කොළඹ කෙල්ලො

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    කවද්ද බං විශාකා,දේවී,සිරිමාවෝ,මියුසියස් ටොප් රේටඩ් උනේ? ලේඩිස් කොලේජ්, සේන්ට් බ්‍රිජෙට්, බිෂොප්ස් එතකොට ගමේ ඉස්කෝලද? :LOL:
    මෙකනෙ බන් ,
    බ්‍රිජට් ,ලෙඩිස් කොලෙජ් ,බිෂොප්ස් යන කෙල්ලො කොළඹ දිස්ත්‍රික්කෙ ඇතුලෙ කොළඹ නගරෙන් පිට තැන් වල වැඩිය නැහැ නෙ ?
    ඒ කිව්වෙ කොට්ටාව, හොමාගම,මහරගම, එතකොට අනික් පැත්තෙන් පිලියන්දල ,බොරලැස්ගමුව කැස්බැව .

    ඒ පැතිවල අති බහුතරය ඉන්නෙ ඉන්නෙ නිදහස් අධ්‍යාපනයෙ ආනුභාවයෙන් ,විශාකා, දෙවි,සිරිමාවො ,අනුලා යන කට්ටිය .

    මම උනත් ,බ්‍රිජට්, බිශොප්ස් ,ලේඩිස් කොලෙජස් එවුන් දැක්කෙ මන් ගිය ටියුෂන් ක්ලාස් එකෙ.
    උන් පට්ට සොෂල් .මගෙ එක්ක කතා කරා .උන්ට මගෙ ඉස්කොලෙ නම් වැඩක් උනෙ නැහැ. ඇත්තම කිව්වොත් උන් මගෙ ඉස්කොලෙ ගැන අහලා නැහැ . 😂
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    අපො නැහැ බන් .
    නුගෙගොඩ ලූවර් එකට ගියෙ ටියුෂන් .
    2007-2008 කාලෙ තමා ගියෙ O/L ටියුෂන් .
    ඒ කාලෙ සාමාන්‍ය ඕලෙවල් පන්තියක ෆීස් එක එක්කො රුපියල් 100 යි හො 150 යි .
    මන් ගිය එකට රුපියල් 600 ක් ගෙවන්න ඔනි .
    ගෲප් ක්ලාසස් විතරයි තිබ්බෙ .
    ආවෙ ඉතිං සල්ලිකාර ටයිප් එකෙ අය.
    සාමාන්‍ය පවුල් වල අයත් ආවා .
    එත් වැඩියෙන් හිටියෙ අරවගෙ පොෂ් ටයිප් කට්ටිය.
    බොරු කියන්න එපා උට්ටො රු100/200ට 3වසරෙ පන්තියකටවත් යන්න බෑ 2008 දි
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    බොරු කියන්න එපා උට්ටො රු100/200ට 3වසරෙ පන්තියකටවත් යන්න බෑ 2008 දි
    මන් දන්නෙ නැහැ.
    අපෙ ඕ ලෙවල් ක්ලාසස් ගිය උන් ගොඩක් ගියෙ මාස් ක්ලාසස් ටයිප් එකෙ එව්වාට.
    රුපියල් 150 යි එක ක්ලාස් එකකට.
    ඒ සී ,ෆැන් මුකුත් නැහැ.
    සොභාවික මඳ පවන තමා එකම සිසිලස .
     
    • Like
    Reactions: JohnSnow

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    Devi Kello aulda bn..? Man ekkta try..matanm hithenne salli godak one wei maintain karanna..
    දෙවි කියන්නෙ මෙ සල්ලිකාර පවුල් වල එවුන් විතරක් යන තැනක් නෙමෙ.
    දෙවි එක පටන් ගන්නෙ ශිෂ්‍යත්වෙන් .
    ඉතිං ශිෂ්‍යත්වෙට හොඳ ලකුණු ටිකක් ගන්න උන් ටික තමා ඕකට යන්නෙ.
    ගොඩක් ඉන්නෙ දුප්පත් පවුල් වල උන්.
    පොතෙම ඉන්න නිසා පොඩි ඔලුව වැඩි ගතියකුත් පෙනවා.
    අපෙ කාලෙ නම් දෙවි එකෙ උන් පට්ට ඔළුවෙන් හිටියෙ.
    විසාකා,සිරිමාවො උන් නම් එහෙම නැහැ.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,567
    10,125
    113
    අපො නැහැ බන් .
    නුගෙගොඩ ලූවර් එකට ගියෙ ටියුෂන් .
    2007-2008 කාලෙ තමා ගියෙ O/L ටියුෂන් .
    ඒ කාලෙ සාමාන්‍ය ඕලෙවල් පන්තියක ෆීස් එක එක්කො රුපියල් 100 යි හො 150 යි .
    මන් ගිය එකට රුපියල් 600 ක් ගෙවන්න ඔනි .
    ගෲප් ක්ලාසස් විතරයි තිබ්බෙ .
    ආවෙ ඉතිං සල්ලිකාර ටයිප් එකෙ අය.
    සාමාන්‍ය පවුල් වල අයත් ආවා .
    එත් වැඩියෙන් හිටියෙ අරවගෙ පොෂ් ටයිප් කට්ටිය.
    ඔය කාලෙ ශිෂ්‍යත්ව පන්තියකටත් 350 -400 ගත්තනෙ බන් ????? 🤔
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    kolaba kellek ekka ehema scen ekak arabala na ehinda danne na

    game kello
    unwa foam karama balen awith araganne.hammatasiri epawenwa
    ethkota oya petti,kolla miniha wena scen mukuth mathaka na
    samahra un kollage eka kadala obaganna thram mol wenwa. :LOL:
    pixsu hadenwa :P

    mekayi poddak mole thiyena deyak thernea kellek set karaganna one.
    habayi dan gamwala inna ewun godak 18 paliyama natala thiyenne.
    e hinda fun wlata nam ok kiyanna puluwan,

    complexion,hadiywa,background ewa ehema nam ithin lokuwata naha samahra ayage.
     
    • Like
    Reactions: JohnSnow

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    ඔය කාලෙ ශිෂ්‍යත්ව පන්තියකටත් 350 -400 ගත්තනෙ බන් ????? 🤔
    අනෙ මන්දා බන් .
    අපෙ උන් (මගෙ පාසල් මිතුරන්) ඕ ලෙවල් වලට ගිය ක්ලාසස් වල රුපියල් 150 යි ගත්තෙ.
    මන් 600 ක් දීලා පන්තියට යනවා කිව්වාහම ගොඩක් උන් මගෙ එක්ක මළ .

    සමහරක් විට ක්ලාස් එකෙ ෆැසිලිටිස් අනුව ෆීස් වෙනස් වෙනවා ඇති.
    මන් ගියෙ ඕ ලෙවල් වලට ගෲප් ටයිප් එකෙ ක්ලාසස් වලට ෆුල් ඒසි .
    මගෙ යාළුවො ගිය එව්වායෙ ඒසීත් නැහැ ,ෆැනුත් නැහැ, ජනෙලත් නැහැ . 😂
    සොභාවික මඳ පවනෙ සිසිලස තමා .
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,871
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    අනෙ මන්දා බන් .
    අපෙ උන් (මගෙ පාසල් මිතුරන්) ඕ ලෙවල් වලට ගිය ක්ලාසස් වල රුපියල් 150 යි ගත්තෙ.
    මන් 600 ක් දීලා පන්තියට යනවා කිව්වාහම ගොඩක් උන් මගෙ එක්ක මළ .

    සමහරක් විට ක්ලාස් එකෙ ෆැසිලිටිස් අනුව ෆීස් වෙනස් වෙනවා ඇති.
    මන් ගියෙ ඕ ලෙවල් වලට ගෲප් ටයිප් එකෙ ක්ලාසස් වලට ෆුල් ඒසි .
    මගෙ යාළුවො ගිය එව්වායෙ ඒසීත් නැහැ ,ෆැනුත් නැහැ, ජනෙලත් නැහැ . 😂
    සොභාවික මඳ පවනෙ සිසිලස තමා .

    ගණන් හරි ඇති බන් අපි නං කොලබ නෙමේ ගියේ 2011/12 කාලේ 300යි වගේ ගත්තේ. 2011 දී 250යි ද කොහෙද
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    ටීවී එකේ කොළඹ දැකල තියනවා. ගිහිල්ල නම් නෑ තාම.

    ෂා.. ඔයා නොඉඳුල් කොල්ලෙක් නෙ ආ.. ඒ කියන්නේ තාම කුච්ත් ඇතිනේ...