කොළඹ හතේ ඉඩම් කොල්ලකන හොර ඔප්පු කල්ලිය😒😒😒

reddit

Well-known member
  • Aug 18, 2016
    9,046
    8,303
    113
    Chilaw
    dan bank ekath ekka ubalada nadu kiyanna oni?bank ekata land eka thibba eka maru da?oya land eka mukuth geyak ehema thibbe nadda?

    මුල් නඩුව 2015 වෙනස් කළා බන්, දැන් අපි direct හොර ඔප්පු හදපු උන්ට නඩු කියන්නේ, bank එක වෙනම හොර ඔප්පු හදපු උන්ට දාල තියෙන්නේ. මුලින් තිබ්බේ අපි + bank එක + හොර ඔප්පු හදපු උන්නේ. දැන් අපිට bank එක අදාළ නෑ.

    ගෙයක් තියෙනවා බන් පරණ. කව්රුත් ඉදල නැ එකේ

    ඇත්තටම රටේ නීතියේ හිල් වල අවුල තමයි. නීතිය දන්න උන්ම හොර ඔප්පු හදල දෙනකොට. රටේ ගරු අධිකරණය ඔවුන් ගැන රහසිගතව විමර්ශනයක් අරඹන්න ඕන. මොකද කළු කෝට් දාගෙන හිටියට ගොඩක් උන් නඩුවකට පෙනී ඉන්නෙ. තව නඩුවක් හදාගන්න. මිනිසුන් හූරගෙන කෑම අදායම් මාර්ග කරගත් නීතීඥ කල්ලි වෙසෙන රටක්.

    අපිට හොරෙන් අපි විකිනෙන අමුතු රටක් මේක....
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    ඔප්පු නම් ගන්න පුළුවන් බං. අදාළ ඉඩමේ 4 මායිම් වල ඉඩම වල ඔප්පු තියනවා නම් ඔප්පු හොයා ගන්න පුළුවන්.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අපි නම් ඔය ටික කීවා පොහොට්ටුවට ජන්දේ දෙද්දි
    වැඩ අල කරන විරුවාට දුන්නා නම් විදවන්න වෙන බව අපි නම් කීවා.ඔය පටන්ගත්තා විතරයි.හොද හොද සෙල්ලම් බලාගන්න නම් 2/3ක් දී පොහොට්ටුව දිනවපල්ලා
    ඩෙන් ෂෙපද?

    තමන්ගේ ඉඩමේ අයිතිය වෙනුවෙන් කතා කරපු මෙන්න මේ කොල්ලව අත්අඩංගුවට අරන්. කෝමද රාජපක්ෂලාගේ නීතිය නැමෙන නැමිල්ල.රත්වත්තේලට එකයි අර මිනිහට තව එකයි. අරුව රිමාන්ඩ් කරලා මදිවට.

    Sam Samson
    ජනාධිපති පතිට වැඩ කරන්න දෙන්නේ නෑ කියන අයට: එහෙනං ඒවගේ ජනාධිපති කෙනෙක් මොකොටද? ජනාධිපති පතිට මොලයක් ශක්තියක් දැනුමක් වැඩ පිලිවෙලක් තියෙන්න ඕනේ වැඩ කරගන්න. දැන් මැතිවරණයෙනුත් එන්නේ ඔය සෙට් එකමනේ. ඊට පස්සේ මොකද කරන්නේ ? වහල්ලු වගේ නැතිව ස්වාධීනව හිතන්න පටන් ගමු.

    Tamin Somasundaram
    නියමයි තමන්ගෙ ඉඩම් වලවත් ඉන්න බැහැ
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~

    Tho ganja gahanne ata pitinda?? Andrew wa koheda hire daala thyenne
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Tho ganja gahanne ata pitinda?? Andrew wa koheda hire daala thyenne
    mama damme pons ara watcher ge putha live awilla dapu video eke comments tikak
    ubath un wagema thamayi kisima deyak hoyanne nathiwa nikan buranawa
     
    pahan1989

    Active member
  • Dec 3, 2015
    199
    60
    28
    ඝාතන කොන්ත්‍රාත්තුවට තෝරාගෙන තිබුණේ හමුදාවෙන් ඉවත් වූ දෙවැනි ලුතිනන්වරයෙකි . හමුදා කාරයෝ ඔහොමමයි
     
    • Like
    Reactions: ruwper

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,775
    113
    අපේ සීයගෙ තාත්තගෙ දේපල මොකුත් අපේ සීයට ලැබිල නෑ.. එයා තමා එකම දරුව.. ගේ බලගන්න උන්න මිනිහ ඔප්පු ලියාගෙන තියනව.. සීයගෙ තාත්තව ඌ මරල දැම්ම සීන් එකක් තියෙන්නෙ :( 1960 ගනන් වල කේස් එකක් මේක
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,313
    113
    - උඩරට -
    මේකේ නඩුවේ අපරාධකරුවන් උනේ කවුද බන් අන්තිමට - අර පොල්වත්තේ බලාගන්න හිටපු එවුන්ද..
    නාට්‍යයක් එහෙම නැ‍ටුව දැක්කා ෆේස්බුක් ලයිව් ඇවිත් :eek: