අනික කෝච්චි වලට ඔහොම පනිනවා නම්, වාහන වලටත් ඔය ගෑණි කොහොම පනිනවා ඇත්ද? බස් එහෙකටත් ඔය වගේම පැනලා අහුවුනා නම් එහෙනම් මිනිස්සු ඔක්කොම එකතු වෙලා බස් කාරයටත් නෙළලා, බස් එකත් කුඩු කරනවානේ? අරූට ඊට පස්සේ ජොබ් එකත් නැති වෙනවා. මේ වගේ මිනිස්සුන්ගේ නොසැලකිල්ල ,අනෙක් මිනිස්සු ගැන හිතන්නේ නැතිකම නිසා මිනිස්සු කී දෙනෙක් අමාරුවේ වැටෙනවද? මේ ගෑනිට ළමයි ඉන්නවා කිව්වානේ? ළමයි ඉන්නවා නම් අම්මා කෙනෙක් උනාම ළමයි ගැන හිතලා හරි පරිස්සම් වෙන්න එපැයිනේ.
පව් තමයි නමුත් ඕකුන් තමයි පාරෙත් උන්ට ඕන ඕන තැනින් පනින්නේ වදුරෝ පනිනවා වගේ, වාහන පෙනි පෙනි පනින්නේ. අන්තිමට වාහන කාරයා ලාවට හරි වද්දලා සිහිය නැති උනොත් හිරේ යන්න වෙනවා සිහිය එනකම්. මට නම් ඔය වගේ මිනිස්සු ගැන අනුකම්පාවක් නෑ. තමන් ගැන හිතන්නේ නෑ, තමන්ගේ ගෙවල් වල මිනිස්සු ගැන හිතන්නේ නෑ, පාරේ ඉන්න මිනිස්සු ගැන හිතන්නේ. පාරේ යන්නම් වාරේ ගිහින් හැමෝවම අමාරුවේ දානවා. හිතපන් කෝච්චියක් පෙනි පෙනි රේල් පාරේන් එහා පැත්තට පනිනේ මොන මෝඩයද කියලා?අනික කෝච්චි වලට ඔහොම පනිනවා නම්, වාහන වලටත් ඔය ගෑණි කොහොම පනිනවා ඇත්ද? බස් එහෙකටත් ඔය වගේම පැනලා අහුවුනා නම් එහෙනම් මිනිස්සු ඔක්කොම එකතු වෙලා බස් කාරයටත් නෙළලා, බස් එකත් කුඩු කරනවානේ? අරූට ඊට පස්සේ ජොබ් එකත් නැති වෙනවා. මේ වගේ මිනිස්සුන්ගේ නොසැලකිල්ල ,අනෙක් මිනිස්සු ගැන හිතන්නේ නැතිකම නිසා මිනිස්සු කී දෙනෙක් අමාරුවේ වැටෙනවද?
මිනිස්සු වැරදි ඇති. නමුත් උබ ඉස්සලාම වෛරී සහගත සිතුවිලිවලින් ඈත් වෙයන්.
මිනිස්සු වැරදි ඇති. නමුත් උබ ඉස්සලාම වෛරී සහගත සිතුවිලිවලින් ඈත් වෙයන්.
එහෙම කියන්න එපා සහෝ ..මිනිස්සු පාරේ යනකොට ගොඩක් වෙලාවට තමන්ගේ ප්රශ්නත් එක්කමයි යන්නේ .ඔය අම්මත් ළමයින්ට රෑට කාම හදල දෙන්න ඉක්මනින් ගෙදර යන්න වෙන්නැති හදන්න ඇත්තේ .ටිකක් මානුශ්යව බලපන් .අපි හැමෝම මිනිස්සු .හිතේ ප්රශ්න තියෙනකොට අපි කරන්නේ මොකක්ද කියල අමතක වෙනවා .
පව් තමයි නමුත් ඕකුන් තමයි පාරෙත් උන්ට ඕන ඕන තැනින් පනින්නේ වදුරෝ පනිනවා වගේ, වාහන පෙනි පෙනි පනින්නේ. අන්තිමට වාහන කාරයා ලාවට හරි වද්දලා සිහිය නැති උනොත් හිරේ යන්න වෙනවා සිහිය එනකම්. මට නම් ඔය වගේ මිනිස්සු ගැන අනුකම්පාවක් නෑ. තමන් ගැන හිතන්නේ නෑ, තමන්ගේ ගෙවල් වල මිනිස්සු ගැන හිතන්නේ නෑ, පාරේ ඉන්න මිනිස්සු ගැන හිතන්නේ. පාරේ යන්නම් වාරේ ගිහින් හැමෝවම අමාරුවේ දානවා. හිතපන් කෝච්චියක් පෙනි පෙනි රේල් පාරේන් එහා පැත්තට පනිනේ මොන මෝඩයද කියලා?අනික කෝච්චි වලට ඔහොම පනිනවා නම්, වාහන වලටත් ඔය ගෑණි කොහොම පනිනවා ඇත්ද? වාහන පදින අහිංසක මිනිස්සු ගොඩක් බේරුනා කියලා මට හිතෙන්නේ.

ඇත්තටම දුකයි. එත් අපි නිවන් සුව විතරක් පතලා අද දුක් වෙයි. ටික දවසකින් අමතක වෙලා යයි. නමුත් කලයුතු වන්නේ දුම්රිය ප්රවාහන සේවය වඩාත් අරක්ෂිත කිරීමයි. බලන්න සමහරක් දුම්රිය හරස් මාර්ගවල රේල් ගේට්ටු නැහැ. ඉස්සලම රේල් ගේට්ටු සවි කරලා ඒවා පාලනය කරන්න සේවකයෝ බඳවා ගන්න ඕනේ. අනෙක අනාරක්ෂිත ලෙස රේල පාරවල් වල ඇවිදීම තහනම් කරන්න ඕනේ.
බලන්න ගොඩක් සංවර්ධිත රටවල සිදුවන අනතුරු ඉතාමත් අවම මට්ටමක තමයි තියෙන්නේ.
මරුසිරා;19909780 said:එහෙම කියන්න එපා සහෝ ..මිනිස්සු පාරේ යනකොට ගොඩක් වෙලාවට තමන්ගේ ප්රශ්නත් එක්කමයි යන්නේ .ඔය අම්මත් ළමයින්ට රෑට කාම හදල දෙන්න ඉක්මනින් ගෙදර යන්න වෙන්නැති හදන්න ඇත්තේ .ටිකක් මානුශ්යව බලපන් .අපි හැමෝම මිනිස්සු .හිතේ ප්රශ්න තියෙනකොට අපි කරන්නේ මොකක්ද කියල අමතක වෙනවා .
හිතක් පපුවක් නැති රෝබෝලගෙයි මිනිස්සුන්ගෙයි වෙනස එකයි .රෝබෝලට් වරදින්නේ නෑ මොකද හිතන්න බැරි නිසා .එත් අපි එහෙම නෙමේ .අනික යන්න වෙලාව අවම අපි කොච්චර පරිස්සම් වුනත් වැඩක් නැහැ යන්නම් වෙනවා .උබ නිතරම වාහනෙම යනවා ඇති .එත් දවසක් දෙකක් බස් එකක කෝච්චියක ගිහින් බලහන් .එතකොට තේරෙයි![]()
මම නෝටිස් කරපු එක දෙයක් තිබ්බ... හැම සිංහල මිනිහම දුක් උනා එතන.. ගැනු කම්මුලේ අත තියාගෙන බලන් හිටිය .. සමහර අයගේ ඇස වල කඳුළු.... ඒ කෝච්චියේ හම්බයෝ හිටියා... එලියේත් හිටිය උන්ට කිසි ගානක් නැහැ... උන් ඔහේ හිටිය .....
උන් බන් උන්ගේ එකෙක් මලාටවත් ගනන් ගන්නේ නෑනේ.... පැය 24 ක් යන්න ඉස්සර තොලොංචි කරලා දානවනේ......

උබ නිව්ස් එක හරියට කියවපන් බන්. මේ ගෑණි කෝච්චිය පෙනි පෙනි පැනලා තියෙන්නේ කෝච්චියක් පෙනි පෙනි පනින්න තරම් තිබ්බ හදිස්සිය මොකක්ද බන්? කෝච්චියක් කියන්නේ බයික් එකක් නෙවෙයිනේ? ඒක දුර ඉදලා හෝර්න් ගගහා එන්නේ ,අනික ඒකේ සද්දේ පැත්තටම ඇහෙනවා, හොදට ලොකුවට පේනවා, කෝච්චි යන්නේ රේල් පාරේ විතරයි. හිතපන් වටේ ඉන්න උන් එළවන එකාට ගැහුවා නම්? ඌ කොහොමද ජොබ් එක කරන්නේ? ඌ කොහොමද ගෙදර උන්ට කන්න දෙන්නේ? ඔය කෝච්චියේ ජොබ් වලට යන මිනිස්සු ඉන්න ඇති, එක්සෑම් වලට යන ළමයි ඉන්න ඇති උන්ට මොනවා වෙන්න ඇද්ද? මේ ඔක්කොම එක නොසැලකිලිමත් කෙනෙක් නිසානේ? බස් එහෙකට ,වාහනයකට අහුවුනා නම් ඒකට නම් පව් කියන්න තිබ්බා මොකද උන් සමහර වෙලාවට රෝන්ග් සයිඩ් යන නිසා. නමුත් කෝච්චි යන්නේ රේල් පාරේ විතරයි.මේක කෝච්චියක් පෙනි පෙනි පැනලා අතයි, කකුලයි අබරවගෙන මැරුන සීන් එකක්නේ. උබලා මෙතන මේ ගෑණිට පව් කියනවා, නමුත් උබලා එලවන වාහනයක් ඉස්සරහට මේ වගේ එකෙක් පැන්නොත් උබලා බනින්නේ, මැරෙන්නද යකෝ පනින්නේ කියලා? මම හොද වැඩේ කියනවා නෙවෙයි. මම කිව්වේ අනුකම්පාවක් නෑ කියලයි. මොකද මේ වගේ මිනිස්සු මම දැකලා තියෙනවා ඕන තරම්, මේ වගේ මිනිස්සු නිසා වාහන කාරයන්, බස් කාරයන් විදින කරදරත් මම හොදට දැකලා තියෙනවා. අර එකෙක් මේකේ හිරේත් ගිය සීන් එකක් දාලා තිබ්බේ මේ වගේ මිනිහෙක් වාහනය පෙනි පෙනි පැනලා අහුවෙලා පස්සේ සිහිය නැතිවෙලා.
molen therun gaththe nettam... lankawata wada ona tharan busy countries thienwaa ... eth balapan kawadath un kochchiya nawaththanna kalin naginawada kiyala ..
eeta passe MIUTHURA OBATA NIWAN SUWA kiyala duk wenna thama thiyenne.. 
