝඩ් ඉඳගන්න තියා හිටගන්නවත් ඉඩ නෑ. අනික සෙනසුරාදට යන්නෙ යන්නෙ
     

    Sen-lu

    Well-known member
  • මට යන්න ඕන කොළඹ ඉඳන් කෑගල්ලට බන්. බස් එකට නගින්නෙ තොරණ හන්දියෙන්.රෑ අටෙන් පස්සෙනෙ. ඔක්කොම ෆුල් ලෝඩ් ඉඳගන්න තියා හිටගන්නවත් ඉඩ නෑ. අනික සෙනසුරාදට යන්නෙ යන්නෙ
    Mobile m tickets එකෙන් බස් ටිකට් එකක්බුක් කරන්න පුළුවන්ද බලපං. මම දන්නෙ නම් නෑ හැබැයි.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මම සති තුනකට කලින් ගියපු එකක ගහලා තිබ්බ රෑ 11 ට කොළඹ ඉඳන් එනවා කියලා.

    හොඳම දේ stand එකෙන් අහන්න. ආපහු diesel නැති ප්‍රශ්නයක් තියනවා.
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Normal nam pandara wenakan thiyenawa. Udema eka man hithanne 3 ganata yanne.
    Dan diesel issue ekath ekka status eka wenas da danne na
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,110
    894
    113
    33
    Srilanka
    colombo giyanam one bus ekin kagalle enna puluwane, nuwara haraha kochra bus yanawada, (kandy, gampola, bibila, mahiyangan, ampara, *Matara>Matale, etc.....)