කොළඹ_හරි_නපුරුයි

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
207q1dd.jpg

පිරිත් නම්; තම තම නැණ පමණින් තේරුම් ගත යුතු. (මෝඩයන්ට නොතේරේ. තේරුම් කර දීමෙන්ද වැඩක් නැත. අවශ්‍යතාවය ඇති කෙනා විමසා බලා තේරුම් ගනී.)
 
machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කොහෙත් ඔහොම තමයි බන්.
    ස්තුතියි
    :)
    පිරිත් නම්; තම තම නැණ පමණින් තේරුම් ගත යුතු. (මෝඩයන්ට නොතේරේ. තේරුම් කර දීමෙන්ද වැඩක් නැත. අවශ්‍යතාවය ඇති කෙනා විමසා බලා තේරුම් ගනී.)
    :eek:
    bump. Rep+
    tnx
    ඕව ඉස්සරහට අරගෙන ගියෙත් ගමෙන් ආපු අයම තමා
    අර කලින් කෙනෙක් කියල තියෙනව වගේ
    ගමෙන් අපු උන් විතරක් නෙමෙයි බන් මෙහෙ එවුනුත් සමහර ඒවාට වග කියන්න ඕන
    bump. rep+
    tnx
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගම් වල තමයි ඉන්නේ දයාවතිලා, අබිලිංලා, සුගතන් වගේ මිනිස්සු, අනුන්ගේ ඕපාදූප හොයනවා, ඒවා ගම වටේ කියනවා, ගම් වල පවුල් කඩා කප්පල් කරනවා, අනුන්ගේ වැට වල් වලට මරාගන්නවා, කේළම් කිය කිය හතරේ වටේ යනවා, ජිල්මාට් දාලා කාගේ හරි දෙයක් කොල්ල කන්න බලනවා, පොඩි ප්‍රශ්න වලට මරාගනවා, කෙල්ලෙක් රේප් වුනොත් අරූට ගහලා ඌටම බන්දලා දෙනවා (ඔව් ඉස්සර මේක වුනා දැන් කොහොමද දන්නේ නෑ), ඊරිෂීයා කාරයෝ වැහි වැහලා, කාට හරි හරියන්න බෑ මොකෙක් හරි කකුලෙන් අදින්න එන්නේ, කොඩි වින හූනියම් මරුවේ ඉන්නේ ගම් වල, පිල්ලි එවනවා, නූල් පන්නනවා, මතුරලා කන්න දෙනවා. ගමක් කිව්වම සුන්දර තැනක් නෙවෙයි, සමහර විට ඒ සුද්දා එන්න කලින් වෙන්න ඇති නමුත් දැන් ගමක් කියන්නේ එහෙම් පිටින් මග හරින්න ඕන තැනක්.ඊට හපන් ගම් වල ඉන්න එවුන් නගරයට ආවම අලි ඔළුව, campus වල එහෙම මේ ජාතියේ එවුන් රැග් දෙන්නෙත් අහිංසක එවුන්ට, JVP එහෙම කරන්න ගිහින් පුක බිම ඇණගන්නෙත් මුන් තමයි, අහිංසක කෙල්ලොන්ව කොල්ලන්ව දේශපාළනයට ඇදලා ගන්නෙත් මුන් තමයි, රස්සවාට ගියත් ගමක එවුන් තමයි එතන ලොක්කට පන්දම අල්ලලා ඉහළට යන්නේ. නගරයේ වුනත් මේ ජාතියේ මිනිස්සු ඉන්නවා නමුත් ගම් වල වැඩියි.
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    :yes: :yes: :yes:
    athdakeemen ow :yes: :yes:
    mehe inne thamunge wadak balagena paththakata wela innama bari amaruwakin pelena haththak :yes: :yes:
    kawada hari mama USA president wunoth mulinma nuke kalla danne ape gama :yes: :yes: :yes: