කෝකද තෝරගන්නෙ

[size=4]කෝකද තෝරගන්නෙ[/size]

  • [size=4]1 වෙනි එක[/size]

    Votes: 36 76.6%
  • [size=4]2 වෙනි එක[/size]

    Votes: 11 23.4%

  • Total voters
    47

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
1. 10%ක සම්භාවිතාවක් තියෙනව රුපියල් 100ක් ඇදෙන්න 90%ක සම්භාවිතාවක් තියෙනව රුපියල් 100ක් පරදින්න

2. 10%ක සම්භාවිතාවක් තියෙනව රුපියල් 200ක් දිනන්න හැබැයි තරඟෙට ඇතුල් වෙන්න රුපියල් 100ක් ගෙවන්න ඕනෙ

මේ දෙකෙන් එකක් තෝරගන්න දුන්නොත් කෝකද තෝරගන්නෙ ? :) :)

(vote කලාට නම පේන්නෑ)
 
Last edited:
  • Like
Reactions: lgask

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    දෙකේම තියෙන්නෙ 100ක් දිනන්න 10% සම්බාවිතාවනේ. දෙකම එකයි...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    dekama ekaine bro :D
    mokada 1 eke uba 100k paradinna puluwan dewani eke uba e wenuwata 100k gewanna oni enter wenne, eke uba 200k dinnath 100k gewana nisa 100y dinanne
     
    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    මුල්ම එක බලමු. අපි දිනුවොත් අපිට 100ක් හම්බවෙනවා. අපි පැරදුනොත් අපිට කිසිම පාඩුවක් නෑ. ඇයි 100 අපි ළඟ කලින් තිබුණු එකක් නෙමෙයි නේ.

    දෙවැනි එක බලමු. දිනුවොත් 100යි. (200-100) පැරදුනොත් තිබුණු 100ටත් කෙලවෙනවා. ඇයි ඒ 100 අපේ පර්ස් එකේ තිබුණු එකක් නේ.

    ඒක හින්දා අපිට වැඩි වාසිය තියෙන්නේ ඵලවෙනි එකේ. සම්භාවිතාවෙන් බලපෑමක් නෑ. දෙකේම 1ට 9යි.

    දන්න බව පෙන්නුවා නෙමෙයි මහත්තයෝ. ගාන ඇතුලේ හොඳ තර්කයක් තියෙනවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මුල්ම එක බලමු. අපි දිනුවොත් අපිට 100ක් හම්බවෙනවා. අපි පැරදුනොත් අපිට කිසිම පාඩුවක් නෑ. ඇයි 100 අපි ළඟ කලින් තිබුණු එකක් නෙමෙයි නේ.

    දෙවැනි එක බලමු. දිනුවොත් 100යි. (200-100) පැරදුනොත් තිබුණු 100ටත් කෙලවෙනවා. ඇයි ඒ 100 අපේ පර්ස් එකේ තිබුණු එකක් නේ.

    ඒක හින්දා අපිට වැඩි වාසිය තියෙන්නේ ඵලවෙනි එකේ. සම්භාවිතාවෙන් බලපෑමක් නෑ. දෙකේම 1ට 9යි.

    දන්න බව පෙන්නුවා නෙමෙයි මහත්තයෝ. ගාන ඇතුලේ හොඳ තර්කයක් තියෙනවා.

    ayi ban kiyanne 90% chance ekak tiyanawa kiyala 100k paradinna
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    මුල්ම එක බලමු. අපි දිනුවොත් අපිට 100ක් හම්බවෙනවා. අපි පැරදුනොත් අපිට කිසිම පාඩුවක් නෑ. ඇයි 100 අපි ළඟ කලින් තිබුණු එකක් නෙමෙයි නේ.

    පැරදුනොත් 100 ක් ගෙවන්න ඕන නේ අතින්, පරදින්න 90% චාන්ස් එකක් තියෙනවලුනෙ.