කොළඹ බෝඩිං

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,380
    4,005
    113
    මල්ලි ජොබකට එන්න ඉන්නේ කොළඹ. බෝඩිං හොයන්න අමරුද මේ ටිකේ?

    කෑම එහෙම කඩෙන් වගේ ගන්න නැති වෙයි ද?

    හොඳ places කොයි පැත්තෙන් ද බලන්න ඕනේ. 25ට අඩුවෙන් අවුලක් නෑ... පොර ජොබ් එක අතරින්න කැමැත්තකුත් නැ.
     
    • Like
    Reactions: SK29 and Dr Sue

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    විජේරාම, බොරැල්ල, කොලඹ 02 බෝඩින් තියනවා.
    ලග තැනක් බලපන් මොකද ට්‍රෑෆික්+බස් වියදම්.
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,380
    4,005
    113

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,380
    4,005
    113
    එච්චර 😮 තනි රූම් ද
    ගෙදරක කාමරයක් වගේ උනත් අවූලක් නෑ. උපරිම ගාන ඔය
    ඔෆ්ස් එක ලගම තැනක් බලපන්..
    කැම එහෙම තියෙනවා..
    ඕව් එහෙම තමා බලන්නෙ
     
    • Like
    Reactions: Walter White

    eyes

    Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    train station ekakata laga thanaka bodimak hoya ganna balapan, dematagoda hama train ekak wage nawaththanawane.
    ragama side ekata wenna unath awlak na
    20 min wage yaddi enna puluwan wei train eke
    season eka hada gattama train ekata yana ganath adui