REDHAT සහෝගේ කමෙන්ට් එක කියවපන්උබ නිව්ස් එක හරියට කියවපන් බන්. මේ ගෑණි කෝච්චිය පෙනි පෙනි පැනලා තියෙන්නේ කෝච්චියක් පෙනි පෙනි පනින්න තරම් තිබ්බ හදිස්සිය මොකක්ද බන්? කෝච්චියක් කියන්නේ බයික් එකක් නෙවෙයිනේ? ඒක දුර ඉදලා හෝර්න් ගගහා එන්නේ ,අනික ඒකේ සද්දේ පැත්තටම ඇහෙනවා, හොදට ලොකුවට පේනවා, කෝච්චි යන්නේ රේල් පාරේ විතරයි. හිතපන් වටේ ඉන්න උන් එළවන එකාට ගැහුවා නම්? ඌ කොහොමද ජොබ් එක කරන්නේ? ඌ කොහොමද ගෙදර උන්ට කන්න දෙන්නේ? ඔය කෝච්චියේ ජොබ් වලට යන මිනිස්සු ඉන්න ඇති, එක්සෑම් වලට යන ළමයි ඉන්න ඇති උන්ට මොනවා වෙන්න ඇද්ද? මේ ඔක්කොම එක නොසැලකිලිමත් කෙනෙක් නිසානේ? බස් එහෙකට ,වාහනයකට අහුවුනා නම් ඒකට නම් පව් කියන්න තිබ්බා මොකද උන් සමහර වෙලාවට රෝන්ග් සයිඩ් යන නිසා. නමුත් කෝච්චි යන්නේ රේල් පාරේ විතරයි.මේක කෝච්චියක් පෙනි පෙනි පැනලා අතයි, කකුලයි අබරවගෙන මැරුන සීන් එකක්නේ. උබලා මෙතන මේ ගෑණිට පව් කියනවා, නමුත් උබලා එලවන වාහනයක් ඉස්සරහට මේ වගේ එකෙක් පැන්නොත් උබලා බනින්නේ, මැරෙන්නද යකෝ පනින්නේ කියලා? මම හොද වැඩේ කියනවා නෙවෙයි. මම කිව්වේ අනුකම්පාවක් නෑ කියලයි. මොකද මේ වගේ මිනිස්සු මම දැකලා තියෙනවා ඕන තරම්, මේ වගේ මිනිස්සු නිසා වාහන කාරයන්, බස් කාරයන් විදින කරදරත් මම හොදට දැකලා තියෙනවා. අර එකෙක් මේකේ හිරේත් ගිය සීන් එකක් දාලා තිබ්බේ මේ වගේ මිනිහෙක් වාහනය පෙනි පෙනි පැනලා අහුවෙලා පස්සේ සිහිය නැතිවෙලා.

මරුසිරා;19910045 said:REDHAT සහෝගේ කමෙන්ට් එක කියවපන්![]()
උබ නිව්ස් එක හරියට කියවපන් බන්. මේ ගෑණි කෝච්චිය පෙනි පෙනි පැනලා තියෙන්නේ කෝච්චියක් පෙනි පෙනි පනින්න තරම් තිබ්බ හදිස්සිය මොකක්ද බන්? කෝච්චියක් කියන්නේ බයික් එකක් නෙවෙයිනේ? ඒක දුර ඉදලා හෝර්න් ගගහා එන්නේ ,අනික ඒකේ සද්දේ පැත්තටම ඇහෙනවා, හොදට ලොකුවට පේනවා, කෝච්චි යන්නේ රේල් පාරේ විතරයි. හිතපන් වටේ ඉන්න උන් එළවන එකාට ගැහුවා නම්? ඌ කොහොමද ජොබ් එක කරන්නේ? ඌ කොහොමද ගෙදර උන්ට කන්න දෙන්නේ? ඔය කෝච්චියේ ජොබ් වලට යන මිනිස්සු ඉන්න ඇති, එක්සෑම් වලට යන ළමයි ඉන්න ඇති උන්ට මොනවා වෙන්න ඇද්ද? මේ ඔක්කොම එක නොසැලකිලිමත් කෙනෙක් නිසානේ? බස් එහෙකට ,වාහනයකට අහුවුනා නම් ඒකට නම් පව් කියන්න තිබ්බා මොකද උන් සමහර වෙලාවට රෝන්ග් සයිඩ් යන නිසා. නමුත් කෝච්චි යන්නේ රේල් පාරේ විතරයි.මේක කෝච්චියක් පෙනි පෙනි පැනලා අතයි, කකුලයි අබරවගෙන මැරුන සීන් එකක්නේ. උබලා මෙතන මේ ගෑණිට පව් කියනවා, නමුත් උබලා එලවන වාහනයක් ඉස්සරහට මේ වගේ එකෙක් පැන්නොත් උබලා බනින්නේ, මැරෙන්නද යකෝ පනින්නේ කියලා? මම හොද වැඩේ කියනවා නෙවෙයි. මම කිව්වේ අනුකම්පාවක් නෑ කියලයි. මොකද මේ වගේ මිනිස්සු මම දැකලා තියෙනවා ඕන තරම්, මේ වගේ මිනිස්සු නිසා වාහන කාරයන්, බස් කාරයන් විදින කරදරත් මම හොදට දැකලා තියෙනවා. අර එකෙක් මේකේ හිරේත් ගිය සීන් එකක් දාලා තිබ්බේ මේ වගේ මිනිහෙක් වාහනය පෙනි පෙනි පැනලා අහුවෙලා පස්සේ සිහිය නැතිවෙලා.
rail pare yanne mokatada ban parawal tiyena kota? Anika oya wage busy junction wala.
ඔය කියන තැන ඊයේ මමත් හිටියා...
මචන්
නවම් මාවත පිටිපස්සෙන් ඔය රේල් පාරට මිනිස්සු එන්නේ හවසට.. එතන රේල් පාරවල් දෙකක් තියනව .. එකක් කොළඹට අනික මාතරට.... ඕක අයිනෙන් මිනිස්සු යනවා කොම්පන්න විදියේ ඉස්ටෙසමට.... කෝච්චියක් අවොත් අයිනට වෙන්න ලොකු ඉඩක් නැහැ....
මේ ගැනු කෙනා දකුණු පැත්තේ රේල් පාර දිගේ අවා... කොළඹට එක කෝච්චිය වම පැත්තෙන් අව කොල්ලුපිටියේ ඉඳල .. මේ ගැනු කෙනා එකට නගින්න හිතාගෙන රේල් පර හරහා පන්න..පැනල අයින් උනත් එක්ක... අයින් වෙන්න කරේ එතන තිබ්බ පස් කන්දියකට නැග්ග එක.. පස් කන්දිය කඩාගෙන ගැනු කෙනා ලිස්සල වැටුන රේල් පාරට... කෝච්චියේ පැටලිලා විසි උනා....
කෝච්චියේ ඩ්රයිවර් හෝන් එක ගහ ගෙනම අවා ... මිනිස්සු ඒ පැත්ත බලල ඔලුවේ අත ගහ ගන්නවා දැක්ක.. පස්සේ මමත් දුවල ගිහින් බැලුවා....
මොනවා කරන්නද?

මරුසිරා;19909780 said:එහෙම කියන්න එපා සහෝ ..මිනිස්සු පාරේ යනකොට ගොඩක් වෙලාවට තමන්ගේ ප්රශ්නත් එක්කමයි යන්නේ .ඔය අම්මත් ළමයින්ට රෑට කාම හදල දෙන්න ඉක්මනින් ගෙදර යන්න වෙන්නැති හදන්න ඇත්තේ .ටිකක් මානුශ්යව බලපන් .අපි හැමෝම මිනිස්සු .හිතේ ප්රශ්න තියෙනකොට අපි කරන්නේ මොකක්ද කියල අමතක වෙනවා .
හිතක් පපුවක් නැති රෝබෝලගෙයි මිනිස්සුන්ගෙයි වෙනස එකයි .රෝබෝලට් වරදින්නේ නෑ මොකද හිතන්න බැරි නිසා .එත් අපි එහෙම නෙමේ .අනික යන්න වෙලාව අවම අපි කොච්චර පරිස්සම් වුනත් වැඩක් නැහැ යන්නම් වෙනවා .උබ නිතරම වාහනෙම යනවා ඇති .එත් දවසක් දෙකක් බස් එකක කෝච්චියක ගිහින් බලහන් .එතකොට තේරෙයි![]()

නිකන් මොංගල් ටොල්ක් දෙන්න එපා බන්.
ඔතන තියෙන්නේ කෝච්චිය පෙන්නෙති වංගුවක්.
කොහෙද ඩ්රයිවර්ට ගහල තියෙන්නේ කියහන්කෝ මිනිස්සු යට කරා කියලා මෙතෙක් කාලයක්.
එතන පස් කණ්ඩිය හැදිලා තියෙන්නේ කඩලා දාපු ගොඩනැගිලි වලින් ගත්ත රොඩු බොඩු වලින්.
අනික වීදුරුකටු ටින් බෙලෙක්ක දහජරාව ඔක්කොම ඒ හරියේ.
ගෙදර යන මිනිස්සුන්ට ටිකක් පරක්කු වෙන්න ඇති.
එත් ර වෙලා කොහෙද බන් exam තියෙන්නේ.
ප්ලට්ෆොර්ම් එකේ ඉන්න එකාටත් කෝච්චිය පෙන්නේ meter 20-25 ලගට
වංගුව හින්ද පෙන්නේ නැ.අනික ඒ වෙලාවට හොර්න් ගැහුවට කොහෙන් එනවද කියලා හිතාගන්න බැහැ.
මොකද ඒ time එකට දෙපැත්තෙන්ම කොච්චි එනවා.
ඒ පස් කණ්ඩිය තියෙන හරිය සුද්ද කරලවත් තියෙනවනම් මිනිහෙක්ට ප්ලට්ෆොර්ම් එකට කරදරයක් නැතුව අයින් වෙලා එන්න පුළුවන්.
අනිත් පැත්ත ඊට හපන්.
කැරී තම්බි පාර දිගේ රීල උදේට double සෙට්එකක ඇවිල්ල ඉස්සරහ හරියෙන් බැස්සොත් කෙලින්ම ගු ගොඩ උඩට අඩිය තියන්න වෙන්නේ.
ඒ හරියේ දෙන්නෙක්ට මාරු වෙන්න ඉඩක් නැ.
තම්බි හැත්තෑ අයිනටම වෙන්න ගෙවල් ගහගෙන.
කොච්චි පාර දෙක අතරේ වත් ඉඩක් නැ ලොකුවට.
මිනිස්සුන්ගේ වැරදි තමයි.,
එත් මහා පාර එකක් කොච්චි පාර එකක්

කෝච්ච්යක ගිහල්ල නැ වගේ මටනම් තේරුනේ 
මරුසිරා;19910045 said:REDHAT සහෝගේ කමෙන්ට් එක කියවපන්![]()
ඔතන රේල් පාර ක්රොස් කරන්නේ නැතුව ෆැලැට් ෆෝන් එන්න බෑ බන්...ප්රශ්නේ ඒක නෙවෙයි...නොසැලකිල්ල...උබත් allrights ගේ කොමොනෙට් එක කියවපන් බන්. මෙතන වෙන්නේ ඕනේ නිවන් සුව ලැබේවා, අනේ අපොයි කියන එක නෙවෙයි. උනේ මොකක්ද කියලා හරියට දැනගෙන ඒකට පිළියම් යොදන්න, ඒ වගේ තත්වයන් වලින් බේරෙන්න කතිකාවතක් ඇතිවෙන එකයි. මම ඌගේ කොමෙන්ට් එක කියෙව්වා. නමුත් උබත් මුල් පෝස්ට් එක බලපන් කෝ. රේල් පාර දිගේ ගෑණි ගිය සීන් එක කියෙව්වද? උබ කියන්නේ රේල් පාරේ යන එක හරි කියලද? ගෑණි රේල් පාර දිගේ ගිහින්, ඒක එනකොට අනෙක් පැත්තට පැනලා. එතකොට ගෑණිගේ වැරැද්ද. රේල් පාරවල් තියෙන්නේ මිනිස්සුන්ට යන්න නෙවෙයි. මම කොම්පඤ්ඤවීදියට ගිහින් තියෙනවා පොඩි කාලේ වගේ. දැන් නම් ඔය පැත්තට යැවෙන්නේ නෑ.
මරුසිරා;19910120 said:කෝච්ච්යක ගිහල්ල නැ වගේ මටනම් තේරුනේ
කොම්පඤ්ඤ විදියේ ස්ටේෂන් එකයි ඒකෙන බහින තැනුයි දන්නේ කෝච්චියේ යන උන් විතරයි





