කියට වත් 30000 ක ෆෝන් එකක් 15 ට දෙන්න බෑනේ බං. කොටුවෙ ඉන්න තරමක් ඉන්නෙ හොරු. නිකන් අහු වෙලා සල්ලි නාස්ති කරගන්න එපා. කොටුවෙන් හොඳ බඩු ගන්න පුළුවන් හැබැයි දන්න මිනිහෙක් එක්ක යන්න ඕන. :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: