කොළඹ_බෝම්බ දෙකක්??

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63

    මම දන්න ත්‍රිකෝණයේ නම් පොල් නෑ මයිල් තියෙන්නේ
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    iwn5ol.jpg
     

    uditha224

    Well-known member
  • මව්බිම පත්තරේද තිබුණෙ? :P

    :lol::lol::lol::lol:

    මහින්දගේ රෙද්ද උස්සලා බැලුව නම් බෝම්බ දෙක දැකගන්න තිබ්බා :rofl::rofl::rofl:

    වැඩක් නෑ දෙකම පුස්....:dull::baffled::rofl::rofl:


    මම දන්න ත්‍රිකෝණයේ නම් පොල් නෑ මයිල් තියෙන්නේ

    මවිල් කෙලින් වෙනවා හසන්ත....:baffled::baffled::baffled:
     

    Dinda

    Banned
    Apr 26, 2013
    184
    18
    0
    අනිවාර්යෙන්ම එකක් රනිල්ට.අනිත් එක චන්ද්‍රිකාට.:D
     

    Dinda

    Banned
    Apr 26, 2013
    184
    18
    0
    කොටි මහින්දව මරන්න යන්නේ නෑ.උන්ට ඕන ජිනීවා හරහා රටට කෙලවන්න.මහින්ද මරන එක ඒකට බාධාවක්. ඉන්දියන් රෝ එකට මහින්දට කෙලවන්න ඕනකමක් ඇති.මොකද මහින්ද චීනය බඩාගෙන ඉන්න එක ඉන්දියාව කැමති නෑ.:D
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔවා බොරු කතා මචො..රටෙ මිනිස්සුන්ට තියන ආර්තික ප්‍රශ්ණ වෙන පැත්තකට හරවන්න තමා ඔය වගෙ දෙවල් පවතින ආණ්ඩුව විසින් මිනිස්සු අතරට ගෙනියන්නෙ.රට පාලනය කරන අයට ඔය වගෙ එන නොමල් දෙවල්. එච්චර ගනන් ගන්න එපා.අවසාන යුද්දෙ කලෙ කොළබ බොම්බ පිපිරෙන එක වැලැක්කුවෙ අපෙ හමුදා. අපෙ බුද්දි අංශය ඔවා ගැන සෙවිල්ලෙන් ඉන්නෙ.

    ජෙනරාල්ව
    උසාවි ගෙන දවසට කලින් දවසෙ අව් ආයුද තියනව කියල ප්‍රදෙශයට STF දැම්මා. අපි ඔක කලින් දවසෙ රැ දැක්කා.මොකද මිනිස්සු උසාවිය ලගට එන එක වලක්වන්න.
    උසාවි ඉවර උනම STF එක නැ.ඔය දවස් නම් කතා කරල වැඩක් නැ බන්. ඉඩි අමින් ෆිල්ම් එක හොදයි කියලා හිතුනා. ආමි,STF අය මොනව කරන්නද ඉතින්.

    හිටපු ගමන් චන්ද කාලෙට කොටින්ගෙන් ආයුද හම්බෙනවා. එ කලෙට ආපහු මිනිස්සුන්ගෙ මානසිකත්වය වෙනස් කරනවා.

    උබලටම සමහර එවා තෙරෙනව ඇති බන්. රටක මිනිස්සු තමන්ගෙ පැත්තට ගන්න කරන එක එක විදිහෙ උපක්‍රම තමා.

    අපෙ රටෙ ආණ්ඩුවට එරෙහිව මොන ප්‍රශ්නෙ ආවත්, ආණඩුව යුද්දෙ මවල පෙන්වලා මිනිස්සුන්ගෙ ප්‍රශ්නෙ යටපහ් කරනවා.

    හරියල මැච් යන දවස් වල බඩු මිල, අර බිල්, මෙ බිල් වගෙ එවා වසි උනා කියල අපෙ අයට තෙරෙන්නෙ නැ වගෙ.දවස් ටිකකින් තමයි එවා තෙරෙන්නෙ.

    රටක පවතින ආණ්ඩුව කොකා පෙන්නන්න මිනිසුන්ට එක එක බොල බස්සනව..


     
    Last edited:
    • Like
    Reactions: TROJAN-MAN