කොළඹ සිට කලුතර දක්වා ගැඹුර මුහුද කොළ පැහැති

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    IMG-20200901-170704.jpg


    කොළඹ සිට කලුතර දක්වා ගැඹුර මුහුද කොළ පැහැති වී ඇති බවත් ධීවර ආම්පන්න මෙන්ම අල්ලාගත් මත්ස්‍ය අස්වැන්න පවා කොළ පැහැති වී ඇති බව දෙහිවල අගුලාන පයාගල කලුතර ප්‍රදේශවල ධීවරයෝ ප්‍රකාශ කරති.

    source - https://www.medialk.com/Sinhala/ReadPost/2628
     

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    ඇල්ගී මුහුදේ වැවෙනේ නෑ නේ? අනික කොළ පාට වෙන්නේ ඔයිල් එකක් නිසා වෙන්න බැරිද ?
     
    • Like
    Reactions: D_Mad

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    ඇල්ගී මුහුදේ වැවෙනේ නෑ නේ? අනික කොළ පාට වෙන්නේ ඔයිල් එකක් නිසා වෙන්න බැරිද ?
    මූදෙ ඇල්ගී කොච්චර වර්ග හැදෙනවද
     
    • Like
    Reactions: D_Mad

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    ඇල්ගී මුහුදේ වැවෙනේ නෑ නේ? අනික කොළ පාට වෙන්නේ ඔයිල් එකක් නිසා වෙන්න බැරිද ?
    Why not...? Algae plays an important role in the oceans.
    These are called Phytoplankton or Algae blooms. Noticeably happens in warm weather conditions. Generally bluish green but there are types that are Red.
    Have you heard about the Red-Tide? These are harmful algae blooms that have biotoxins. These can cause the death of fish and marine life.

    NARA will find out what it is...
     
    • Like
    Reactions: D_Mad

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    ඇල්ගී එකක් වෙන්න පුලුවන්...නැවකින් හලලා ගිය තෙල් වගේ දෙයක් වෙන්න පුලුවන්.ඇල්ගී එකක් වුනත් එක පාර හැද්‍ර්න්න වෙන හේතුවක් ඇති...හොයලා බලන්න වෙනවා....
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    පරිසර දුෂණය හැමතැනම.

    මිනිසා සියල්ල විනාශ කර තමනුත් විනාශ කර ගනී.
     
    • Like
    Reactions: D_Mad

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    බඩ යන රුචිරයා මූදු ගිහිල්ලා.... මේ දවස් වල මේකේ පෙන්නේ නැත්තේ ඒකයි ......
     

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    ඇල්ගී එකක් වෙන්න පුලුවන්...නැවකින් හලලා ගිය තෙල් වගේ දෙයක් වෙන්න පුලුවන්.ඇල්ගී එකක් වුනත් එක පාර හැද්‍ර්න්න වෙන හේතුවක් ඇති...හොයලා බලන්න වෙනවා....
    hmm
     
    • Like
    Reactions: D_Mad