


ඒ ගැනු කෙනා රේල් පාර දිගේ ඇවිල්ල කෝච්චිය එනකොට අනික් පැත්තට පැනලා.. කෝච්චියේ පැටලිලා....
mama nam dan oya wage minissu gena duk wenne neh bn.. eka unge nuugath kama or else uddachcha kama... kochchara kiwwath wedak weida bn.. hithichcha gaman para paninna gihin wahana wala accident . eeta pase wahane apu ekaata thadi baanawa.. dan othana inna un train driverta gehuwe nedda horn eka gehuwe ne kiyala... 

munta mole nedda rail pare yanne.. dan oya yana wele call ekak awath phone ekata mun answer nokara ididha? ඊයේ කොම්පන්න විදියේ ඉස්ටෙෂන් එකේදී ගැනු කෙනෙක් කෝච්චියට අහු උනා... කවුරු හරි දන්නවද එයා ගැන? පවු බන් මම ගිහින් බැලුව.. ඒ ගැනු කෙනා රේල් පාර දිගේ ඇවිල්ල කෝච්චිය එනකොට අනික් පැත්තට පැනලා.. කෝච්චියේ පැටලිලා....
අතක් නැහැ
කකුල් ඇඹරිලා
එතන හිටපු ගාර්ඩ් ලා ඉස්පිරිතාලෙට ගෙනියන්න දුන්නේ නැහැ ස්ටෂන් එකෙන් එනකන් .. නමුත් එතන හිටපු කොල්ලෝ ටිකක් වීල් එකක ගෙන අරන් ගියා ඉස්පිරිතාලෙට... අද උදේ ආරංචි උනා මැරිලා කියල.. ඔබට නිවන් සුව .... කගේ උනත් අම්ම කෙනෙක් වෙන්න ඇති... අබාන්ස් එකේ ලු වැඩ කරන්නේ... පොඩි රැකියාවක් කරන කෙනෙක් වගේ පෙනුනේ... දරුවන් රකින්න අම්මල මේ වගේ දුක් විඳලා අන්තිමට පාරේ මැරිලා යනවා... මට මාර දුක හිතුන බන් ඊයේ
නිවන් සුව ඔබට