මල්ලි ජොබකට එන්න ඉන්නේ කොළඹ. බෝඩිං හොයන්න අමරුද මේ ටිකේ?
කෑම එහෙම කඩෙන් වගේ ගන්න නැති වෙයි ද?
හොඳ places කොයි පැත්තෙන් ද බලන්න ඕනේ. 25ට අඩුවෙන් අවුලක් නෑ... පොර ජොබ් එක අතරින්න කැමැත්තකුත් නැ.
කෑම එහෙම කඩෙන් වගේ ගන්න නැති වෙයි ද?
හොඳ places කොයි පැත්තෙන් ද බලන්න ඕනේ. 25ට අඩුවෙන් අවුලක් නෑ... පොර ජොබ් එක අතරින්න කැමැත්තකුත් නැ.