කොළඹ මූදුකරේ වර්ෂ 1806 දී...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,468
    67,076
    113
    Kuwait-Galle
    මේ වර්ෂ 1806 දී සැමුවෙල් ඩැනියෙල් මහතා විසින් අදින ලද කොළඹ අවට කොහේ හරි ධිවර වාරයක චිත්‍රයක්. මේ ප්ලේස් එක කොළඹ කොයි හරියේද කියල අනුමානය කරන්න පුලුවන්ද? පේනවා නේද ඒකෙත් තියෙන්නේ පොල් යායක්.


    The-Fishing-Cove-near-Colombo-Samuel-Daniell-1806.jpg