කොළඹ උන් කෝ

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මචංල තුන් මුල්ලට පැයක විතර දුරින් තියෙන නාගරික නොවන ග්‍රාමීය පැති මොනවා ද?
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,808
    1
    15,104
    113
    හෝකන්දරින් වවල නැති අක්කරයක් කීයක් වෙයි ද?
    6-10 per perch Residential. Akkarayak wage gannanam homagama aduwata thiyanaw. Kiriwahtthuduwa, Thalagala area eke. Eth tikak durai.
     
    • Like
    Reactions: hodakolla

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මචංල තුන් මුල්ලට පැයක විතර දුරින් තියෙන නාගරික නොවන ග්‍රාමීය පැති මොනවා ද?
    දැන් ග්‍රාමීය පැති නැහැ බන් පැයෙ දුර තියන .සෙරොම නාගරීකරණය වෙලා තියෙනෙ

    පැයට වැඩි දුරක් තියෙන හොමාගම මොරගහහේන පැත්ත බලපන් .
    අක්කරයක් ගත්ත හැකි සාපෙක්ෂව අඩුගාණකට .
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Depends on the time and the day you travel. Using a distance measure would be more sensible.
    In week a day morning or evening there are no grameeya areas 1 hour from thummulla.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,808
    1
    15,104
    113
    රෑ කීයටද පැය
    Ow traffic nethi welawata peyen yanna puluwan. traffic thiyanawanam nugegodatat peyak yanawa 😂

    Screenshot_20210320-131750_Maps.jpg



    den giyoth peyay
     
    • Haha
    Reactions: Gaash

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    පැයක් කියන එක වෙලාව මත පදනම් වෙනවා, ඔෆිස් ටයිම් එකට අනුව පැයක්නම් ඉතින් උඹට විජේරාම, නුගේගොඩ, රත්මලාන, ගල්කිස්ස, බත්තරමුල්ල, ඇතුල්කෝට්ටේ තමයි. අනිත් වෙලාවට පැයක්නම් හෝකන්දර, හෝමාගම, පොල්ගස්ඕවිට, කඩුවෙල, මොරටුව, කැලණිය, අතුරුගිරිය
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    දැන් ග්‍රාමීය පැති නැහැ බන් පැයෙ දුර තියන .සෙරොම නාගරීකරණය වෙලා තියෙනෙ

    පැයට වැඩි දුරක් තියෙන හොමාගම මොරගහහේන පැත්ත බලපන් .
    අක්කරයක් ගත්ත හැකි සාපෙක්ෂව අඩුගාණකට .
    සාමාන්‍යයෙන් ගාණක් කියපන් හෝමාගම මොරගහ හේන පැත්තෙ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    සාමාන්‍යයෙන් ගාණක් කියපන් හෝමාගම මොරගහ හේන පැත්තෙ
    පර්චස් 10 කැලි වල නම් පර්ච් එක ලක්ෂ දෙකෙන් එහා .

    අක්කරයක් ගන්නවානම් අඩුයි ඊට වඩා.

    මන් කියන්නම් හොඳම දෙ බලපන් වටරැක පැත්තෙ .
    මොකද වටරැක ස්ටෙෂන් එකක් තියෙනවා .
    ඔනි වෙලාවක බස් තියෙනවා .
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    පර්චස් 10 කැලි වල නම් පර්ච් එක ලක්ෂ දෙකෙන් එහා .

    අක්කරයක් ගන්නවානම් අඩුයි ඊට වඩා.

    මන් කියන්නම් හොඳම දෙ බලපන් වටරැක පැත්තෙ .
    මොකද වටරැක ස්ටෙෂන් එකක් තියෙනවා .
    ඔනි වෙලාවක බස් තියෙනවා .
    වටරැක පැත්තේ perches එකක් කීයක් wei ද?
     
    • Like
    Reactions: skylander