මැයි දිනේට කොළඹ පාරවල් වහනව කියල නිව්ස් එකක් ආව. වහන්නෙ මොන පාරවල් ද ? කීයෙ ඉඳන් කීය වෙනකම් ද කියල දන්නෙ නෑ. දන්න කෙනෙක් කියනවදෝ :sorry::sorry::sorry::sorry::dull: