කෝකද හොඳ????? කාර් උදව්වක් ඕනේ....

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කෝකද හොඳ????? කාර් උදව්වක් ඕනේ....

    මචන්ලා මම ඊලඟ මාසේ කාර් එකක් ගන්න ඉන්නේ.... මගේ හිත ගිහින් තියෙන්නේ මේ කාර් දෙකට. ඒත් මේවගෙ හොඳ නරක එච්චරටම දන්නේ නෑ..... පොඩ්ඩක් දන්න අය ඉන්නව නම් කියලා දෙනවද?
    නොදන්න අය බම්ප් එකක් දාලා සප් එකක් දෙන්න. මේවට වඩ හොඳ කාර් තියෙනව නම් ඒකත් කියන්න. මගෙ බජට් එක 45ක් විතර..

    Toyota Prius

    JPNHW20SPU.jpg

    2012_toyota_prius_overseas_02-4e7199e755308-mc:1079x539.jpg

    toyota-prius-dashboard-059.jpg

    Honda Insight

    2011_Honda_Insight__79163.jpg

    Honda-Insight_600a-600x400.jpg

    honda_insight_hybride3.jpg

    2013-honda-insight-interior-cockpit-view.jpg

    Dec 30, 2013
    1,235
    166
    0
    uba eka kianna special reason ekak thiyenawada boss??

    මම පදින්නේ බෙල්ට එකක් බන්, ඒත් යාලුවොන්ගේ ඒව පැදල තියෙනව. ඉන්සයිට් එක මට වැඩිය ලස්සන නෑ පිටින්. අනික ඒක ටිකක් පොඩියි ප්‍රියස් එකට වඩා. ප්‍රියස් එකේ ඉඩ වැඩි වගේ දැනෙනව. ප්‍රියස් එකේ ඉන්සයිට් එකට වඩා තෙල් කරනව. මට පිටින් ලස්සනයි. හැබැයි මම ප්‍රියස් එකෛ් ඩෑෂ්බෝඩ් එකට, සීට් වලට කැමති නෑ. මම උබලම් ගන්නේ ප්‍රියස් එකක්.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මම පදින්නේ බෙල්ට එකක් බන්, ඒත් යාලුවොන්ගේ ඒව පැදල තියෙනව. ඉන්සයිට් එක මට වැඩිය ලස්සන නෑ පිටින්. අනික ඒක ටිකක් පොඩියි ප්‍රියස් එකට වඩා. ප්‍රියස් එකේ ඉඩ වැඩි වගේ දැනෙනව. ප්‍රියස් එකේ ඉන්සයිට් එකට වඩා තෙල් කරනව. මට පිටින් ලස්සනයි. හැබැයි මම ප්‍රියස් එකෛ් ඩෑෂ්බෝඩ් එකට, සීට් වලට කැමති නෑ. මම උබලම් ගන්නේ ප්‍රියස් එකක්.

    0lzqchr.jpg
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Insight ban... mehemai bn compare kaloth dekema hoda naraka thiyenawa. Even though there may be ups and downs, insight is better than the prius.

    :oo: petrol karanne nane ban. ape nandala gawa ekak thiyenawa 1500cc hybrid kiyannath lajjai. mage eka prius 2nd generation eth petrol weda karanawa 28k withara highway eketh.:rofl:

    machan gannawanam prius eka ganna. petrol karanawa athula unath honda sapa pahasui Insight ekata wada. Insight eke dash board eke lassana witharai thiyenne.
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    prius eka ganin machan. insight ekata 2nd hand market prius taram wath na. petrol karanneth na. parts ganan.

    prius g touring wage ekaka insight ekata wada hena wada godak tiyanawa.

    kalekata kalin matath oya prasnema tibba. antimata gatte premio ekak :)
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    :oo: petrol karanne nane ban. ape nandala gawa ekak thiyenawa 1500cc hybrid kiyannath lajjai. mage eka prius 2nd generation eth petrol weda karanawa 28k withara highway eketh.:rofl:

    machan gannawanam prius eka ganna. petrol karanawa athula unath honda sapa pahasui Insight ekata wada. Insight eke dash board eke lassana witharai thiyenne.

    ehemath scean ekakda???? :baffled::baffled::baffled::baffled::baffled:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    prius eka ganin machan. insight ekata 2nd hand market prius taram wath na. petrol karanneth na. parts ganan.

    prius g touring wage ekaka insight ekata wada hena wada godak tiyanawa.

    kalekata kalin matath oya prasnema tibba. antimata gatte premio ekak :)

    matath hithenawa bn CR42 ekak aran hitha hadaganna....... :(:(:(:(