කෝච්චියට හැප්පුන ඇන්ටි කෙනෙක් ඊයේ

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඒ ගැනු කෙනා රේල් පාර දිගේ ඇවිල්ල කෝච්චිය එනකොට අනික් පැත්තට පැනලා.. කෝච්චියේ පැටලිලා....



    onna penawaneh ape rate minissunge mole .. :dull:mama nam dan oya wage minissu gena duk wenne neh bn.. eka unge nuugath kama or else uddachcha kama... kochchara kiwwath wedak weida bn.. hithichcha gaman para paninna gihin wahana wala accident . eeta pase wahane apu ekaata thadi baanawa.. dan othana inna un train driverta gehuwe nedda horn eka gehuwe ne kiyala... :baffled::lol:

    iye mama bus eke yana kota elfinstan palama gawadi mama dekka minissu anaththawath kochchi pare yanwa .. balapan ithin maradana kiyanne kochchara kochchi yana pot ekak da :dull: munta mole nedda rail pare yanne.. dan oya yana wele call ekak awath phone ekata mun answer nokara ididha?
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඇත්තටම දුකයි. එත් අපි නිවන් සුව විතරක් පතලා අද දුක් වෙයි. ටික දවසකින් අමතක වෙලා යයි. නමුත් කලයුතු වන්නේ දුම්රිය ප්‍රවාහන සේවය වඩාත් අරක්ෂිත කිරීමයි. බලන්න සමහරක් දුම්රිය හරස් මාර්ගවල රේල් ගේට්ටු නැහැ. ඉස්සලම රේල් ගේට්ටු සවි කරලා ඒවා පාලනය කරන්න සේවකයෝ බඳවා ගන්න ඕනේ. අනෙක අනාරක්ෂිත ලෙස රේල පාරවල් වල ඇවිදීම තහනම් කරන්න ඕනේ.

    බලන්න ගොඩක් සංවර්ධිත රටවල සිදුවන අනතුරු ඉතාමත් අවම මට්ටමක තමයි තියෙන්නේ.
     

    rasikasampa84

    Active member
  • Oct 11, 2015
    235
    60
    28
    Atakalampanna
    ඊයේ කොම්පන්න විදියේ ඉස්ටෙෂන් එකේදී ගැනු කෙනෙක් කෝච්චියට අහු උනා... කවුරු හරි දන්නවද එයා ගැන? පවු බන් මම ගිහින් බැලුව.. ඒ ගැනු කෙනා රේල් පාර දිගේ ඇවිල්ල කෝච්චිය එනකොට අනික් පැත්තට පැනලා.. කෝච්චියේ පැටලිලා....

    අතක් නැහැ

    කකුල් ඇඹරිලා

    එතන හිටපු ගාර්ඩ් ලා ඉස්පිරිතාලෙට ගෙනියන්න දුන්නේ නැහැ ස්ටෂන් එකෙන් එනකන් .. නමුත් එතන හිටපු කොල්ලෝ ටිකක් වීල් එකක ගෙන අරන් ගියා ඉස්පිරිතාලෙට... අද උදේ ආරංචි උනා මැරිලා කියල.. ඔබට නිවන් සුව .... කගේ උනත් අම්ම කෙනෙක් වෙන්න ඇති... අබාන්ස් එකේ ලු වැඩ කරන්නේ... පොඩි රැකියාවක් කරන කෙනෙක් වගේ පෙනුනේ... දරුවන් රකින්න අම්මල මේ වගේ දුක් විඳලා අන්තිමට පාරේ මැරිලා යනවා... මට මාර දුක හිතුන බන් ඊයේ

    නිවන් සුව ඔබට

    apoi nathi welada pau mageth yaluwek ude kiuwa