කොළඹ

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    1016694_649051268439642_1001070632_n.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    pattai...:D habai ithin naya gewanna giyama thama adenne....:(
    ණය සීන් එකක් නෑ බන්, චීනෙ සල්ලි දානව ඊටපස්සෙ අවුරුදු 99න් පස්සෙ තමයි ලන්කාවට ලැබෙන්නෙ එතකන්, බදු මුදලුයි, සීයට විස්සකුයි තමයි ලන්කාවට ලැබෙන්නෙ, නොරොච්චෝලෙ වගේ හුඟක් ප්‍රොජෙක්ට් කෙරෙන්නෙ මේ විදියට චීන ආයෝජනවලින්:cool:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මම නම් කියන්නේ මේ වගෙ විශාල වියාපෘති ශ්‍රි ලංකාව කල යුතු වෙනවා සංචාරකයන් ගෙන්වා ගැනිමට අනිවා තව හොටල්, අදිවෙගි මර්ග ඇතිකල යුතුයි හැබැයි නියම ලෙස Feasibility Studies කරලා , සමහර මෙවන් වැඩ කරනකොට කිසිම රටක් පිනට උදව් කරන්නෙ නැහැ එක නිසා යම් යම් කැපකිරිම් කරන්න වෙනවා

    ගොඩාක්ම වැදගත් කොතරම් දුරකට Project Successful ද කියන එකයි විශෙශයෙන්ම දිගුකාලිනව

    :)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ණය සීන් එකක් නෑ බන්, චීනෙ සල්ලි දානව ඊටපස්සෙ අවුරුදු 99න් පස්සෙ තමයි ලන්කාවට ලැබෙන්නෙ එතකන්, බදු මුදලුයි, සීයට විස්සකුයි තමයි ලන්කාවට ලැබෙන්නෙ, නොරොච්චෝලෙ වගේ හුඟක් ප්‍රොජෙක්ට් කෙරෙන්නෙ මේ විදියට චීන ආයෝජනවලින්:cool:

    me widiyata karana eka hodai naya ganne natuwa. habai itin ewa walin ena 20%n hari lankawema projects patan ganna one.
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ණය සීන් එකක් නෑ බන්, චීනෙ සල්ලි දානව ඊටපස්සෙ අවුරුදු 99න් පස්සෙ තමයි ලන්කාවට ලැබෙන්නෙ එතකන්, බදු මුදලුයි, සීයට විස්සකුයි තමයි ලන්කාවට ලැබෙන්නෙ, නොරොච්චෝලෙ වගේ හුඟක් ප්‍රොජෙක්ට් කෙරෙන්නෙ මේ විදියට චීන ආයෝජනවලින්:cool:

    bitch please... koikat ekai ban.:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    me widiyata karana eka hodai naya ganne natuwa. habai itin ewa walin ena 20%n hari lankawema projects patan ganna one.
    පිටරටවල් වලින් ගත්ත ණය ඉවරවෙනකම් ඔය කියන විදියෙ ලොකු ප්‍රජෙක්ට් වලට අපිට තනියම අතගහන්න බෑ, පාන්පිටි ගත්ත ණය එහෙමත් තාම ගෙවන්න තියෙනවා:lol:
     
    w.m.l.sandaruwan

    Active member
  • Jul 6, 2013
    207
    35
    28
    අඩේ චියිනිස් එවුන් හදලා ඕවත් චනීස් ෆෝන් වගේ වෙයි ද දන්නේ නැ .
     
    teethshit

    Banned
    Jul 26, 2013
    124
    7
    0
    පැටියා;15368550 said:
    අනෙ යකො තොපි ආණ්ඩු කරල 2001 එකෙකුට රස්සා දුන්නද?
    (_._) නොදී පලයං රනිල්ගෙ ගල් කොල්ලො යන්න :rofl:

    මාත් යූඇන්පි. ඒත් රන්න පොනිල් ඉන්නකං මම අනිත් පැත්තට චන්දෙ දෙන්නෙ :lol:

    ඒ කාලේ ඕන තරම් රස්සා දුන්නා.උඹලා වගේ ජෙප්පන්ටනම් දෙන්න නැතිව ඇති.උඹ ජෙප්පෙක්නේ පොන්ස්.උඹ කවදද යූන්පි එකට චන්දේ දුන්නේ.:lol:
     
    teethshit

    Banned
    Jul 26, 2013
    124
    7
    0
    ණය සීන් එකක් නෑ බන්, චීනෙ සල්ලි දානව ඊටපස්සෙ අවුරුදු 99න් පස්සෙ තමයි ලන්කාවට ලැබෙන්නෙ එතකන්, බදු මුදලුයි, සීයට විස්සකුයි තමයි ලන්කාවට ලැබෙන්නෙ, නොරොච්චෝලෙ වගේ හුඟක් ප්‍රොජෙක්ට් කෙරෙන්නෙ මේ විදියට චීන ආයෝජනවලින්:cool:

    ඒ කියන්නේ ලංකාවට හම්බවෙන්නේ නැති ප්‍රොජෙක්ට් එකක්.චයිනිස් ඒවා කොහෙද බන් අවුරුදු 99ක් තියෙන්නේ.අනිත් එක පොන්ස් අවුරුදු සීයකට පස්සේ කියන්නේ වෙනම ලෝකයක්.ඔය පකඩ ප්‍රොජෙක්ට්ස් ගූ වටින්නේ නෑ.ඇන්ටික්ස් වලටනම් වටී.මුන් වගේ මෝඩයො..:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒ කියන්නේ ලංකාවට හම්බවෙන්නේ නැති ප්‍රොජෙක්ට් එකක්.චයිනිස් ඒවා කොහෙද බන් අවුරුදු 99ක් තියෙන්නේ.අනිත් එක පොන්ස් අවුරුදු සීයකට පස්සේ කියන්නේ වෙනම ලෝකයක්.ඔය පකඩ ප්‍රොජෙක්ට්ස් ගූ වටින්නේ නෑ.ඇන්ටික්ස් වලටනම් වටී.මුන් වගේ මෝඩයො..:lol:
    ලොල්, යකොව් ඕක හදල අවුරුදු 100ක් යනකන් වහලා තියනව කියල හිතුවද පලයන් යන්න ලොල්ලො