කොළඹ - නුවර highway එක

dole

Active member
  • Jun 1, 2008
    181
    103
    43
    එක එක තැන
    එහෙම වන්දි නොදී ඉන්න බෑ බං. මුලින් ඕකට සර්වේය්ස් කරද්දී අපේ ගෙවල් පැත්තත් ඇවිල්ල මැන්නා. සමහර ගෙවල් වලට ග්‍රාමසේවක හරහා නෝටිස් දීලත් තිබ්බලු කැඩෙන්න ඉඩ තියනවා කියල, සැහෙන ලොකු වන්දියකුත් දෙනවා කිව්වලු. ඊට පස්සේ තමයි engineering survey ද මොකක්ද මගුලක් කරලා නුවරට කෙලින් පාර හදන එක යෝග්‍ය නෑ, ඒකක දුරකට උස වැඩිය කියල ඔය කුරුණෑගලට හදන්න තීරණය කරලා තියෙන්නේ. - විවිධ කටකතා ඇසුරින් සකස් කරන ලදී :P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    එහෙම වන්දි නොදී ඉන්න බෑ බං. මුලින් ඕකට සර්වේය්ස් කරද්දී අපේ ගෙවල් පැත්තත් ඇවිල්ල මැන්නා. සමහර ගෙවල් වලට ග්‍රාමසේවක හරහා නෝටිස් දීලත් තිබ්බලු කැඩෙන්න ඉඩ තියනවා කියල, සැහෙන ලොකු වන්දියකුත් දෙනවා කිව්වලු. ඊට පස්සේ තමයි engineering survey ද මොකක්ද මගුලක් කරලා නුවරට කෙලින් පාර හදන එක යෝග්‍ය නෑ, ඒකක දුරකට උස වැඩිය කියල ඔය කුරුණෑගලට හදන්න තීරණය කරලා තියෙන්නේ. - විවිධ කටකතා ඇසුරින් සකස් කරන ලදී :P

    Katakatha thama ban tiyenne.. kawruth danne na aththa.. danna kenek innawada balapuhama godak aya kiyanna baila.. hariyata api para medata balen awa wage.. api mehe padinchi wenakota para adi 15k wath tiyenna nethuwa athi.. awrudu 28 kata kalin.. hmm minissu maha puduma jathiyak kiyala hithuna
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    කොළඹ - නුවර highway එක හැදෙනකොට දැනට තියෙන නුවර - කුරුණෑගල මාර්ගය ලොකු කරනවා කියලා කතාවක් තියෙනවා. කැඩෙන ගෙවල් වලට වන්දි දෙන්නෙත් නෑලු. මේක ඇත්තද? එතකොට අපි අවුරදු ගනන් හදපු ගෙවල් වලට මොකද වෙන්නෙ? අපි කොහෙද යන්නෙ? :confused::(

    nagara sabawen COC sahathikaya aran thiyenawanam keeyak hari labei,naththam danma idala wena thanak hada ganna eka sudusui