මචංලා රෑ අටෙන් පස්සෙ කොළඹ ඉඳන් කෑගල්ලට යන්න කොළඹ නුවර AC බස් තියෙනවද?අන්තිම බස් එක කීයටද තියෙන්නේ?
දන්න කෙනෙක් කියනවද?
ටයිම් ටේබල් එකක් වගේ තියෙනව නම් හොඳයි.
සාමාන්‍ය බස් වල සෙනග බන් මට හිටගෙන යන්න බෑ කකුලෙ පොඩි ආබාධයක් තියෙනවා
දන්න කෙනෙක් කියනවද?
ටයිම් ටේබල් එකක් වගේ තියෙනව නම් හොඳයි.
සාමාන්‍ය බස් වල සෙනග බන් මට හිටගෙන යන්න බෑ කකුලෙ පොඩි ආබාධයක් තියෙනවා