බලන් යනකොට නාගන්න පුළුවන් ගං වතුරෙන් විතරක් නෙවි .. එළකිරියේ නුලක් දැම්මමත් පුළුවන්

Last edited:

බලන් යනකොට නාගන්න පුළුවන් ගං වතුරෙන් විතරක් නෙවි .. එළකිරියේ නුලක් දැම්මමත් පුළුවන්![]()

ඌ ඉන්න තැනට සල්ලි දාල ගල් ටිකක් අල්ලලා , ගස් ටිකක් වවලා ලස්සන කරල , TV එකේ ඒවා ඌ ගිහින් විවෘත කරනවා පෙන්නුවම අපේ උන් හිතුවා මු මාර වැඩ කාරයා කියලා.ගහපු ප්ලෑන් රෝල් කරන් පුකේ ද ගහන් ඉන්නෙ ඌ![]()

ඌ ඉන්න තැනට සල්ලි දාල ගල් ටිකක් අල්ලලා , ගස් ටිකක් වවලා ලස්සන කරල , TV එකේ ඒවා ඌ ගිහින් විවෘත කරනවා පෙන්නුවම අපේ උන් හිතුවා මු මාර වැඩ කාරයා කියලා.![]()
කොළඹ ලස්සන කරන්න ගෝඨා ගහපු Plans
කොළඹ යට වෙලා තියෙන තරම දැක්කාම ඉඹේටම වගේ මට ගෝඨා මතක් වුණා....
කොළඹ ලස්සන කරන්න ගෝඨා ගහපු Plans තමා...
