කෝච්චියෙන් නුවර ගිහින් (අදහස් ටිකක් ඕන)

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    කිරි සුදු තාත්තිලා කොහොමද?
    නුවර පැත්තෙ කොච්චියෙන් වටයක් දාන්න ඉන්නෙ.
    යන දවසත් එක්ක රැ දෙකක් ඉන්නවා, මාලිගාව, මල්වත්ත ඇරුනම දවසින් යන්න පුලුවන් තැන් මොනවද? මට ලොකු ප්ලෑන් එකක් නැ බන්. උදව් කරපල්ලා.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    නුවර view point එක
    උඩවත්ත කැලේ
    හන්තාන යනවා නම් දවසක් වගේ යයි
    මාලිගාවේ කෞතුකාගාර එහෙම බැලුවා ද?

    තව දියඇලි එහෙම නම් තියෙනවා රංගල පැත්තේ හැබැයි පොඩ්ඩක් දුර වැඩි.
     
    Last edited:

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ගැටඹේ ට පඩුරක් දාලා උඩවත්ත කැලේට රිංගපන්. ඕනනම් හන්තානත් නැගපන් එතනම සිලෝන් ටී මියුසියම් එක තිබේ. ජාතික කෞතුකාගාරයකුත් තියෙනවා ඕන නම්. ලංකාතිලකය දලදා මාලිගාව. Tikak ඈතින් හුලුගග ඇල්ල තියෙනවා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,005
    113
    fort - kandy
    Intercity express train එකක් තියෙනවා

    කොටුවෙන් පස්සේ, කෙලින්ම පේරාදෙනිය , නුවර
    පැය 2.30න් වගේ යනවා..

    හවස 3.35 වගේ තිබ්බෙ කොටුවෙන් ( booking දාගන්න, ලිමිටඩ් ටිකට් දෙන්නේ ස්ටේෂන් එකෙන් ඉන්ටර් සිටි නිසා)
    --------
    තව උඩේ 7ට තියේ තව ඉන්ටර් සිටි එකක්
    (කොටුව, ගම්පහ, පේරා,සරසවි උයන, නුවර)
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    ගැටඹේ ට පඩුරක් දාලා උඩවත්ත කැලේට රිංගපන්. ඕනනම් හන්තානත් නැගපන් එතනම සිලෝන් ටී මියුසියම් එක තිබේ. ජාතික කෞතුකාගාරයකුත් තියෙනවා ඕන නම්. ලංකාතිලකය දලදා මාලිගාව. Tikak ඈතින් හුලුගග ඇල්ල තියෙනවා
    GF එක්ක යනවා නම් උඩවත්ත කැලේ හොඳයි
    දැන් අවුල් නැද්ද? කාලයක් එක එක කතා ගියා නේ ද couple වලින් එහෙම සල්ලි ගන්න කට්ටිය ඉන්නවා ,කීප දෙනෙක් එක්කවත් යන්නේ නැත්තං යන්න එපා කියලා.
     
    • Sad
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    නුවර view point එක
    උඩවත්ත කැලේ
    හන්තාන යනවා නම් දවසක් වගේ යයි
    මාලිගාවේ කෞතුකාගාර එහෙම බැලුවා ද?

    තව දියඇලි එහෙම නම් තියෙනවා රංගල පැත්තේ හැබැයි පොඩ්ඩක් දුර වැඩි.
    ඔව් මාලිගාව නම් හැමතැනම බලලා තියෙනවා,උඩවත්ත කැලෙ මොකො, බලන්න දෙයන් තියෙනවා ද?
    කෝච්චියෙ යන්න එපා බං. ලොකු වීව් එකක් නෑ කොටුවෙ ඉදන් නුවර යද්දි. AC බස් එකක නැගපන් පැය 3න් නුවර.
    බස් වල යන්න බයයි බන් කෑල්ල 😌
    ගැටඹේ ට පඩුරක් දාලා උඩවත්ත කැලේට රිංගපන්. ඕනනම් හන්තානත් නැගපන් එතනම සිලෝන් ටී මියුසියම් එක තිබේ. ජාතික කෞතුකාගාරයකුත් තියෙනවා ඕන නම්. ලංකාතිලකය දලදා මාලිගාව. Tikak ඈතින් හුලුගග ඇල්ල තියෙනවා
    උබලා කියන නිසා ඔය කැලේට රින්ගලා බලන්න ඕන. මන් තව විස්තර ටිකක් බලන්නම ඒ ගැන
    GF එක්ක යනවා නම් උඩවත්ත කැලේ හොඳයි
    ඔව් ඔව් මචෝ, ටවුන් එකෙ ඉදන් දුරද බන් ඔය කැලේට
    fort - kandy
    Intercity express train එකක් තියෙනවා

    කොටුවෙන් පස්සේ, කෙලින්ම පේරාදෙනිය , නුවර
    පැය 2.30න් වගේ යනවා..

    හවස 3.35 වගේ තිබ්බෙ කොටුවෙන් ( booking දාගන්න, ලිමිටඩ් ටිකට් දෙන්නේ ස්ටේෂන් එකෙන් ඉන්ටර් සිටි නිසා)
    --------
    තව උඩේ 7ට තියේ තව ඉන්ටර් සිටි එකක්
    (කොටුව, ගම්පහ, පේරා,සරසවි උයන, නුවර)
    10 වගෙ එකක් තියෙනවා නේද,ඒකෙ තමයි යන්නෙ. මට හරියටම මතක නැ. 2 පස්සෙ වගෙ එහෙට ගියානම් ඇති

    wrong thread
    මේ මොකො බන්. අද ගහපු බ්‍රෑන්ඩ් එක මොකද්ද ,උබට ත්‍රෙස් එක පැටලිලා
    ------ Post added on Nov 9, 2024 at 1:32 PM

    දැන් අවුල් නැද්ද? කාලයක් එක එක කතා ගියා නේ ද couple වලින් එහෙම සල්ලි ගන්න කට්ටිය ඉන්නවා ,කීප දෙනෙක් එක්කවත් යන්නේ නැත්තං යන්න එපා කියලා.
    එහෙමද බන්, අපො නුවර ඉන්නෙ මහ ගොන් කැරියො. ත්‍රීවිල් කාරයි ඉදලම එකයි
    ------ Post added on Nov 9, 2024 at 1:33 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    එහෙමද බන්, අපො නුවර ඉන්නෙ මහ ගොන් කැරියො. ත්‍රීවිල් කාරයි ඉදලම එකයි
    ------ Post added on Nov 9, 2024 at 1:33 PM

    ලොකු අවුලක් නෑ ඉතින්. ඒත් පොඩ්ඩක් හොයලා බලලා යන එක හොඳයි නේ. අනික ඔයා පාත රටින් ආපු @Heshan Daminda වගේ කට්ටිය තමයි ඔහොම වැඩ කරන්නේ. නැතුව මෙහෙ උඩරට රදළ පැලැන්තිය ඔහොම නෑ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,118
    113
    34
    Kalutara
    ලොකු අවුලක් නෑ ඉතින්. ඒත් පොඩ්ඩක් හොයලා බලලා යන එක හොඳයි නේ. අනික ඔයා පාත රටින් ආපු @Heshan Daminda වගේ කට්ටිය තමයි ඔහොම වැඩ කරන්නේ. නැතුව මෙහෙ උඩරට රදළ පැලැන්තිය ඔහොම නෑ.

    මාත් යන්න හිටියේ ඌ එක්ක කැබැල්ලක් නෑ කිව්වා නම්.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ලොකු අවුලක් නෑ ඉතින්. ඒත් පොඩ්ඩක් හොයලා බලලා යන එක හොඳයි නේ. අනික ඔයා පාත රටින් ආපු @Heshan Daminda වගේ කට්ටිය තමයි ඔහොම වැඩ කරන්නේ. නැතුව මෙහෙ උඩරට රදළ පැලැන්තිය ඔහොම නෑ.
    සමාවෙන්න,හැමොම එහෙම නැ. අඩු කුලෙ පරයො කොහෙත් ඉන්නවා. ත්‍රීවිල් කලුවො නම් පට්ටම චා, වැව වටෙ රවුම ගස්සවලා ගාන කඩනව

    මාත් යන්න හිටියේ ඌ එක්ක කැබැල්ලක් නෑ කිව්වා නම්.
    අපි යමන් වෙන දවසක, ඉතින් බන් අපි සෙට් වෙලා යමුකො ට්‍රිප් එකක්. යන එකක් ඉක්ම්නට යමල්ලා, මන් වැඩි දවසක් ලන්කාවෙ ඉන්න එකක් නැ
    ------ Post added on Nov 9, 2024 at 1:40 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,118
    113
    34
    Kalutara
    සමාවෙන්න,හැමොම එහෙම නැ. අඩු කුලෙ පරයො කොහෙත් ඉන්නවා. ත්‍රීවිල් කලුවො නම් පට්ටම චා, වැව වටෙ රවුම ගස්සවලා ගාන කඩනව

    අපි යමන් වෙන දවසක, ඉතින් බන් අපි සෙට් වෙලා යමුකො ට්‍රිප් එකක්. යන එකක් ඉක්ම්නට යමල්ලා, මන් වැඩි දවසක් ලන්කාවෙ ඉන්න එකක් නැ
    ------ Post added on Nov 9, 2024 at 1:40 PM
    මම ආස යාපනේ යන්න. ජීවිතේට ගිහිල්ලා නෑ. දවස් 3ක් වත් ඉන්න ඕන. ඇවිදලා කරලා එහෙ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,085
    3
    118,757
    113
    Gampaha
    රෝයල් පැලස් පාක් එක,
    එතන උඩ වීවු පොයින්ට් එකක් තියෙනව.
    Ymba එක පැත්තෙන් යන්නත් පුලුවන්. පයින් යන්න පුලුවන් පොඩි පාරකුත් තියෙනව අනික් පැත්තෙන්.

    නුවර කිවුවම මතක් වෙන්නෙ ට්‍රැෆික් මටනං.. කෝච්චිය නිසා හොඳයි..
     
    • Like
    Reactions: B.Chat and Candid-B