කොළඹ තත්ත්වය

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    යූන්පී පෙලපාලිය නිසා කොලබ ට්‍රැෆික් ඇතැයි සිතනා මිනිසුන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවය, යකෝ දැනුත් අරලියගහ ලගට ගිහින් ආවෙ, පොලිසියේ නම් ටික දෙනෙක් හිටියා, මිනිස්සු නෑ :P
    wait... we are on the way....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බලය තියෙද්දි මීටිමකට එන්නෙ නැති මිනිස්සු.. බලය නැති වුනාම වට කොරන්න එයිද ආයිබෝං...
    අනික ඔය අවුරුදු 3 1/2ට මිනිස්සුන්ට කතාකලාමද කොහෙද...
    උඹට පිස්සු.... කොළඹ හොල්ලලා ජාත්‍යන්තරය හිරිවට්ටලා තමයි අපි නතර වෙන්නේ.....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අවුලක් නෑ බං.... මම කාටවත් කඬේ යන්නේ නෑ.... එදා මෙදා තුර දේශපාලන අත්දැකීම මත දැනෙන යථාර්තය කියනවා... රනිල්ට සෙනග ඉන්නවා නම් මේ වෙන කොට ලංකාව පුරාම මිනිස්සු පාරවල්වල ඉන්න ඕන... මහින්දය පැරදුණු වෙලාවෙත් මිනිස්සු අඩ අඩා මැදමූලනට ගියේ අඩ ගහල නෙවෙයි.... රනිල්ගේ ජාත්‍යන්තර ටෝක් තිබ්බට මිනිස්සු අතරට ගියේ නෑ....

    හ්ම්.... සහතික ඇත්ත... පස්ස බිම ඇනුනම තමයි මිනිස්සු මතක් වෙන්නෙ...
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    කොළඹට මිනිස්සු ගේන්න බෑ කිවුවාට කිහිලිකරුවක් කැඩෙනකන් ගහලා - හිටපු රාජ්‍ය ඇමතිගේ නිවසේ ගුටි බැට හුවමාරුවක්..!
    ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ වෙන්නප්පුවේ පිහිටි නිවසේ ඇති වූ බහින්බස්‌වීමක් දුරදිගයාම නිසා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්‌සත් ජාතික පක්‍ෂ මහජන නියෝජිතයෙකු එම පක්ෂයම නියෝජනය කරන තවත් මහජන නියෝජිතයෙකුට සිදුකළ පහරදීමෙන් බරපතළ තුවාල ලබා මාරවිල රජයේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    :rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    යූන්පී පෙලපාලිය නිසා කොලබ ට්‍රැෆික් ඇතැයි සිතනා මිනිසුන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවය, යකෝ දැනුත් අරලියගහ ලගට ගිහින් ආවෙ, පොලිසියේ නම් ටික දෙනෙක් හිටියා, මිනිස්සු නෑ :P

    අපේ නායකතුමා ගාගෙන වහල්ලු නාවොතින් තමයි පුදුමෙ.
    වහල්ලුන් ශ්‍රී ලංකාවේ නැතැයි කියා සිතන අයට විනාඩියක නිශ්ශබ්දතාවයකින් පස්සෙ හූවක් ඕනේ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    උඹට පිස්සු.... කොළඹ හොල්ලලා ජාත්‍යන්තරය හිරිවට්ටලා තමයි අපි නතර වෙන්නේ.....

    හොල්ලයි... වල්ල...
    හෝ.... හෝ.... වැරදුනා දැන් ඔය කෑගහ ගහ ඉතිරිවෙලා ඉන්නෙ වල්ල හොල්ලන සැට් එක තමයි
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    අපේ නායකතුමා ගාගෙන වහල්ලු නාවොතින් තමයි පුදුමෙ.
    වහල්ලුන් ශ්‍රී ලංකාවේ නැතැයි කියා සිතන අයට විනාඩියක නිශ්ශබ්දතාවයකින් පස්සෙ හූවක් ඕනේ.
    uba enne nadda? :P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    e mokatada? :rofl:
    ආණ්ඩු බලය ගන්න.... ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුක ගන්න... අපි පළාත් සභා කීපයක චන්ද තියන්නේ නැත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගන්න... මොකද මේ පොහොට්ටුවේ එවුන් චන්ද තිබ්බ ගමන් බලය අතට ගන්නවා... ඒක ලක්ෂ 62 ක බලාපොරොත්තු සුන් වීමක්... ඒ හින්ද පාර්ලිමේන්තුව රැස් කරනවා... හැබැයි මලාට චන්ද තියන්නේ නෑ... ඇයි අවුල් වගේද...? බස් එකේ ෂොට් එකක් දාන ගමන්..... :rofl:

    • Like
    Reactions: Lejayange

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ආණ්ඩු බලය ගන්න.... ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුක ගන්න... අපි පළාත් සභා කීපයක චන්ද තියන්නේ නැත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගන්න... මොකද මේ පොහොට්ටුවේ එවුන් චන්ද තිබ්බ ගමන් බලය අතට ගන්නවා... ඒක ලක්ෂ 62 ක බලාපොරොත්තු සුන් වීමක්... ඒ හින්ද පාර්ලිමේන්තුව රැස් කරනවා... හැබැයි මලාට චන්ද තියන්නේ නෑ... ඇයි අවුල් වගේද...? බස් එකේ ෂොට් එකක් දාන ගමන්..... :rofl:

    :P
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    අවුලක් නෑ බං.... මම කාටවත් කඬේ යන්නේ නෑ.... එදා මෙදා තුර දේශපාලන අත්දැකීම මත දැනෙන යථාර්තය කියනවා... රනිල්ට සෙනග ඉන්නවා නම් මේ වෙන කොට ලංකාව පුරාම මිනිස්සු පාරවල්වල ඉන්න ඕන... මහින්දය පැරදුණු වෙලාවෙත් මිනිස්සු අඩ අඩා මැදමූලනට ගියේ අඩ ගහල නෙවෙයි.... රනිල්ගේ ජාත්‍යන්තර ටෝක් තිබ්බට මිනිස්සු අතරට ගියේ නෑ....

    ඔව් එහෙම එකක් තියනවා රනිල් ඔය ලගම ඉන්න ඇමතිලගේන්වත් මොකුත් අහන් නැ
    පොර තනිකරම අර රෝයල් සෙට් එක මලික්ලා,චෝප්සිලාගෙන් විතරයි අදහස් ගන්නේ
    පොර මිනිස්සු අතරට ගියේ නැ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔව් එහෙම එකක් තියනවා රනිල් ඔය ලගම ඉන්න ඇමතිලගේන්වත් මොකුත් අහන් නැ
    පොර තනිකරම අර රෝයල් සෙට් එක මලික්ලා,චෝප්සිලාගෙන් විතරයි අදහස් ගන්නේ
    පොර මිනිස්සු අතරට ගියේ නැ
    සුදු කරපටි හොරු රැල
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    Minissu idi madha kolabha inna kohomath rasawal karana un nemai ne 4000k withara kolaba UNP hoya ganna eka amaru nae pitin thawa 6000k withara genna Hanna puluwan wei 10000k withara idi kohomath
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    Minissu idi madha kolabha inna kohomath rasawal karana un nemai ne 4000k withara kolaba UNP hoya ganna eka amaru nae pitin thawa 6000k withara genna Hanna puluwan wei 10000k withara idi kohomath

    Elakiriyata wela monada karanne. Harbour eke idan wadi durakuth nathi eke palayan ikkanta watalanna
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කොළඹ වට කරන්න රනිල්ට බෑ බං... ඕනනම් අරලිය ගහ මන්දිරය වට කර ගනියි... අපේ ගොනා අපිට හොඳයි... කියල කෑ ගහයි.... එච්චරයි...

    සකල බයියන්ට කරුණාවෙන් දැනුන් දෙන වගයි...

    බයියනි, නුඹලාට නුඹලාගේ රජ්ජාට බුරුන්ඩි දේසයේ ගෝත්‍රික වැද්දන්ගෙන් සුබපැතුමක් ලැබුණත් හන්දි ගානේ ටකරම් මඩු අටවාගෙන, කිරිබත් උයමින්, රතිඤ්ඤා පත්තු කරමින්, ලාබ අරක්කු කසිප්පු ගසමින් කෑගසන්නට ඇති තරම් වෙලාව ඇත.

    බයියනි, නුඹලා වරෙල්ලා කියනවිට බස් වල, කෝච්චිවල සාඩින් වගේ පැක්වෙලා වරායට, රූපවාහිණියට, පෙට්‍රෝලියම් එකට දුවන්නට, පාරේ ගාටන්න, මීටින්වල පාලු කපන්නට වැඩ නැති, තියෙන වැඩෙත් කරන්නේ නැති කාළකණි වහල්ලු බව මතක තබා ගන්න.

    මහින්ද බලයට ආවිට, ඒ හයියෙන්, හොරකම්, මැරකම් කොට, කප්පන් ගෙන ජීවත්වීම උඹලාගේ එකම පැතුමයි.

    ඒත් යූ ඇන් පී කාරයා යනු, රස්සාවල් ඇති දරු මල්ලන් ඇති, උන්ට උගන්නන්ට, ගෙයක් දොරක් ගදාගන්න වෙහෙසෙන එවුන් මිසක්, නිකන් ලැබුණු කසිප්පු බී රෑට ගෑනිට තඩි බාන මහින්දගේ වහල් කාළකණ්නි මෙන් හැසේරෙන් උන් නොවේ

    උන් වෙලාවට එජාපයට හෝ එජාප නායකයා කියන කෙනෙකුට චන්දය දා, වෙන දෙයක් ටී.වී එකන් බලාගෙන ඉන්න රස්සාවල් ඇති, පවුල් ජීවිත ඇති මිනිස්සු බවත් කරුණාවෙන් මතක තබා ගන්න.

    රනිල්ගේ මිනිස්සු මහින්දගේ වහල්ලු මෙන් කාණු කටේ වුවද කිරිබත් උයාගෙන කන්නට පුලුවන් වාත සාගත කාරයෝද නොවෙති.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අවුලක් නෑ බං.... මම කාටවත් කඬේ යන්නේ නෑ.... එදා මෙදා තුර දේශපාලන අත්දැකීම මත දැනෙන යථාර්තය කියනවා... රනිල්ට සෙනග ඉන්නවා නම් මේ වෙන කොට ලංකාව පුරාම මිනිස්සු පාරවල්වල ඉන්න ඕන... මහින්දය පැරදුණු වෙලාවෙත් මිනිස්සු අඩ අඩා මැදමූලනට ගියේ අඩ ගහල නෙවෙයි.... රනිල්ගේ ජාත්‍යන්තර ටෝක් තිබ්බට මිනිස්සු අතරට ගියේ නෑ....

    සකල බයියන්ට කරුණාවෙන් දැනුන් දෙන වගයි...

    බයියනි, නුඹලාට නුඹලාගේ රජ්ජාට බුරුන්ඩි දේසයේ ගෝත්‍රික වැද්දන්ගෙන් සුබපැතුමක් ලැබුණත් හන්දි ගානේ ටකරම් මඩු අටවාගෙන, කිරිබත් උයමින්, රතිඤ්ඤා පත්තු කරමින්, ලාබ අරක්කු කසිප්පු ගසමින් කෑගසන්නට ඇති තරම් වෙලාව ඇත.

    බයියනි, නුඹලා වරෙල්ලා කියනවිට බස් වල, කෝච්චිවල සාඩින් වගේ පැක්වෙලා වරායට, රූපවාහිණියට, පෙට්‍රෝලියම් එකට දුවන්නට, පාරේ ගාටන්න, මීටින්වල පාලු කපන්නට වැඩ නැති, තියෙන වැඩෙත් කරන්නේ නැති කාළකණි වහල්ලු බව මතක තබා ගන්න.

    මහින්ද බලයට ආවිට, ඒ හයියෙන්, හොරකම්, මැරකම් කොට, කප්පන් ගෙන ජීවත්වීම උඹලාගේ එකම පැතුමයි.

    ඒත් යූ ඇන් පී කාරයා යනු, රස්සාවල් ඇති දරු මල්ලන් ඇති, උන්ට උගන්නන්ට, ගෙයක් දොරක් ගදාගන්න වෙහෙසෙන එවුන් මිසක්, නිකන් ලැබුණු කසිප්පු බී රෑට ගෑනිට තඩි බාන මහින්දගේ වහල් කාළකණ්නි මෙන් හැසේරෙන් උන් නොවේ

    උන් වෙලාවට එජාපයට හෝ එජාප නායකයා කියන කෙනෙකුට චන්දය දා, වෙන දෙයක් ටී.වී එකන් බලාගෙන ඉන්න රස්සාවල් ඇති, පවුල් ජීවිත ඇති මිනිස්සු බවත් කරුණාවෙන් මතක තබා ගන්න.

    රනිල්ගේ මිනිස්සු මහින්දගේ වහල්ලු මෙන් කාණු කටේ වුවද කිරිබත් උයාගෙන කන්නට පුලුවන් වාත සාගත කාරයෝද නොවෙති.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සකල බයියන්ට කරුණාවෙන් දැනුන් දෙන වගයි...

    බයියනි, නුඹලාට නුඹලාගේ රජ්ජාට බුරුන්ඩි දේසයේ ගෝත්‍රික වැද්දන්ගෙන් සුබපැතුමක් ලැබුණත් හන්දි ගානේ ටකරම් මඩු අටවාගෙන, කිරිබත් උයමින්, රතිඤ්ඤා පත්තු කරමින්, ලාබ අරක්කු කසිප්පු ගසමින් කෑගසන්නට ඇති තරම් වෙලාව ඇත.....
    :P:P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සකල බයියන්ට කරුණාවෙන් දැනුන් දෙන වගයි...

    බයියනි, නුඹලාට නුඹලාගේ රජ්ජාට බුරුන්ඩි දේසයේ ගෝත්‍රික වැද්දන්ගෙන් සුබපැතුමක් ලැබුණත් හන්දි ගානේ ටකරම් මඩු අටවාගෙන, කිරිබත් උයමින්, රතිඤ්ඤා පත්තු කරමින්, ලාබ අරක්කු කසිප්පු ගසමින් කෑගසන්නට ඇති තරම් වෙලාව ඇත.

    බයියනි, නුඹලා වරෙල්ලා කියනවිට බස් වල, කෝච්චිවල සාඩින් වගේ පැක්වෙලා වරායට, රූපවාහිණියට, පෙට්‍රෝලියම් එකට දුවන්නට, පාරේ ගාටන්න, මීටින්වල පාලු කපන්නට වැඩ නැති, තියෙන වැඩෙත් කරන්නේ නැති කාළකණි වහල්ලු බව මතක තබා ගන්න.

    මහින්ද බලයට ආවිට, ඒ හයියෙන්, හොරකම්, මැරකම් කොට, කප්පන් ගෙන ජීවත්වීම උඹලාගේ එකම පැතුමයි.

    ඒත් යූ ඇන් පී කාරයා යනු, රස්සාවල් ඇති දරු මල්ලන් ඇති, උන්ට උගන්නන්ට, ගෙයක් දොරක් ගදාගන්න වෙහෙසෙන එවුන් මිසක්, නිකන් ලැබුණු කසිප්පු බී රෑට ගෑනිට තඩි බාන මහින්දගේ වහල් කාළකණ්නි මෙන් හැසේරෙන් උන් නොවේ

    උන් වෙලාවට එජාපයට හෝ එජාප නායකයා කියන කෙනෙකුට චන්දය දා, වෙන දෙයක් ටී.වී එකන් බලාගෙන ඉන්න රස්සාවල් ඇති, පවුල් ජීවිත ඇති මිනිස්සු බවත් කරුණාවෙන් මතක තබා ගන්න.

    රනිල්ගේ මිනිස්සු මහින්දගේ වහල්ලු මෙන් කාණු කටේ වුවද කිරිබත් උයාගෙන කන්නට පුලුවන් වාත සාගත කාරයෝද නොවෙති.

    ඒ කියන්නෙ සෙනග නෑ කියල පිලිගන්නව... හොහ්.... හොහ්....
    රනිල්ගෙ මිනිස්සු සාගත කාරයන් වෙන්නෙ කොහොමෙයි ආපු ගමන්ම බැංකුවට සුද්දෙ දුන්නෙ... ඒව තියනකන් පරම් පරා ගානක් ගොඩ තමයි...