පිරිත් නම්; තම තම නැණ පමණින් තේරුම් ගත යුතු. (මෝඩයන්ට නොතේරේ. තේරුම් කර දීමෙන්ද වැඩක් නැත. අවශ්‍යතාවය ඇති කෙනා විමසා බලා තේරුම් ගනී.)
Oyadewal okkoma karanne gamen colombo apu kastiya thamai.....!!!!
කොහෙත් ඔහොම තමයි බන්.
ස්තුතියි

පිරිත් නම්; තම තම නැණ පමණින් තේරුම් ගත යුතු. (මෝඩයන්ට නොතේරේ. තේරුම් කර දීමෙන්ද වැඩක් නැත. අවශ්‍යතාවය ඇති කෙනා විමසා බලා තේරුම් ගනී.)

tnxbump. Rep+
ගමෙන් අපු උන් විතරක් නෙමෙයි බන් මෙහෙ එවුනුත් සමහර ඒවාට වග කියන්න ඕනඕව ඉස්සරහට අරගෙන ගියෙත් ගමෙන් ආපු අයම තමා
අර කලින් කෙනෙක් කියල තියෙනව වගේ
tnxbump. rep+
ගම් වල තමයි ඉන්නේ දයාවතිලා, අබිලිංලා, සුගතන් වගේ මිනිස්සු, අනුන්ගේ ඕපාදූප හොයනවා, ඒවා ගම වටේ කියනවා, ගම් වල පවුල් කඩා කප්පල් කරනවා, අනුන්ගේ වැට වල් වලට මරාගන්නවා, කේළම් කිය කිය හතරේ වටේ යනවා, ජිල්මාට් දාලා කාගේ හරි දෙයක් කොල්ල කන්න බලනවා, පොඩි ප්‍රශ්න වලට මරාගනවා, කෙල්ලෙක් රේප් වුනොත් අරූට ගහලා ඌටම බන්දලා දෙනවා (ඔව් ඉස්සර මේක වුනා දැන් කොහොමද දන්නේ නෑ), ඊරිෂීයා කාරයෝ වැහි වැහලා, කාට හරි හරියන්න බෑ මොකෙක් හරි කකුලෙන් අදින්න එන්නේ, කොඩි වින හූනියම් මරුවේ ඉන්නේ ගම් වල, පිල්ලි එවනවා, නූල් පන්නනවා, මතුරලා කන්න දෙනවා. ගමක් කිව්වම සුන්දර තැනක් නෙවෙයි, සමහර විට ඒ සුද්දා එන්න කලින් වෙන්න ඇති නමුත් දැන් ගමක් කියන්නේ එහෙම් පිටින් මග හරින්න ඕන තැනක්.ඊට හපන් ගම් වල ඉන්න එවුන් නගරයට ආවම අලි ඔළුව, campus වල එහෙම මේ ජාතියේ එවුන් රැග් දෙන්නෙත් අහිංසක එවුන්ට, JVP එහෙම කරන්න ගිහින් පුක බිම ඇණගන්නෙත් මුන් තමයි, අහිංසක කෙල්ලොන්ව කොල්ලන්ව දේශපාළනයට ඇදලා ගන්නෙත් මුන් තමයි, රස්සවාට ගියත් ගමක එවුන් තමයි එතන ලොක්කට පන්දම අල්ලලා ඉහළට යන්නේ. නගරයේ වුනත් මේ ජාතියේ මිනිස්සු ඉන්නවා නමුත් ගම් වල වැඩියි.