ඒක නම් ඇත්ත බන්..කිසිම පිලිවෙලක් නෑ.........
අලුත් නුවර පාරත් කඩ ගෙන හදනව....ඒත් එක්කම බියගම පාරත් හදනව.......
පිස්ස්සු හැදෙන ට්රැෆික් එකක්.... ගාලූ පාරත් හදනව ඒ අස්සේ ඒකට තියෙන විකල්ප පාරවලුත් හදන්ව.....
මේව ආණ්ඩුවේම වැරදි නෙවෙයි බන්.....
අදාල ආයතන වල ඉන්න ගොන් නිලධාරීන්ගේ වැරදි......

)