කොළඹ - නුවර highway එක

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    කොළඹ - නුවර highway එක හැදෙනකොට දැනට තියෙන නුවර - කුරුණෑගල මාර්ගය ලොකු කරනවා කියලා කතාවක් තියෙනවා. කැඩෙන ගෙවල් වලට වන්දි දෙන්නෙත් නෑලු. මේක ඇත්තද? එතකොට අපි අවුරදු ගනන් හදපු ගෙවල් වලට මොකද වෙන්නෙ? අපි කොහෙද යන්නෙ? :confused::(
     
    Last edited:

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    වන්දි ගෙවනවනම් ගනින් නැත්තම් වන්දියක් නැතුවම දෙන්න වෙයි
    බලෙන් හරි අරගෙන ඔය පාරවල් හදයි
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කොළඹ නුවර අධි වේග පාර හැදෙන්නෙ කුරුණෑගල හරහා තමයි. වන්දි දෙන නොදෙන එක ආණ්ඩුවේ වැඩක්.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    rata gana hithapan kanna nathath gewal nathath apita thiyanawane ban paarawal..oya madida ithin..:rofl::rofl::rofl::rofl::rofl:wandinam dei machan but watinakamata hariyannanm hamben nathi wei
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ඉස්සර තමයි මචං වන්දි දුන්නෙ. මම දන්න කෙනෙක් ඉන්නව එයාගෙ මුලු ගේම ගියා කටුනායක හයිවේ එකට. සත පහක් දුන්නෙ නෑ. අනාතයි ඉතින්.
    southern හයිවේ එක හදනකොට තමයි වන්දි දුන්නෙ ගෙවල් 2ක් 3ක් හදන්න තරමට.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඉස්සර තමයි මචං වන්දි දුන්නෙ. මම දන්න කෙනෙක් ඉන්නව එයාගෙ මුලු ගේම ගියා කටුනායක හයිවේ එකට. සත පහක් දුන්නෙ නෑ. අනාතයි ඉතින්.
    southern හයිවේ එක හදනකොට තමයි වන්දි දුන්නෙ ගෙවල් 2ක් 3ක් හදන්න තරමට.

    southern හයිවේ eke nam wadipurath ekka wandi dunna
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වන්දි දෙයි බන්...එහෙම කරන්න බැහැ ....උබලා අනවසරයෙන් නම් බඩු ....පාරවල් අයිනේ ගෙවල් හදන හැමෝටම මේවා හොද පාඩම්....පාරක ඉදලා ගෙවල් හදන්න ඕනි දුර ගැන නීතියක් තියෙනවා...පොඩ්ඩක් හොයලා බලන්න
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    උබලගේ ඉඩම් තියෙන්නේ නිත්‍යානුකුල නම්. පාර සීමාවෙන් විට ගෙවල් ගොඩනැගිලි හදල තියෙනවනම් අනිවා වන්දි දෙයි. හැබැයි පුතෝ අනවසර ඉදිකිරිම් නම් sorry.com :yes::yes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    වන්දි දෙයි බන්...එහෙම කරන්න බැහැ ....උබලා අනවසරයෙන් නම් බඩු ....පාරවල් අයිනේ ගෙවල් හදන හැමෝටම මේවා හොද පාඩම්....පාරක ඉදලා ගෙවල් හදන්න ඕනි දුර ගැන නීතියක් තියෙනවා...පොඩ්ඩක් හොයලා බලන්න

    durin thama ban hadala tibbe.. den keeparak loku karada.. anawasarayen koheda ban awrudu 20k witara mehe inne
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    උබලගේ ඉඩම් තියෙන්නේ නිත්‍යානුකුල නම්. පාර සීමාවෙන් විට ගෙවල් ගොඩනැගිලි හදල තියෙනවනම් අනිවා වන්දි දෙයි. හැබැයි පුතෝ අනවසර ඉදිකිරිම් නම් sorry.com :yes::yes:

    mewwa awasara aran hadapu ewwa machan
     

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    machan pare mada idala 9m walin nm gedara thiyenne awulk na kadunoth wandi gewai.. nath nm sorry thama...
    center line eke idan 9m yanakn kisima building ekak thiyenna ba..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mata meka kiwwe ape handiye kadeyaka man kenek
    meeta 10 years walata wage kalin astimate karala tiyenawalu machan para loku karanawa kiyala but kaduwe nalu
    ehema astimate dipuwata e gana witharailu denne ita wada denne nalu kalin kiyala tiyena nisa kiyala mata dawasak ahuwama kiwwa