මේ වර්ෂ 1806 දී සැමුවෙල් ඩැනියෙල් මහතා විසින් අදින ලද කොළඹ අවට කොහේ හරි ධිවර වාරයක චිත්‍රයක්. මේ ප්ලේස් එක කොළඹ කොයි හරියේද කියල අනුමානය කරන්න පුලුවන්ද? පේනවා නේද ඒකෙත් තියෙන්නේ පොල් යායක්.
ow neh, hotel eke mul kale wenna pluwan. but port city eka wage penne mokadda left upper side ekeMt. Lavinia wenna puluwan. Maybe what we see as a single-story building is what became the Mt. Lavinia Hotel later on

කොළඹ කිව්වම වැට මායිමේ ඉන්න උන් දුවන් එන එක නවත්තන්න ඕනි.Homagama![]()
Homagama![]()
Wellawatte natural gal wati naneda. mt lavinia wage matanam hitenne.හරිම ලස්සනයි. මේ වගේ ගල් වැටි තියෙන්නේ ගල්කිස්ස වැල්ලවත්ත කිට්ටුව තමයි
oyalage gewal hariya wenna ba da col 3
ඔව් ගල්කිස්ස හරියේ වගේ තමයි මචන්Wellawatte natural gal wati naneda. mt lavinia wage matanam hitenne.