කොළඹ රස්නෙ

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    From a rural area. Man colombo hitiya (kohilawatte, borelle, punchi borelle, narahenpita aye wanathamulleth hitiya) ammo puduma dukak bn. Job keruwawath epa wenawa.
    oya colombo wala gahak kolak nathi chora pathine ban. thawa kelani gaga depaththe kilometer 5k withara depaththen yana line ekama goo 70i. colombo 01 to kiribathgoda and wattala kadawatha oya area thama mata lankawen appiriyama. colombo south nam loku prashnayak na gas thiyanawa
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔකනෙ මම කියන්නෙ තොපි තිම්පනේ කියල, කොළඹ කාලගුණය ගැන කියලවල නාන්නෙ නැතුව ඉදපන්..

    තෙර්ඩ් එක දාන්නෙ කොළඹ කාලගුනය ගැන ඒ උනාට ඉන්නෙ තුම්පනේ නොදකින් පකෝ තොපි නම් බොරුවම තමයි
    Wanni hathpaththuwe Idan Colombo gihin lingika shramikayek wechcha ekek Dan talk denne ipaduna dwase Idan Colombo wage

    Emios kiwa kathawa Hari :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Wanni hathpaththuwe Idan Colombo gihin lingika shramikayek wechcha ekek Dan talk denne ipaduna dwase Idan Colombo wage

    Emios kiwa kathawa Hari :D
    උබ ලොකුවට කොළඹ කියල පෙන්නඩ ගිහින් බලුවෙලා දැන් මඩ ගහනව,lol
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ ලොකුවට කොළඹ කියල පෙන්නඩ ගිහින් බලුවෙලා දැන් මඩ ගහනව,lol
    මම උඩරට කියලා මේකෙ හැමෝම දන්නවා පහතරැටියො
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම උඩරට කියලා මේකෙ හැමෝම දන්නවා පහතරැටියො
    උඩරට කෙසේ වෙතත් හීන මානෙන් පෙලෙනව කියල නම් පේනව
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,559
    4,325
    113
    Ei bn ettatama k wenuwata c daanne. Mta oluwath ridenawa meka dekala

    කොළඹ අහස නිසංසලයි....
    ------ Post added on Jan 10, 2021 at 8:50 PM
    cori bocca
    මෙම්ක ඉම්තීම් අලුම්ත් ට්‍රේම්ඩ් එම්ක නිම්සා දැම්නේ

    c acura dammath ubala ecama widiyatane bn cyawanne
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මට ඔරොත්තු දෙන්නෑ බං, රෑට ඇගේ මස්පිඩු වලින් පුදුම කැක්කුමක් එන්නෙ,
    දවල්ට වැඩක් කරනවා තියා නිකන් ඉන්නත් අමාරුයි.:sorry:
    dan gihin may wala waren aamaruwa honda weyi
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    mee dawasawala colaba rasne naha.awilla balapan

    නුවර~නුවරඑළිය තමා සෝක් 💙
    මම නුවර , නුවර උන්ට ඔරෙත්තු දෙන්නෙ නෑ බං කොලඹ
    dan gihin may wala waren aamaruwa honda weyi
    මන් අන්තිමට ආවෙ ජූලි
    එතකොට ඉකෙන්ට රස්නෙ
    api AC dagena gedara weda Sinhalu :P
    ගෙදර නිකන් තියන රූම්ටික ගාමන්ට් කෙල්ලන්ට රෙන්ට් කරපන්.
    උන්ට සල්ලි නැති කාලෙට උකදීලා උබට කෑමටිකක්හරි උයලා දෙයි.
     
    • Haha
    Reactions: windows_ubuntu