කොළඹ කැරියෝ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,995
    34,427
    113
    රටේ අනෙක් නගර දියුණු නොවීමේ විපාකය තමයි කොළඹ නගරයට විඳින්න වුනේ
     
    • Like
    Reactions: NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මේ කොටුව Station එකේ පින්තූරෙ හැටියට නම් එච්චර පරන පින්තූර නෙමේ..

    කොටුව Station එකේ උඩ තිබුණ මී ලඟ දුම්රිය කියල කොටු ටිකක් .... ඒක මේකෙ නෑ. ඒ කියන්නෙ 2000 න් පස්සෙ පොටෝ
    මටත් හිතුනා. 2004 - 5 වගෙත් කොළඹ මේ විදියමයි. 2005න් පස්සෙත් පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ් එකේ තඩි මඩ වතුර වලවල් තිබුන මට මතකයි.
     
    • Like
    Reactions: nalin0001 and NRTG