කෝච්චියට හැප්පුන ඇන්ටි කෙනෙක් ඊයේ
ඊයේ කොම්පන්න විදියේ ඉස්ටෙෂන් එකේදී ගැනු කෙනෙක් කෝච්චියට අහු උනා... කවුරු හරි දන්නවද එයා ගැන? පවු බන් මම ගිහින් බැලුව.. ඒ ගැනු කෙනා රේල් පාර දිගේ ඇවිල්ල කෝච්චිය එනකොට අනික් පැත්තට පැනලා.. කෝච්චියේ පැටලිලා....
අතක් නැහැ
කකුල් ඇඹරිලා
එතන හිටපු ගාර්ඩ් ලා ඉස්පිරිතාලෙට ගෙනියන්න දුන්නේ නැහැ ස්ටෂන් එකෙන් එනකන් .. නමුත් එතන හිටපු කොල්ලෝ ටිකක් වීල් එකක ගෙන අරන් ගියා ඉස්පිරිතාලෙට... අද උදේ ආරංචි උනා මැරිලා කියල.. ඔබට නිවන් සුව .... කගේ උනත් අම්ම කෙනෙක් වෙන්න ඇති... අබාන්ස් එකේ ලු වැඩ කරන්නේ... පොඩි රැකියාවක් කරන කෙනෙක් වගේ පෙනුනේ... දරුවන් රකින්න අම්මල මේ වගේ දුක් විඳලා අන්තිමට පාරේ මැරිලා යනවා... මට මාර දුක හිතුන බන් ඊයේ
නිවන් සුව ඔබට

niwan suwa prarthana karanawa.