මෙකනෙ බන් ,කවද්ද බං විශාකා,දේවී,සිරිමාවෝ,මියුසියස් ටොප් රේටඩ් උනේ? ලේඩිස් කොලේජ්, සේන්ට් බ්‍රිජෙට්, බිෂොප්ස් එතකොට ගමේ ඉස්කෝලද?![]()
බ්‍රිජට් ,ලෙඩිස් කොලෙජ් ,බිෂොප්ස් යන කෙල්ලො කොළඹ දිස්ත්‍රික්කෙ ඇතුලෙ කොළඹ නගරෙන් පිට තැන් වල වැඩිය නැහැ නෙ ?
ඒ කිව්වෙ කොට්ටාව, හොමාගම,මහරගම, එතකොට අනික් පැත්තෙන් පිලියන්දල ,බොරලැස්ගමුව කැස්බැව .
ඒ පැතිවල අති බහුතරය ඉන්නෙ ඉන්නෙ නිදහස් අධ්‍යාපනයෙ ආනුභාවයෙන් ,විශාකා, දෙවි,සිරිමාවො ,අනුලා යන කට්ටිය .
මම උනත් ,බ්‍රිජට්, බිශොප්ස් ,ලේඩිස් කොලෙජස් එවුන් දැක්කෙ මන් ගිය ටියුෂන් ක්ලාස් එකෙ.
උන් පට්ට සොෂල් .මගෙ එක්ක කතා කරා .උන්ට මගෙ ඉස්කොලෙ නම් වැඩක් උනෙ නැහැ. ඇත්තම කිව්වොත් උන් මගෙ ඉස්කොලෙ ගැන අහලා නැහැ .
