කෝච්චියට හැප්පුන ඇන්ටි කෙනෙක් ඊයේ

padiri

Banned
Feb 21, 2016
720
108
0
කෝච්චියට හැප්පුන ඇන්ටි කෙනෙක් ඊයේ

ඊයේ කොම්පන්න විදියේ ඉස්ටෙෂන් එකේදී ගැනු කෙනෙක් කෝච්චියට අහු උනා... කවුරු හරි දන්නවද එයා ගැන? පවු බන් මම ගිහින් බැලුව.. ඒ ගැනු කෙනා රේල් පාර දිගේ ඇවිල්ල කෝච්චිය එනකොට අනික් පැත්තට පැනලා.. කෝච්චියේ පැටලිලා....

අතක් නැහැ

කකුල් ඇඹරිලා

එතන හිටපු ගාර්ඩ් ලා ඉස්පිරිතාලෙට ගෙනියන්න දුන්නේ නැහැ ස්ටෂන් එකෙන් එනකන් .. නමුත් එතන හිටපු කොල්ලෝ ටිකක් වීල් එකක ගෙන අරන් ගියා ඉස්පිරිතාලෙට... අද උදේ ආරංචි උනා මැරිලා කියල.. ඔබට නිවන් සුව .... කගේ උනත් අම්ම කෙනෙක් වෙන්න ඇති... අබාන්ස් එකේ ලු වැඩ කරන්නේ... පොඩි රැකියාවක් කරන කෙනෙක් වගේ පෙනුනේ... දරුවන් රකින්න අම්මල මේ වගේ දුක් විඳලා අන්තිමට පාරේ මැරිලා යනවා... මට මාර දුක හිතුන බන් ඊයේ

නිවන් සුව ඔබට
 
  • Like
Reactions: ncdisa and agrmrs

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ow bun oya wage dewal unahama upset.ohoma hari duk wena ekek inna eka gana sathutui :) niwan suwa prarthana karanawa.
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    මේ අම්ම එනකන් ගෙදර ළමයි බලාගෙන ඉන්න ඇති නේද බන්
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    මම නෝටිස් කරපු එක දෙයක් තිබ්බ... හැම සිංහල මිනිහම දුක් උනා එතන.. ගැනු කම්මුලේ අත තියාගෙන බලන් හිටිය .. සමහර අයගේ ඇස වල කඳුළු.... ඒ කෝච්චියේ හම්බයෝ හිටියා... එලියේත් හිටිය උන්ට කිසි ගානක් නැහැ... උන් ඔහේ හිටිය .....
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දරුවන් රකින්න අම්මල මේ වගේ දුක් විඳලා අන්තිමට පාරේ මැරිලා යනවා...:(:(:( මට මාර දුක හිතුන බන් ඊයේ

    නිවන් සුව ඔබට
    :(:(
    මැණියනි ඔබට නිවන් සුව...!!!
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura