කොළඹ ලස්සන කරන්න ගෝඨා ගහපු Plans

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,103
    5,905
    113
    canada
    බලන් යනකොට නාගන්න පුළුවන් ගං වතුරෙන් විතරක් නෙවි .. එළකිරියේ නුලක් දැම්මමත් පුළුවන්:P
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,471
    166,863
    113
    එකමත් එක රටක
    ගහපු ප්ලෑන් රෝල් කරන් පුකේ ද ගහන් ඉන්නෙ ඌ 😂
    ඌ ඉන්න තැනට සල්ලි දාල ගල් ටිකක් අල්ලලා , ගස් ටිකක් වවලා ලස්සන කරල , TV එකේ ඒවා ඌ ගිහින් විවෘත කරනවා පෙන්නුවම අපේ උන් හිතුවා මු මාර වැඩ කාරයා කියලා. :lol:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඌ ඉන්න තැනට සල්ලි දාල ගල් ටිකක් අල්ලලා , ගස් ටිකක් වවලා ලස්සන කරල , TV එකේ ඒවා ඌ ගිහින් විවෘත කරනවා පෙන්නුවම අපේ උන් හිතුවා මු මාර වැඩ කාරයා කියලා. :lol:


    සිරා බන්...ඔකම තමා ඔකා කරේ. මෝඩ මිනිස්සු රැවටුනා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මෙහෙමයි මචං
    අඩු වගකීමකදි පොරක් වෙන කෙනා වැඩි වගකීමකද අනිවා නරියෙක් වෙනවා

    හොඳට හිතපන් කවුද නිදහසෙන් පස්සේ මඩ නා ගත්තේ නැති නායකයා (ජනාධිපති කියලා) හැමෝම මඩ කෑවා
    මම දන්න විදියට පර්සනලිටි එක, සහ අනික් දේවල් වලින් අඩුවෙන්ම කෑවේ මහින්ද වෙන්න ඕනේ
    ප්‍රේමේ, චන්ද්‍රිකා, හිටං ඇතුළු අනික් හැමෝම සැරටම කෑවා අඩු නැතිව
    මහින්ද කෑවේ මහින්දගේ වටේ හිටිය හැත්තගේ වැරදි වලට මිසක් පොරගේ ලොකු අඩුපාඩු වලට නෙමේ

    හැබැයි ගෝටා නායකත්වය කියන දේ අහලකවත් නැතිව ඉපදිච්ච සාමාන්‍ය මිනිහෙක්.
    මොකක් හෝ කරුමෙකට බලය ලැබිලා ඒ බලය නිසාම පච වෙලා පීචන් වෙලා ගිය මනුස්සයෙක්

    මන් විස්වාස කරන්නේ නායකත්වය , පෞරෂය උප්පත්තියෙන්ම එන්න ඕනේ දෙයක් මචං. පවුලේ බලයෙන් නෙමේ. බලපන් චන්ද්‍රිකා දිහා. අද නිකන් මයිල් හැලිච්ච කුකුලෙක් වගේ. දැක්කම අප්‍රසන්නයි. කවුරුවත් නෑ. බලේ ආවේ පවුලෙන්.
    හැබැයි මහින්ද අද පාරට බැස්සොත් (බලේ ඇතුව හෝ නැතුව) පොර වගේ සෙට් එකක් එකතු වෙනවා.

    ඒ දේ ගෝටාට 0.000000000000000000000000000000000000000000000000000000000000000000000000000001 වත් නෑ අපේ කරුමෙට.
    දැන් වෙලා තියෙන්නේ හැමෝම පොරව පාලනය කරන එක.

    රැල්ලක් ඇවිත් මේ පවුල බලෙන් පන්නලා වෙනම විකල්පෙකට යන්න ඕනේ
    ඒත් එහෙම බලෙන් පැන්නුවට මේ පවුල, ඊලඟ විකල්පේ ගැන ප්‍රශ්ණ තියෙනවා
    මොකද අපි හැමෝගෙම අදහස් සමාන නෑ

    පෙලක් අය අනුර
    පෙලක් අය නාගා
    පෙලක් අය පැතුම්
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මහින්ද ගූ නාලා ඉවරයි. මහින්ද හොරකමින් දෙවෙනි වෙන්නේ උගේ මල්ලිට විතරයි.. පවුලම සාපයක්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කොළඹ ලස්සන කරන්න ගෝඨා ගහපු Plans

    කොළඹ යට වෙලා තියෙන තරම දැක්කාම ඉඹේටම වගේ මට ගෝඨා මතක් වුණා....
    කොළඹ ලස්සන කරන්න ගෝඨා ගහපු Plans තමා...
     

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    686
    368
    83
    Dan colombo tyna eka peliyata minissu inna polim tkaka photo tkk dapn mekata
    Gotage plans walata
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    අපිට ඒ කාලේ හිතන්න තිබ්බ ගෝටා කොඹල ලස්සන කරද්දී ගෝටා කියන්නේ උයනපල්ලා තනතුරට ගැලපෙන එකෙක් විතරයි කියන එක. :(
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,283
    4,641
    113
    avilla balapan wahala vehicles keeyak natara wela tianawada kiala col 7. loku boss ge eha patte pansala gawath yata weno