kolamba nuwara parak kurunagala haraha haduwama dura wadi neda ban?
උබලගේ ඉඩම් තියෙන්නේ නිත්‍යානුකුල නම්. පාර සීමාවෙන් විට ගෙවල් ගොඩනැගිලි හදල තියෙනවනම් අනිවා වන්දි දෙයි. හැබැයි පුතෝ අනවසර ඉදිකිරිම් නම් sorry.com![]()

කොළඹ - නුවර highway එක හැදෙනකොට දැනට තියෙන නුවර - කුරුණෑගල මාර්ගය ලොකු කරනවා කියලා කතාවක් තියෙනවා. කැඩෙන ගෙවල් වලට වන්දි දෙන්නෙත් නෑලු. මේක ඇත්තද? එතකොට අපි අවුරදු ගනන් හදපු ගෙවල් වලට මොකද වෙන්නෙ? අපි කොහෙද යන්නෙ?![]()
මචො..මෙ මැප් එක ඩිසයින් කරෙ මම බන්.... northern highway එක කොටස් 4කින් තමා ක්‍රියාත්මක වෙන්නෙ. ඔය මැප් එකෙ තියෙන්නෙ අදිවෙගි මාර්ග ටික. නුවරට එක අත්තක් යනවා.නුවර - කුරුණෑගල මාර්ගය හරහා නෙවෙයි නේද north express එක යන්නෙ
![]()
මචො..මෙ මැප් එක ඩිසයින් කරෙ මම බන්.... northern highway එක කොටස් 4කින් තමා ක්‍රියාත්මක වෙන්නෙ. ඔය මැප් එකෙ තියෙන්නෙ අදිවෙගි මාර්ග ටික. නුවරට එක අත්තක් යනවා.
කුරුනැගලින් යනවා. වන්දි දෙනවා. හැබැයි සාදාරන ගානක් සෙට් වෙයිද කියලා හරියටම කියන්න බැ. එලෙක්ශන් එකක් ආවොත් වැඩිපුර දෙයි.
[/IMG]![]()
මචං කුරුණෑගලට ඇවිත් නේද නුවරට යන්නේ
ඔව් සහො... ඔයා කොහෙද ඉන්නෙ කියලා හරියටම කියන්න.

naya wela hadana high way walata mona wandi da bn
thiyana naya tika gewaganna baruwa innawa e asse umbalata wandiyak dei kiyala hithanawada
katunayaka high way eka hadanakota giya ayage wandi hamba wechcha aya innawada methana![]()

This is incorrect...
Me map eka news paper ekaka tibbe. Othe map is correct.
Baya nathuwa hitapan. Uba inne hodra idamake nevi nag awulak na..