කෝක් , ස්ප්‍රයිට් , ක්‍රීම් සෝඩා

කෝක් , ස්ප්‍රයිට් , ක්‍රීම් සෝඩා

මට ලොකු හෙල්ප් එකක් ඕනේ මචංලා..මට පුලුවන්නම් කෝක් , ස්ප්‍රයිට් , ක්‍රීම් සෝඩා කම්පැනි ටිකේ Annual Or Monthly Report එක හොයලා දීපල්ලකෝ.. කෝක් , ස්ප්‍රයිට් , ක්‍රීම් සෝඩා වැඩ කරන උන් ඉන්නවනම් කමෙන්ට් එකක් දාපල්ලා ලොකු හෙල්ප් එකක් පොඩි ව්ස්තර ටිකක් දැනගන්න ඕනේ.....:yes::yes:
 

Anime

Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    coca cola ,sprite dekama ekama company eka ewa lankawe ewa neme ban
    CEYLON COLD STORES (Elephant House) eke nam thinawa Stock market site eke
     
    Last edited:
    presentation walatada?? CSE.LK eke balanna mage yaluwek kara elephant house

    ඔව් මචෝ..බීම ගැන Research එකක් කරලයි හදන්න ඕනේ..වැඩිපුරම බොන්නේ මොන වයසේ අයද..වැඩිපුරම මේ බීම යන්නේ මොන පැතිවලද වගේ විස්තර ටිකක් ඕනේ..ටිකක් කිව්වට ටිකක්ම නෙවෙයි..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif