කොළඹ පාර්ට් ටයිම් ජොබ්

BSZyo

Member
Jul 12, 2018
111
8
0
කොළඹ පාර්ට් ටයිම් ජොබ්

කොළඹ ඉගෙනගන්න කෙනෙක්ට කරන්න පුලුවන් පාර්ට් ටයිම් ජොබ් මොනවද? මාසෙට කීයක් වගේ හොයාගන්න පුලුවන් වෙයිද?

*සතියෙ දවස් වල හවසට විතරයි ජොබ් එකක් ඕනී, වීකෙන්ඩ් ගෙදර යනවලු
 
D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Umbata ona ona wdiyata nam part time na putho. Ikman1 dala tibba softlogic helpersla ona ki rajagiriye ofc1kata.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Uber or PickMe food delivery. Byke එකක් ඕනෙ. Or Keells වල හවසට part time ගන්නවා
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කොළඹ ඉගෙනගන්න කෙනෙක්ට කරන්න පුලුවන් පාර්ට් ටයිම් ජොබ් මොනවද? මාසෙට කීයක් වගේ හොයාගන්න පුලුවන් වෙයිද?

    *සතියෙ දවස් වල හවසට විතරයි ජොබ් එකක් ඕනී, වීකෙන්ඩ් ගෙදර යනවලු

    වහනයක් තියනවනම් උබර්.