කෝකද හොඳ????? කාර් උදව්වක් ඕනේ....
මචන්ලා මම ඊලඟ මාසේ කාර් එකක් ගන්න ඉන්නේ.... මගේ හිත ගිහින් තියෙන්නේ මේ කාර් දෙකට. ඒත් මේවගෙ හොඳ නරක එච්චරටම දන්නේ නෑ..... පොඩ්ඩක් දන්න අය ඉන්නව නම් කියලා දෙනවද?
නොදන්න අය බම්ප් එකක් දාලා සප් එකක් දෙන්න. මේවට වඩ හොඳ කාර් තියෙනව නම් ඒකත් කියන්න. මගෙ බජට් එක 45ක් විතර..
Toyota Prius
Honda Insight

petrol karanne nane ban. ape nandala gawa ekak thiyenawa 1500cc hybrid kiyannath lajjai. mage eka prius 2nd generation eth petrol weda karanawa 28k withara highway eketh.