කොළඹ තියෙන හොදම GYM මොනවාද මචන්?

potatotharaka

Member
Jan 11, 2017
306
12
0
කොළඹ තියෙන හොදම GYM මොනවාද මචන්?

ගාන අවුලක් නැ මචන්, 40ක් 60ක් උනත් අවුරුද්දට කමක් නැ .

මට ඕනේ හැම පහසු කමක්ම තියෙන එකක්. A/C , තෙකලා විදුලිය:rolleyes: අරවද මේවද හැම එකක්ම තියෙන එකක් ..

power-world නම් කියන්න එපා මචන්, එකේ අපේ අය්යය් උගේ යාලුවොය් ඒකට යනවා, එකේ ලැගලමය් ඕකුන් ඉන්නේ.

තව මොකක්ද පැත්තේ fitness center එකක් තියෙනවා, එකේ කුඩුකාරයෝය්, ගංජා කරයෝය්, කොලු කරයෝය් පිරිලා.

පොඩ්ඩක් මචන් වැදගත් පිරිස් බහින gym එකක් කියන්න, office ඇරලා එන කස්ටිය ඉන්න අපතයෝ නැති එකක්.
 
manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    OSMO වරෙන් කුකුලෝ ........පැලවත්තේ
     
    • Like
    Reactions: potatotharaka

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,989
    1,249
    113
    නුවර
    මට ඕනේ හැම පහසු කමක්ම තියෙන එකක්. A/C , තෙකලා විදුලිය:rolleyes: අරවද මේවද හැම එකක්ම තියෙන එකක් ..
    තොට ඇග හදාගන්නද ? පදිංචි වෙන්නද? :confused: