Elakiriyata wela monada karanne. Harbour eke idan wadi durakuth nathi eke palayan ikkanta watalanna
Ubata uke arala thamai gamma ganna inne waren ikamanata mata parakku wenna bae
Elakiriyata wela monada karanne. Harbour eke idan wadi durakuth nathi eke palayan ikkanta watalanna
ඇයි බ්‍රෝ හීනෙන් නැගිට්ට වගේ කතා කරන්නේ.... බීලා නාග සලං දාන යූඇන්පි ඩෑල් ඕන තරම් යූ ටියුබ් වලින් බලාගන්න පුලූවන්... බත් පැකට් එකට බෝතලේට කඬේ යන එවුන් කොළ, නිල් කාටත් පොදු දෙයක්.... ඒ හින්ද උඩ බලාගෙන කෙළ නොගසන්න... යූඇන්පි චන්ද පදනම දවසින් දවස නැති බංගස්ථාන වෙන්නේ ප‍්‍රබුද්ධ යුඇන්පි චන්ද දායකයෝ මැරෙනවා මිසක අලූතෙන් ඉපදෙන්නේ නැති නිසාද ? එහෙම නැත්තං ප‍්‍රබුද්ධ යුඇන්පි චන්ද දායකයා පක්ෂය හැර යනවාද...? නැත්තං රනිල් වගේ හාල්පාරුවෙක්ට චන්ද දෙනවාට වඩා අතේ පාරක් ගසා නිදා ගැනීම යෙහෙකියි කියා හිතල ගෙදර ඉන්නවාද....?සකල බයියන්ට කරුණාවෙන් දැනුන් දෙන වගයි...
බයියනි, නුඹලාට නුඹලාගේ රජ්ජාට බුරුන්ඩි දේසයේ ගෝත්‍රික වැද්දන්ගෙන් සුබපැතුමක් ලැබුණත් හන්දි ගානේ ටකරම් මඩු අටවාගෙන, කිරිබත් උයමින්, රතිඤ්ඤා පත්තු කරමින්, ලාබ අරක්කු කසිප්පු ගසමින් කෑගසන්නට ඇති තරම් වෙලාව ඇත.
බයියනි, නුඹලා වරෙල්ලා කියනවිට බස් වල, කෝච්චිවල සාඩින් වගේ පැක්වෙලා වරායට, රූපවාහිණියට, පෙට්‍රෝලියම් එකට දුවන්නට, පාරේ ගාටන්න, මීටින්වල පාලු කපන්නට වැඩ නැති, තියෙන වැඩෙත් කරන්නේ නැති කාළකණි වහල්ලු බව මතක තබා ගන්න.
මහින්ද බලයට ආවිට, ඒ හයියෙන්, හොරකම්, මැරකම් කොට, කප්පන් ගෙන ජීවත්වීම උඹලාගේ එකම පැතුමයි.
ඒත් යූ ඇන් පී කාරයා යනු, රස්සාවල් ඇති දරු මල්ලන් ඇති, උන්ට උගන්නන්ට, ගෙයක් දොරක් ගදාගන්න වෙහෙසෙන එවුන් මිසක්, නිකන් ලැබුණු කසිප්පු බී රෑට ගෑනිට තඩි බාන මහින්දගේ වහල් කාළකණ්නි මෙන් හැසේරෙන් උන් නොවේ
උන් වෙලාවට එජාපයට හෝ එජාප නායකයා කියන කෙනෙකුට චන්දය දා, වෙන දෙයක් ටී.වී එකන් බලාගෙන ඉන්න රස්සාවල් ඇති, පවුල් ජීවිත ඇති මිනිස්සු බවත් කරුණාවෙන් මතක තබා ගන්න.
රනිල්ගේ මිනිස්සු මහින්දගේ වහල්ලු මෙන් කාණු කටේ වුවද කිරිබත් උයාගෙන කන්නට පුලුවන් වාත සාගත කාරයෝද නොවෙති.
ඇයි බ්‍රෝ හීනෙන් නැගිට්ට වගේ කතා කරන්නේ.... බීලා නාග සලං දාන යූඇන්පි ඩෑල් ඕන තරම් යූ ටියුබ් වලින් බලාගන්න පුලූවන්... බත් පැකට් එකට බෝතලේට කඬේ යන එවුන් කොළ, නිල් කාටත් පොදු දෙයක්.... ඒ හින්ද උඩ බලාගෙන කෙළ නොගසන්න... යූඇන්පි චන්ද පදනම දවසින් දවස නැති බංගස්ථාන වෙන්නේ ප‍්‍රබුද්ධ යුඇන්පි චන්ද දායකයෝ මැරෙනවා මිසක අලූතෙන් ඉපදෙන්නේ නැති නිසාද ? එහෙම නැත්තං ප‍්‍රබුද්ධ යුඇන්පි චන්ද දායකයා පක්ෂය හැර යනවාද...? නැත්තං රනිල් වගේ හාල්පාරුවෙක්ට චන්ද දෙනවාට වඩා අතේ පාරක් ගසා නිදා ගැනීම යෙහෙකියි කියා හිතල ගෙදර ඉන්නවාද....?

Office eka thiyenne Indian high commission eka laga.balapan apita niwadu nane.200m අරලියගහ මන්දිරයට.

අවුලක් නෑ බං.... මම කාටවත් කඬේ යන්නේ නෑ.... එදා මෙදා තුර දේශපාලන අත්දැකීම මත දැනෙන යථාර්තය කියනවා... රනිල්ට සෙනග ඉන්නවා නම් මේ වෙන කොට ලංකාව පුරාම මිනිස්සු පාරවල්වල ඉන්න ඕන... මහින්දය පැරදුණු වෙලාවෙත් මිනිස්සු අඩ අඩා මැදමූලනට ගියේ අඩ ගහල නෙවෙයි.... රනිල්ගේ ජාත්‍යන්තර ටෝක් තිබ්බට මිනිස්සු අතරට ගියේ නෑ....

කැත වැඩ කරන්න එපා... ඔය යූඇන්පි වහල්ලූ නෙවෙයි.... යුඇන්පියේ නම කැත කරන්න කරපු කැත වැඩක්....

සකල බයියන්ට කරුණාවෙන් දැනුන් දෙන වගයි...
බයියනි, නුඹලාට නුඹලාගේ රජ්ජාට බුරුන්ඩි දේසයේ ගෝත්‍රික වැද්දන්ගෙන් සුබපැතුමක් ලැබුණත් හන්දි ගානේ ටකරම් මඩු අටවාගෙන, කිරිබත් උයමින්, රතිඤ්ඤා පත්තු කරමින්, ලාබ අරක්කු කසිප්පු ගසමින් කෑගසන්නට ඇති තරම් වෙලාව ඇත.
බයියනි, නුඹලා වරෙල්ලා කියනවිට බස් වල, කෝච්චිවල සාඩින් වගේ පැක්වෙලා වරායට, රූපවාහිණියට, පෙට්‍රෝලියම් එකට දුවන්නට, පාරේ ගාටන්න, මීටින්වල පාලු කපන්නට වැඩ නැති, තියෙන වැඩෙත් කරන්නේ නැති කාළකණි වහල්ලු බව මතක තබා ගන්න.
මහින්ද බලයට ආවිට, ඒ හයියෙන්, හොරකම්, මැරකම් කොට, කප්පන් ගෙන ජීවත්වීම උඹලාගේ එකම පැතුමයි.
ඒත් යූ ඇන් පී කාරයා යනු, රස්සාවල් ඇති දරු මල්ලන් ඇති, උන්ට උගන්නන්ට, ගෙයක් දොරක් ගදාගන්න වෙහෙසෙන එවුන් මිසක්, නිකන් ලැබුණු කසිප්පු බී රෑට ගෑනිට තඩි බාන මහින්දගේ වහල් කාළකණ්නි මෙන් හැසේරෙන් උන් නොවේ
උන් වෙලාවට එජාපයට හෝ එජාප නායකයා කියන කෙනෙකුට චන්දය දා, වෙන දෙයක් ටී.වී එකන් බලාගෙන ඉන්න රස්සාවල් ඇති, පවුල් ජීවිත ඇති මිනිස්සු බවත් කරුණාවෙන් මතක තබා ගන්න.
රනිල්ගේ මිනිස්සු මහින්දගේ වහල්ලු මෙන් කාණු කටේ වුවද කිරිබත් උයාගෙන කන්නට පුලුවන් වාත සාගත කාරයෝද නොවෙති.

12ට Galle Road වහනවා,STF set pitin awilla inne. UNP karayo ගෙම illuwoth Raja kamak Set wenawa. Ada senaga enawa bn.mage yaluwek kiuwa යටියන්තොටෙන් witharak Bus 12k enawa kiyala.ඒ මොකෝ පාරවල් අවහිර නැතෙයි. තාම වට කොරල නැතෙයි. තාම පිරිත් කියනව ඇති. අර හැරිසොන් ගොයිය කියනව වගෙ නයිනටවන තැනක් ඉන්න සෙනගවත් නැතෙයි මචං....
12ට Galle Road වහනවා,STF set pitin awilla inne. UNP karayo ගෙම illuwoth Raja kamak Set wenawa. Ada senaga enawa bn.mage yaluwek kiuwa යටියන්තොටෙන් witharak Bus 12k enawa kiyala.
office eka thiyenne Indian high commission eka laga.balapan apita niwadu nane.200m අරලියගහ මන්දිරයට. Tahukanda Dala![]()

mata araliyagaha penawa ban![]()